ඊයේ කාර්ගිල්ස් එකට ගියා හාල් ඔක්කොම මිසින්.
ලාෆ් ගෑස් නෑ කියලා මිනිස්සු මැරෙන්න හදනවා
පොල් හොයන්න මාරුයි, ඉස්සර 150ට විතර තිබ්බ ලොකු ගෙඩි දැන් 200ට කිට්ටු කරලා. කඩේ එකා කියනවා පොල් නැතුව දවස් 10ක් වහල තිබ්බලු කඩේ
ශෙඩ් එක පැත්තට ගියාම ගොඩක් උන්ගෙ මූනවල් එහෙම ගූ වෙලා තියෙන්නෙ. ඉස්සරනම් "අපි මාලිමාවට" ස්ටිකර් ගහපු වාහන අන්නන්තයි. ඒත් දැන්නම් ඉතින් ස්ටිකර් එකක් අලවලා ගලවපු පාරවල් විතරයි පෙන්නෙ
ඉතින් උඹලගෙ පැත්තේ තත්වෙ කොමෙයි?

"පොහොසත් රටක්, ලස්සන ජීවිතයක්" වෙලාද තියෙන්නෙ?