පුද්ගලික කරනය කරන්න නම් දැඩිව නියාමනය කරන්න

2osama

Well-known member
  • Oct 25, 2010
    81,661
    72,892
    113
    මාලඹේ
    නැත්නම් පේනවනේ private bus
    මෙතැන නම් උනේ ව්‍යවසායකයන් වැඩි වෙච්ච ශින් එකක් කියලා මට හිතෙනවා
    හැම එකටම එක Bus එක ගානේ ව්‍යවසායක යෝ ලක්ෂ ගාණක් ඉන්නවා
    ඒක Private Bus Company එකක් හරි තව කීපයක් තිබ්බා නම් ලංකාවට මේ කතාව මීට වඩා වෙනස් වේයි බං
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,307
    1
    59,422
    113
    Kaduwela
    මෙතැන නම් උනේ ව්‍යවසායකයන් වැඩි වෙච්ච ශින් එකක් කියලා මට හිතෙනවා
    හැම එකටම එක Bus එක ගානේ ව්‍යවසායක යෝ ලක්ෂ ගාණක් ඉන්නවා
    ඒක Private Bus Company එකක් හරි තව කීපයක් තිබ්බා නම් ලංකාවට මේ කතාව මීට වඩා වෙනස් වේයි බං
    skeleton-meme.gif
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    මෙතැන නම් උනේ ව්‍යවසායකයන් වැඩි වෙච්ච ශින් එකක් කියලා මට හිතෙනවා
    හැම එකටම එක Bus එක ගානේ ව්‍යවසායක යෝ ලක්ෂ ගාණක් ඉන්නවා
    ඒක Private Bus Company එකක් හරි තව කීපයක් තිබ්බා නම් ලංකාවට මේ කතාව මීට වඩා වෙනස් වේයි බං
    true
     
    • Like
    Reactions: 2osama

    vito

    Well-known member
  • May 5, 2008
    10,978
    1
    12,318
    113
    අදාළ නෑ නේ
    මෙතැන නම් උනේ ව්‍යවසායකයන් වැඩි වෙච්ච ශින් එකක් කියලා මට හිතෙනවා
    හැම එකටම එක Bus එක ගානේ ව්‍යවසායක යෝ ලක්ෂ ගාණක් ඉන්නවා
    ඒක Private Bus Company එකක් හරි තව කීපයක් තිබ්බා නම් ලංකාවට මේ කතාව මීට වඩා වෙනස් වේයි බං
    meka aththa. there are regulations for busses but are rarely enforced to the full extent
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    ඇති යන්තන් බයියන්ටත් තේරිලා , හිතන තරං කරන්න යන වැඩේ එච්චර හොද වැඩක් න්වෙඉ කියලා , ටෝයියන්ටත් පොඩ්ඩක් පැහැදිලි කරපන්
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,678
    1
    6,353
    113
    මෙතැන නම් උනේ ව්‍යවසායකයන් වැඩි වෙච්ච ශින් එකක් කියලා මට හිතෙනවා
    හැම එකටම එක Bus එක ගානේ ව්‍යවසායක යෝ ලක්ෂ ගාණක් ඉන්නවා
    ඒක Private Bus Company එකක් හරි තව කීපයක් තිබ්බා නම් ලංකාවට මේ කතාව මීට වඩා වෙනස් වේයි බං
    true
     
    • Like
    Reactions: 2osama

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,177
    3,193
    113
    නැත්නම් පේනවනේ private bus
    Fuked up Perfect competition like market ekak wunahama oka wenawa..moka unath oya widihata bus privatize karapu Ekaa hena aparaadayak karala thiyenne. Oligopoly market ekak hedena widihata companies 3, 4 Kata Yana widihata privatize kalaanam ada oya indiyana takaran bus ekakwath nehe..

    Electricity market ekath CEB, LECO, thawa Pvt company 2 wath inna one..

    Hondama example Eka telecom industry Eka..issara wage government owned telecome Eka witharak thibunana nam apita hariyata broadbandwath nehe thaama.

    Namata privatize kalaata wedak nehe oligopoly market ekak hadanna one
     
    • Like
    Reactions: tha123

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    මෙතැන නම් උනේ ව්‍යවසායකයන් වැඩි වෙච්ච ශින් එකක් කියලා මට හිතෙනවා
    හැම එකටම එක Bus එක ගානේ ව්‍යවසායක යෝ ලක්ෂ ගාණක් ඉන්නවා
    ඒක Private Bus Company එකක් හරි තව කීපයක් තිබ්බා නම් ලංකාවට මේ කතාව මීට වඩා වෙනස් වේයි බං
    uba gon katha kiwwath meka nam aththak. 😅
     
    • Haha
    Reactions: Don GasCan

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,912
    1
    15,286
    113
    මිනිස්සුන්ගෙ සැපපහසුව නොහිත තමන්ට කැමති විදිහට ඉන්දියන් ලදරම් ගේන්න නිදහස දුන්න උන් තමයි වැරදි.
     
    Sen-lu

    Well-known member
  • මෙතැන නම් උනේ ව්‍යවසායකයන් වැඩි වෙච්ච ශින් එකක් කියලා මට හිතෙනවා
    හැම එකටම එක Bus එක ගානේ ව්‍යවසායක යෝ ලක්ෂ ගාණක් ඉන්නවා
    ඒක Private Bus Company එකක් හරි තව කීපයක් තිබ්බා නම් ලංකාවට මේ කතාව මීට වඩා වෙනස් වේයි බං
    ඇති යන්තං එක්කො දැන් මොල් පැදිලා නැත්නම් මොලේ තියෙන එකෙක්ගෙ ප්‍රතිපත්ති කියවනව. කොහොම හරි කමක්නෑ good change.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,090
    113
    සේදවත්ත
    ලංකාවේ බ්‍රොතල් හවුස් ටිකක් දාන්න ඕනේ පෞද්ගලික හරි රජයෙන් හරි

    මෙතැන නම් උනේ ව්‍යවසායකයන් වැඩි වෙච්ච ශින් එකක් කියලා මට හිතෙනවා
    හැම එකටම එක Bus එක ගානේ ව්‍යවසායක යෝ ලක්ෂ ගාණක් ඉන්නවා
    ඒක Private Bus Company එකක් හරි තව කීපයක් තිබ්බා නම් ලංකාවට මේ කතාව මීට වඩා වෙනස් වේයි බං
    උබද මේක කිව්වේ වෙන කොහෙන් හරි ඇහිලුවද
    ------ Post added on Apr 2, 2023 at 12:07 PM
     
    Sen-lu

    Well-known member
  • බයියොන්ට මොලේ දෙන්නත් රනිල්ම එන්න ඕන. නැත්නම් ඕකුන් දේශීය සම්පත්, අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ අපේකම , IMF ආර්ථික ඝාතකයන් ගගානෙ හිටියෙ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,661
    72,892
    113
    මාලඹේ
    ලංකාවේ බ්‍රොතල් හවුස් ටිකක් දාන්න ඕනේ පෞද්ගලික හරි රජයෙන් හරි

    උබද මේක කිව්වේ වෙන කොහෙන් හරි ඇහිලුවද
    ------ Post added on Apr 2, 2023 at 12:07 PM
    @siri_ayya ge amma liyala dunnaa 🤣
     
    • Haha
    Reactions: Don GasCan

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    නැත්නම් පේනවනේ private bus
    Private bus ඒසිගේ පුතාලා ගැන නම් කියලා වැඩක් නෑ.. ඊයෙත් සමහර පක්කු වැඩි ගානට ටිකට් කඩන්න ලෑස්තිය..
    @siri_ayya ge amma liyala dunnaa 🤣
    උබට මන් රිද්දල තියෙන තරම මේකෙන් හොදටම පේනවා.. උබට හොදක් කිව්වත් නරකක් කිව්වත් මාව මතක් වෙන තරමට රිදෙනවා කියන්නෙ ආයේ වෙන මොනාද 🤣🤣👌