පුද්ගලික/ රාජ්‍ය වෛද්‍ය අද්යාපන ක්ෂේත්‍&#3515

kiwwa

Active member
  • Jan 25, 2012
    324
    53
    28
    පුද්ගලික/ රාජ්‍ය වෛද්‍ය අද්යාපන ක්ෂේත්‍&#3515

    රජයේ වෛද්‍ය විද්‍යාල වැඩිවැඩියෙන් ඇතිකරනු !!!!!!!!!!!!!!!!!
    ඒවායේ බිහිවෙන වෛද්‍යවරුන්ට රාජ්‍ය සේවය පමණක් ලබාදෙනු.
    පුද්ගලික වෛද්‍ය විද්‍යාල වැඩි වැඩියෙන් බිහි කරනුම!!!!!!!!!!!!!!!!!!
    එවයෙන් බිහිවෙන වෛද්‍යවරු පුද්ගලික රෝහල්වලට පමණක් යෝමු කරනු.
    රජයේ රෝහල්වල තදබදය අඩුකරනු .රජයේ රෝහල් වල සවුකය සේවකයින්ට රෝගීන්ට ප්‍රියමනාප ලෙස හැසිරෙන්න උගන්වනු!!!!!!!!
    රාජ්‍ය පුද්ගලික යන වෛද්‍ය ක්ෂේත්‍ර දෙකම දියුණුකර අවුෂද මාෆියාවට වැට බඳිනු.

    :love:
     

    Taser

    Well-known member
  • Jan 2, 2016
    223
    423
    63
    මහනුවර
    උඩ ටික කරත් ඖෂද මාෆියාවට නම් තව අවුරුදු 50ක් ගියත් වට බඳියි කියලා හිතන්ඩ අමාරුයි. ඕකට බනින හැමෝම ඕකෙන් හම්බකර ගන්නවා. :no::no::no::no: