පුද්ගලික අයට විශ්‍රාම වැටුප් දෙන එක මගඩි&#3514

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
වාහන බදු ආයි ඉහල ගිහින්.. බදු අඩුකරපු දවස් වල අපේ ඔෆිස් එකේ එකෙක් කිව ඔය බදු අඩු කරේ *** කට්ටියකට මෙහාට වාහන අඩුවට ගෙන්නගන පස්සේ බදු වැඩි කරලා ඒවා වලින් ලොකු ලාබ තියාගන විකුනන්න කියල.. මං ඒ වෙලේ උට කිව සර්වාසුබවාදී වෙන්න එපා කියල.. බලගන ගියාම උ කිව කතාව අද වෙනකොට ඇත්ත වෙලා..:sorry::sorry::sorry:
:shocked:
 
madsugath

Member
Nov 30, 2008
505
18
0
Gampaha
ආන්ඩුවට සල්ලි නෑ
අපි මහන්සියෙන් හම්බ කරන ටිකත් කොල්ල කන්න යනව

ඇයි යකො අපෙ සල්ලි අපේ ගැනිටවත් ගන්න බැරිනම් මොන රෙද්දකටද මේක එකතු කරන්නේ

ඊ.ටී.එෆ් ,ඊ.පී.එෆ් හැදුවෙ 55 පස්සෙ මිනිස්සුන්ට ඒ සල්ලි වලින් ජීවත් වෙන්න....
මේ මගුලෙන් වෙන්නෙ අපෙ මහන්සිය ආන්ඩුව හුරගෙන කන එක විතරයි

ඊ.ටී.එෆ් ,ඊ.පී.එෆ් එක ගත්තොත් 56 මැරුනත් පවුලෙ කාට හරි ඒ සල්ලිටික ප්‍රයොජනයට ගන්න පුලුවන්

මේකෙ විදිහට 56 මැරුනොත් හුටා තමා....
පවුලම අනාත වෙනවා

:eek::eek::eek: api hemootama suba anaagathayak.. !!!
 
cking

Member
Jan 29, 2010
1,960
131
0
ආන්ඩුවට සල්ලි නෑ
අපි මහන්සියෙන් හම්බ කරන ටිකත් කොල්ල කන්න යනව

ඇයි යකො අපෙ සල්ලි අපේ ගැනිටවත් ගන්න බැරිනම් මොන රෙද්දකටද මේක එකතු කරන්නේ

ඊ.ටී.එෆ් ,ඊ.පී.එෆ් හැදුවෙ 55 පස්සෙ මිනිස්සුන්ට ඒ සල්ලි වලින් ජීවත් වෙන්න....
මේ මගුලෙන් වෙන්නෙ අපෙ මහන්සිය ආන්ඩුව හුරගෙන කන එක විතරයි

ඊ.ටී.එෆ් ,ඊ.පී.එෆ් එක ගත්තොත් 56 මැරුනත් පවුලෙ කාට හරි ඒ සල්ලිටික ප්‍රයොජනයට ගන්න පුලුවන්

මේකෙ විදිහට 56 මැරුනොත් හුටා තමා....
පවුලම අනාත වෙනවා

amathila wage ubalath parampara ganakata hoyapan.. mahinda nokiya kiyanne eka thama:lol::lol:
 
♥-Aurora-♥

Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    අපෝ ඊයා කතාවක් නෙ! ඕකට නම් කොහෙත්ම ඉඩ දෙන්න බෑ :no:
     
    mr.tikko

    Member
    Nov 19, 2010
    1,699
    399
    0
    වාහන බදු ආයි ඉහල ගිහින්.. බදු අඩුකරපු දවස් වල අපේ ඔෆිස් එකේ එකෙක් කිව ඔය බදු අඩු කරේ *** කට්ටියකට මෙහාට වාහන අඩුවට ගෙන්නගන පස්සේ බදු වැඩි කරලා ඒවා වලින් ලොකු ලාබ තියාගන විකුනන්න කියල.. මං ඒ වෙලේ උට කිව සර්වාසුබවාදී වෙන්න එපා කියල.. බලගන ගියාම උ කිව කතාව අද වෙනකොට ඇත්ත වෙලා..:sorry::sorry::sorry:

    Nethuwa ithin anduwe gonnunta mole amaruwak thiyanawada mechchara amaru kale badu adu karanna,, anika wahanawala :D