පුද්ගලික පංති සහ ගණිකාව

malikx4x

Member
Sep 25, 2008
87
4
0
math me artical eka kiyevva machan. marama pow

meka hamotama kiyapalla machan

ubala kello wagema nangilath yaluwoth parissam kara ganinn.
 
  • Like
Reactions: coolkasun

EPCO

Member
Jan 13, 2010
3,056
234
0
අද සමාජයේ එක්තරා පැතිකඩක්!!:(

Good Post Bro!
 
ireshasy

Active member
  • Apr 21, 2007
    1,010
    24
    38
    me gana atta katawakut man kiyawala tiyenawa....
    oya me kawiya kiyanna pawichchi karala tiyena bashawath e samajayatama galapenawa..
    hoda sanyogayak..
    good luck !!
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    අද සමාජයේ එක්තරා පැතිකඩක්!!:(

    Good Post Bro!

    he jest tried to put it in the right way.....
    nice machan

    හරිම ඛේදාන්තයක් සහෝ... නිර්මාණය අපූරුයි. යටින් තියෙන විස්තරය දැක්කහම ඒ නැගණිය ගැන පුදුම දුකක් ඇති වුනේ.....

    me gana atta katawakut man kiyawala tiyenawa....
    oya me kawiya kiyanna pawichchi karala tiyena bashawath e samajayatama galapenawa..
    hoda sanyogayak..
    good luck !!

    kuruneegala seen eka gana needa ??? hmm.... poem eka nam hoday... sad seen ekak ithin...

    habay ithin kellongeth modakama...

    THIS IS NOT A HEAVEN ANYMORE...THIS IS A HELL...

    බොහොම ස්තූතියි අදහස් වලට
     
    paalugama

    Well-known member
  • වරද එකෙකුගෙ... දඬුවම තව කෙනෙකුට... මහ කාලකණ්නි මිනිස්සු ඉන්න කාලකණ්නි ලෝකයක් මේක...ඔය වගේ උන්ට දෙන්න හරි ඇති දඬුවමක් නැතිකමද කියලත් හිතෙනව... පව්කාරයො... ඕව කරල තමන්ගෙ අම්මගෙ මූණ බලන්නෙ කොහොමද දන්නෑ... තිරිසන්නුන්ටත් අන්තයි...

    දිගටම ලියමු යාළුවා...සමාජයට...
    :(:(:(
    but nice poem
     
    chandi_mendis

    Member
    Jan 5, 2010
    407
    44
    0
    64
    Borlesgamuwa.
    මේසංවාදයෙ පිටුවක් ලියන්න මට අද තමයි ඉවරයක් ලැබුනෙ. වරද කාගෙද? සමාජයෙම තමයි. අපේ රටේ දරුවන්ව දැනුවත් කරනව හරිම අඩුයි දෙමාපියන්. දරුවන් දෙමාපියන් කියන දේවල් ගනන් ගන්නෙත් නැහැනෙ. ගැහැනු දරුවන් විශේෂයෙන්ම මේ ගැන දැනුවත් වෙන්න ඕනෙ. මෙතනදි තාවකාලික සුවයකට නතුවුනේ කිසිදෙයක් නොදැනම නෙවිනෙ. මීට වඩා ඉදිරි අනාගතය ගැන හිතන්න තිබුන ඇයට. පිරිමි හරිම අවස්ථාවාදියි කියල හැමෝටම කියන්නට බැහැ. සමහරු ඉතාම ආදරෙන් තම ආදරවන්තියව රැක ගන්නවා. කොහොම උනත් ඇයට මේ දේ කලේ තිරිසනුන්ටත් අන්ත අයයි. අම්මෙකුට ආදරය කරන කිසිම පුතෙකු මෙවන් දේ නොකරන බව නම් කියන්නට කැමතියි.
     
    ස්තූතියි යාලුවා වටිනා අදහස් වලට