පුද්ගලික විශ්වවිද්‍යාල යතාර්ථය

Diya Rakus

Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    පුද්ගලික විශ්වවිද්‍යාල යතාර්ථය

    බොහෝ පිරිසක් පුද්ගලික විශ්ව විද්‍යාල සඳහා කැමැත්ත ප්‍රකාස කර තිබීමෙන් මම විමතියට පත් නොවීමි. එය හුදෙක් ආණ්ඩුවේ මාද්‍ය ව්‍යාපාරයේ ජයග්‍රහණයක් පමණක් නිසා කමක් නැත.
    පුද්ගලික විශ්ව විද්‍යාල සඳහා හඬ නගන බොහෝ දෙනෙකුගේ තර්කය පිටරට ඇදීයන මුදල් ඉතිරි කරමු යන්නයි. කුරහන් සාටකයක් දමා ගත් නායකයෙකු ඉන්නා මෙරටේ පිට රටින් කුරක්කන් ආනයනය කිරීමට යන මුදල අද්‍යාපනය සඳහා පිට රට යන සිසුන් නිසා යන මුදලට ආසන්න වශයෙන් සමාන බව ඔවුහු නොදනිත්. රට වටේටම සාගරය ඇති මෙරටේ ආනයනික මාළු සඳහා දරන වියදම , පිට රට යන සිසුන් නිසා යන මුදලට වඩා කිහිප ගුණයක් වැඩි බවද නොදනිති.එනිසා මුදල් පිලිබඳ තර්කය පුස්සකි.
    දෙවැනි තර්කය නම් ලෝකයේ ශ්‍රේණිගත කිරීම් වල ඉහළ තැන් ගන්නා විශ්ව විද්‍යාල මෙරටට පැමිණීම මගින් අප රට ආසියාවේ ආශ්චර්ය කරා තවත් ලං වන බවය. උතුරු කොළඹ පුද්ගලික වෛදය විද්‍යාලයෙන් ඇරඹි ඉතිහාසයේ එවන් විශ්ව විද්‍යාල තවමත් නොපැමිණීම හාස්‍යට කරුණකි.පුද්ගලික විශ්ව විද්‍යාල බුරුතු පිටින් ඇති ඉන්දියාව, බංග්ලාදේශය තවමත් ආශ්චර්ය කරා ලං නොවූ බව ඔවුන් දත යුතුය.

    ජාත්‍යන්තර කේබල් නාලිකා නරබන බොහෝ දෙනෙකු ඉන්දියාවේ lovely Professional University නම් ආයතනය පලකරන දැන්වීම් දැක ඇතුවාට සැක නැත. එහි නමින්ම මෙය හුදෙක් තරුණ්‍යයේ සිසුන් ඇදගැනීමට වෙර දරන ව්‍යාපාරයක් මිස ඔය කියනා පර්යේෂණ කෙරෙන විශ්වවිද්‍යාලයක් නොවන බව වැටහෙනු ඇත මේවා ඉස්මතු කරන්නේ පාඩම් නොකර ව්නොදයෙන් කාලය ගත කරන විශ්ව විද්‍යාලක් බවය.
    මේ පුද්ගලිකව හෝ ආණ්ඩුවේ හෝ ව්‍යාපාරික අරමුණකින් අද්යාපන අයතන ඇතිවීමේ ප්‍රතිවිපාකයි.
    ඔවුන් නොදන්නා අනික් කරුණ නම් සිය අද්යාපන අයිතීන් වෙනුවෙන් රජයට බදු ගෙවමින් සිටියදීම සිය කැමැත්තෙන්ම නිදහස් අද්‍යාපනය නොව මුදලට අද්‍යාපනය තෝරා ගෙන ඇති බවයි.
    මවැනි මොන තර්ක තිබුනත් සල්ලි තිබේනම් අපි උපාදි ගන්න එක ගැන කාටවත් ඇති කැක්කුම කුමක්දැයි ඔවුහූ පෙරලා ප්‍රශ්න කරති. බැලු බැල්මට එය සාදාරන තර්කයකි.ඔවුන් හම්බ කල මුදල් ඔවුන් කැමති අකාරයකට වියදම් කිරීමට නිදහස ඉල්ලීම සාදාරන බව පෙනේ.නමුත් පුද්ගලික විශ්ව විද්‍යාල වැඩෙන්නේ රාජ්‍ය විශ්ව විද්‍යාල විනාශ කරමින් නම් පුද්ගලික විශ්ව විද්‍යාල වලට යා නොහැකි බහුතරයක් වෙනුවෙන් එය නැවත් විය යුතුය.
    උසස් පෙළ සඳහා පෙනී සිටන ලක්ෂ දෙකකට ආසන්න සිසු පිරිසකගෙන් රජයේ විශ්ව විද්‍යාල සඳහා වාර්ෂිකව තෝරා ගනු ලබන්නේ 20000 ක් පමණ සුළු තරයකි. ඉතිරි පිරිස සඳහා විකල්පයක් ලෙස ඔවුහූ පුදලික විශ්ව විද්‍යාල යෝජනා කරති.නමුත් එක වසරට ඇතුළුවන්නා වූ සිසුනි 100 කින් උසස් පෙලටත් පෙර 60% ත් 70% අතර ප්‍රමාණයක් පාසල් අවසන් කරන බව ඔවුන් දන්නා මුත් එම පිරිසට කල යුත්තේ කුමක් දැයි ඔවුන් නොකියයි. හේතුව පැහැදිලිය එනම් මුදල් සෙවිය හැකි ව්‍යාපාරය ඇත්තේ මෙතන බවය.
    අද්යාපනයට 1% පමණ වෙන් කරන රජයකට කෙසේ නම් විසදුම් සෙවිය හැකි වේද?නමුත් ඔවුන්ට ල්ම්බෝගිනි සඳහා බදු මුදල් කොටි ගණන් නිදහස් කල හැක. කොටි ගනන් වටිනා ගුවන් යානා ගැනීමට මුදල් ආණ්ඩුවට ඇත. යුද්දයට යටකළ මුදල් දැන් යොදවන්නේ චන්ද්‍රිකා යැවීමට විය යුතුය. තව තවත් අද්යාපන අවස්ථා වැඩි කරගැනීමට ආණ්ඩුවට බල නොකර කට පියාගෙන අතේ ඇති සල්ලි ටික වියදම් කරමින් පුද්ගලික උපාදි ගැනීමට කැමති වීම රටට කරන වරදකි.
     
    Last edited:

    sa198802

    Member
    Nov 29, 2012
    947
    151
    0
    Colombo Sri lanka
    ඔය ඒලෙවල් වලට කඩේ යන වේ^ගෙ පුතාලගේ අම්මිලා තාතිලා තමා මහා රජ තුමාව ඔය පුටුවට ගෙනාවේ නැද්ද?

    දැන් බුවා දෙනවා හිටු කියලා පොඩි ජනතාවට
    අනේ හු* නන්නානේ කියලා තියෙන දෙයක් කාල නිදියපන් පුතේ වැඩ නොදී.

    මචන් කටු කාවානම් විදවාපන් බල්ලෝ කියල කතාව මෙතනට සුදුසුය් කියල හිතුන
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    එල ......මේ දේ වටහෙන්නති අය තමා මචන් වැඩි :yes::yes::yes::yes:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    ඔය ඒලෙවල් වලට කඩේ යන වේ^ගෙ පුතාලගේ අම්මිලා තාතිලා තමා මහා රජ තුමාව ඔය පුටුවට ගෙනාවේ නැද්ද?

    දැන් බුවා දෙනවා හිටු කියලා පොඩි ජනතාවට
    අනේ හු* නන්නානේ කියලා තියෙන දෙයක් කාල නිදියපන් පුතේ වැඩ නොදී.

    මචන් කටු කාවානම් විදවාපන් බල්ලෝ කියල කතාව මෙතනට සුදුසුය් කියල හිතුන

    A/L වලට කඩේ යන වේ*ගෙ පුතාලා?? - - - මගේ නිගමනය

    උඹ A/L කර FAIL වී අන්ත අසරණ භාවයට පත් වී ඇත. නැවත කිරීමට අදහසක් හෝ තේරුමක් නැත.

    ඒක අස්සේ ජනාධිපතිතුමාට බැණ ජීවත් වෙන්න බෑ කීම - - - මගේ නිගමනය

    pvt uni වලට යාමටවත් සල්ලි නැත. ඔබ අන්ත දුගියෙකි. ගොඩ ඒමක් නොමැත
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    mata a/l karala uni yanna bari una.. eka nisa mama dan pvt uni ekaka course ekak karanawa.. salli gewwa kiyala un nikan dig denne nane.. dig eka ganna kana katta danne karana un ne... a/l walin uni yanna bari una untath yanna parak tiyenne onane saho..

    එකනේ මචන් කියන්නේ PASS වෙන හැම එක්කෙනටම හරියන්න විස්වාවිද්යල ලොකු කරන්න ඕනි කියලා ....එක කරන නැතුව පරිවේට් කරලා හරියනවද?...උසස් පෙළ සමත් සැමට උපාදියක් කරන්න දෙන්න හැකියාවක් රජයට නැහැ තාම ....එත් පවුද්ගලික කරණය මගින් රජයේ CAMPUS ඇති කිරීම හෝ පහසුකම් නැංවීම නතර කිරීම සාදාරන නැහැ නේද?
     
    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    ithing ban podi ganai government ganne so anith aya igena ganne nadda :D

    mageth ekka igena ganna aya innawa anathawath campus awith giyapu nathi...and thawa aya innawa anduwe wagema pvt dekama karana.....

    man inne sliit eke :D eke oya kotipathiyange lamai na ban :) innawa eth bahuthare samanya minissuge lamai :)

    A/L hamoma pass wenneth na ee aya mokada karanne ohe gedarata wela innada?

    ee ayath asa paththak igena gannawa :) uba oya kiyana pasal adyapane maga nawathuna ayata anduwe tech kiyak thiyenawada ???

    man anduwa hari kiyanne :) eth pvt uni naththum lamai baraganakata thanak na igena ganna :)

    kohen awath dakshayata thana denne :) anduweda pvt da wenasak na wada puluwan nam job thiyenawa :):D

    jaya wewa
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    එතකොට යෝජනාව ඔය සල්ලි වලින් රජයේ කැම්පස් වල පුටු ගාණ වැඩි කිරීමද??

    පුටු ගණන විතරක් නෙමේ ගුණාත්මක බවද වැඩිදියුණු කල යුතුයි...
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    එකනේ මචන් කියන්නේ PASS වෙන හැම එක්කෙනටම හරියන්න විස්වාවිද්යල ලොකු කරන්න ඕනි කියලා ....එක කරන නැතුව පරිවේට් කරලා හරියනවද?...උසස් පෙළ සමත් සැමට උපාදියක් කරන්න දෙන්න හැකියාවක් රජයට නැහැ තාම ....එත් පවුද්ගලික කරණය මගින් රජයේ CAMPUS ඇති කිරීම හෝ පහසුකම් නැංවීම නතර කිරීම සාදාරන නැහැ නේද?

    එහෙම ලොකු කලොත් uni rank තව යට යනව. තේරුමක් නෑ. ලොකු කරනවනම් medicine වලට ගන්න ගාන වැඩි නොකර යටින් තව තව course හඳුන්වල දෙන්න ඕනෙ. physical වගේ ඒවට ගන්න ගාණ තමා වැඩි කරන්න ඕනෙ
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ithing ban podi ganai government ganne so anith aya igena ganne nadda :D

    mageth ekka igena ganna aya innawa anathawath campus awith giyapu nathi...and thawa aya innawa anduwe wagema pvt dekama karana.....

    man inne sliit eke :D eke oya kotipathiyange lamai na ban :) innawa eth bahuthare samanya minissuge lamai :)

    A/L hamoma pass wenneth na ee aya mokada karanne ohe gedarata wela innada?

    ee ayath asa paththak igena gannawa :) uba oya kiyana pasal adyapane maga nawathuna ayata anduwe tech kiyak thiyenawada ???

    man anduwa hari kiyanne :) eth pvt uni naththum lamai baraganakata thanak na igena ganna :)

    kohen awath dakshayata thana denne :) anduweda pvt da wenasak na wada puluwan nam job thiyenawa :):D

    jaya wewa
    පඩියේ වෙනසක් තියෙනවා මචන් ....වර්චුසා අයගෙන් අහපන් COST CUTTING වලදී වැඩිපුර එලියට දැම්මේ කවුද කියලා
     
    Last edited:

    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    එකනේ මචන් කියන්නේ PASS වෙන හැම එක්කෙනටම හරියන්න විස්වාවිද්යල ලොකු කරන්න ඕනි කියලා ....එක කරන නැතුව පරිවේට් කරලා හරියනවද?...උසස් පෙළ සමත් සැමට උපාදියක් කරන්න දෙන්න හැකියාවක් රජයට නැහැ තාම ....එත් පවුද්ගලික කරණය මගින් රජයේ CAMPUS ඇති කිරීම හෝ පහසුකම් නැංවීම නතර කිරීම සාදාරන නැහැ නේද?

    hari machang api kiyamu gaththa kiyala okkoma pass wena aya :) eth machang etha kota ee dena degree eka neda karanna one :) thamanta thora ganna ba neda :) IT danna ekekta wena ekak labunoth uge talant ekata mokada wenne ekata hari yana ekak uta labenne na neda? eka nisa salli thiyenawa nam asawa thiyenawa nam karan yanna denna one :) salli math neme godak than wala schol denawa hodata karana ayata so thaman dakshanam schol ekak aran igena ganna puluwan :D
     
    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    7815_485011388242973_1391323748_n.png
     
    උබ කියන එක හරි මචන්....මම කියන නැහැ පවුගලික ඒවා තහ්නම් කල යුතුයි කියලා ....නමුත් ඒවා කරනවානම් රජයේ විස්වාවිද්යල වල ගුණාත්මක භාවය සමගාමිව දියුණු කල යුතුයි...එක එහෙම නොකරන එක තම ප්‍රස්නේ....
     
    Last edited:

    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    උබ කියන එක හරි මචන්....මම කියන නැහැ පවුගලික ඒවා තහ්නම් කල යුතුයි කියලා ....නමුත් ඒවා කරනවානම් රජයේ විස්වාවිද්යල වල ගුණාත්මක භාවය සමගාමිව දියුණු කල යුතුයි...එක එහෙම නොකරන එක තම ප්‍රස්නේ....

    aniwa :D

    mee inna kalakanni owa karanne na ne ban :( ekai awula ithing ekama visaduma pvt uni :(

    duken wunath eka kiyanna one ban :) oya diyawannawe inna set ekata rata gana kisi adarayak mukuth na ban :( unta one unge wada kara ganna :(
     
    sa198802

    Member
    Nov 29, 2012
    947
    151
    0
    Colombo Sri lanka

    A/L වලට කඩේ යන වේ*ගෙ පුතාලා?? - - - මගේ නිගමනය

    උඹ A/L කර FAIL වී අන්ත අසරණ භාවයට පත් වී ඇත. නැවත කිරීමට අදහසක් හෝ තේරුමක් නැත.

    ඒක අස්සේ ජනාධිපතිතුමාට බැණ ජීවත් වෙන්න බෑ කීම - - - මගේ නිගමනය

    pvt uni වලට යාමටවත් සල්ලි නැත. ඔබ අන්ත දුගියෙකි. ගොඩ ඒමක් නොමැත

    මුල්ලිම කියන්න ඕනේ ඕක මම දාපු දාපු එකක් නෙමයි ඕකත් EK එකෙන් උස්සපු එකක් :D

    A/L වලට කඩේ යන වේ*ගෙ පුතාලා?? - - - මගේ නිගමනය

    උඹ A/L කර FAIL වී අන්ත අසරණ භාවයට පත් වී ඇත. නැවත කිරීමට අදහසක් හෝ තේරුමක් නැත.

    ලොල් පොන්ස් තොගේ නිගමනය වැරදි :angry::angry::angry::angry:

    my A\L result
    1B 3C passes math stream
    but my district is colombo

    ඒක අස්සේ ජනාධිපතිතුමාට බැණ ජීවත් වෙන්න බෑ කීම - - - මගේ නිගමනය

    pvt uni වලට යාමටවත් සල්ලි නැත. ඔබ අන්ත දුගියෙකි. ගොඩ ඒමක් නොමැත

    ලොල් පොන්ස් තොගේ නිගමනය වැරදි

    i was a graduate in SLIIT curently i m working for major IT company
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    එතකොට යෝජනාව ඔය සල්ලි වලින් රජයේ කැම්පස් වල පුටු ගාණ වැඩි කිරීමද??

    ඔව් පැහැදිලිවම. campus විතරක් නෙමෙයි කාර්මික විද්‍යාල. වෙනත් වුර්තිය පාටමාල සියල්ල ප්‍රමාණවත් මදි කියන එක අමුතුවෙන් කියන්න ඕනේ නෑ නේ.ඉස්සෙලම අද්යපනෙට අඩුම වශයෙන් 5% ක් වත් වෙන් කරන්න ඕනේ.
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    එහෙම ලොකු කලොත් uni rank තව යට යනව. තේරුමක් නෑ. ලොකු කරනවනම් medicine වලට ගන්න ගාන වැඩි නොකර යටින් තව තව course හඳුන්වල දෙන්න ඕනෙ. physical වගේ ඒවට ගන්න ගාණ තමා වැඩි කරන්න ඕනෙ

    rank කතාව වැදගත් නෑ. ළමයින් වැඩිපුර ගන්නවා කියන්නේ තියෙන course වලටම වැඩි කරනවා කියන එක නෙමෙයි. පටාමලාත් විවිදන්ගිකකරණය කල යුතුයි. ලෝකයේ ඉල්ලුම තියෙන උපාදි පාටමලා තව කොච්චර තියෙනවද.අපේ හරක් කරන්නේ තව තව BA දෙන එකයි