ආන්ඩුවට සල්ලි නෑ
අපි මහන්සියෙන් හම්බ කරන ටිකත් කොල්ල කන්න යනව
ඇයි යකො අපෙ සල්ලි අපේ ගැනිටවත් ගන්න බැරිනම් මොන රෙද්දකටද මේක එකතු කරන්නේ
ඊ.ටී.එෆ් ,ඊ.පී.එෆ් හැදුවෙ 55 පස්සෙ මිනිස්සුන්ට ඒ සල්ලි වලින් ජීවත් වෙන්න....
මේ මගුලෙන් වෙන්නෙ අපෙ මහන්සිය ආන්ඩුව හුරගෙන කන එක විතරයි
ඊ.ටී.එෆ් ,ඊ.පී.එෆ් එක ගත්තොත් 56 මැරුනත් පවුලෙ කාට හරි ඒ සල්ලිටික ප්‍රයොජනයට ගන්න පුලුවන්
මේකෙ විදිහට 56 මැරුනොත් හුටා තමා....
පවුලම අනාත වෙනවා
sira bng. mea wage wda krna ewunta hena ghanna une. ahinsaka minissu pawu..











