පුද්ගලික විශ්ව විද්යාල(පොන්නයාට-පිලිතුර&

ලංකාවේ පවුද්ගලි&

  • තිබිය යුතුය. (YES)

    Votes: 299 88.7%
  • නොතිබිය යුතුය. (NO)

    Votes: 38 11.3%

  • Total voters
    337
  • Poll closed .

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,717
    4,598
    113
    මෙතැනින්ම පේනවා එළකිරි එකේ 10% විතර තාම වැඩ කරලා ගොඩගිය එවුන් ඉන්නේ කියලා අනිත් එවුන් සල්ලි වලින් ගොඩගිය එවුන් (පගාවෙන්,තාත්තලාගේ බලෙන්).....:P:P:P

    gon tkatha epa machan
    uba rajayae upadi dariyek weddi mulu ratatama naya wela upadiya ganne
    uba AL wenakam ubata wiyadam kare ammai thaththai nemaida? upadiya karapu stream 1kata awashya poth path bahira danuma ganna mul kale salli dunne gedarin nemaida ?
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646

    හරි දැන් උබ කියක් මගේ ඩිග්රි එකට වියදම් කලාද ?මිදී තිතයි නේද
    .....ඔන්න මචන් බලල මල්ලෙන් එලියට පනින්න හදන්නේ.....ඕකට කියන්නේ ඉරිසියාව කියලා ....A/L වෙනකනුත් අපි ඉගෙන ගත්තේ රජයේ පාසල් වලින් තමයි සහෝදරයා
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,717
    4,598
    113
    Ane bn Management kiyala wenama theories thiyenawada?? danne nathnam gonek wage kaa gahanne nathuwa hitiyanam hodai. :rolleyes:

    ubala wage un 1ka katha karala wadak nae
    1ka 1ka regions anuwa degree structure 1ka wenas wenawa 1ka ahalawath nathi una 1ka gana pudumai :rolleyes:
    wadiya oni na oya london AL's karaddi stream 2k thiyenawa edexcel n cambridge
    ae 2kema mulika danuma 1ka unata structure wenas
    ubata mulika danumamath na wage penna
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,717
    4,598
    113
    හරි දැන් උබ කියක් මගේ ඩිග්රි එකට වියදම් කලාද ?මිදී තිතයි නේද
    .....ඔන්න මචන් බලල මල්ලෙන් එලියට පනින්න හදන්නේ.....ඕකට කියන්නේ ඉරිසියාව කියලා ....A/L වෙනකනුත් අපි ඉගෙන ගත්තේ රජයේ පාසල් වලින් තමයි සහෝදරයා

    rajaye upadi dariyeknam uba danata awrudu 3-5 athulatha rajayen usas adyapanayata wenkarapu mudal wala kotak karayek mama n uba 2nama
    rajaya badhu mudal walin thamai yapenna rajaye upadi dariyo
    mahapola dan dennath badhu salli walin issaranam naw thibba mahapolata dan naw naw thiyena 1kath kenya port 1ken arrest karala ,methana aeththa prashnae nikan upadiya ganna 1kada thamange salli wiyadan karana 1kada nemai,methanadi katha karanna oni dae AL pass wena athi mahath bahutharayata wikalpa thiyena 1ka waradakkda kiyana 1kai

    mata uba gana kisi irisiyawak nae :eek:
     
    විකල්පේ උබ ඔය කියන එක නෙමේ බන්....ඕකෙන් වෙන්නේ රාජ්‍ය අද්යපනේ වල පල්ලට යන එක...
    අනික රජයට බදු ගෙවන්නේ මේවගේ දේවල් කරන්න තමා ...නැතුව රජාගේ පුතාට ලබෝගිනි ගෙන්නවත්, පොඩි පුතාට චන්ද්‍රිකා යවන්නවත්, කාර් රේස් පදින්නවත්, රගර් මැච් වලට නටන්න කෙල්ලෝ ගන්නවත් නෙමේ....උඹල අන්න ඒවාට කැ ගහනවද ....මහජනතාවගෙන්ම එන ඉගෙනගන්න ධක්ෂ කොල්ලෙක්ට වියදම් කරන 2500 ගැන තම උඹට තියෙන කැක්කුම නේද?....එල එල නියම අදහස :yes::yes:
     
    tc malli

    Well-known member
  • Jun 12, 2012
    1,934
    308
    83
    Colombo
    ubala wage un 1ka katha karala wadak nae
    1ka 1ka regions anuwa degree structure 1ka wenas wenawa 1ka ahalawath nathi una 1ka gana pudumai :rolleyes:
    wadiya oni na oya london AL's karaddi stream 2k thiyenawa edexcel n cambridge
    ae 2kema mulika danuma 1ka unata structure wenas
    ubata mulika danumamath na wage penna

    ane mchn mata mulika danuma nae thamai.sorry bn.sorry honde.management theory wenas wenne nae puthe.apply wena widiyai wenas.btw umba OL pass da? Nathnam sorry honde.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    හරි දැන් උබ කියක් මගේ ඩිග්රි එකට වියදම් කලාද ?මිදී තිතයි නේද
    .....ඔන්න මචන් බලල මල්ලෙන් එලියට පනින්න හදන්නේ.....ඕකට කියන්නේ ඉරිසියාව කියලා ....A/L වෙනකනුත් අපි ඉගෙන ගත්තේ රජයේ පාසල් වලින් තමයි සහෝදරයා

    ඔය මිදි කතන්දරේ අදාල වෙන්නෙ මචං A/L ගොඩ දාන්නෙ නැතුව හීනෙන් වත් උපාධියක් කරන්න බැරි අයට මචං. ඒ එයාලගෙ මානසිකත්වය. මමත් ලංකාවෙ A/L කලේ නෑ පෞද්ගලික ප්‍රශ්න වගයක් නිසා. ඒ ගැන මම දුක් වෙන්නෙත් නෑ මොකද මාත් එක්ක A/L class වල ඉගනගත්ත එව්න් කැම්පස් යද්දි මම මගෙ Degree එක කරන්නත් පටන් අරන්.

    අපෙ ගෙදර ලඟ නංගි කෙනෙක් ඉන්නවා එයා O/L වලින් පස්සෙ කෙලින්ම ඩිග්‍රි එක කරන්න පටන් ගත්තා Foundation කෝස් එකක් කරලා. එයා දැං 6 figure සැලරි එකක් ගන්නවා ලංකාව ඇතුලෙම. මටත් හිතෙනවා A/L qualification හදාගන්න කියලා අවුරුදු දෙකක් සල්ලි, කාලෙ කැපකරපු එක අපරාදෙ කියලා. එහෙම නැතුව foundation course එකක් කලානම් මීට අවුරුද්දකට කලින් මම මගෙ ඩිග්‍රි එක අරන් :P
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    පැටියා;15218450 said:

    awurudu 25 26 weddi job walata yaddi kalin karala job karana ewun tawa senior wela Msc hitan karala :D tawa ung hamba karala awurudu 4ka witara idan :D

    Rs 30000 gane gattat e awurudu 4ta laksha 14 k 15k hoyagena wahanekut aran iwarai ;)
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,489
    6,342
    113

    අනිත් අයටත් දැන ගනු පිනිස ලියමි.
    …1. මේ ත්‍රෙඩ් එක ලියපු එකා අඩුම ගානේ o/l වත් පාස් ද මට ශුවර් නැත.ඒක උගේ කාතා බහෙම්ම පේනව.:confused::eek::rofl:

    …2. ප්‍රයිවට් යුනිවසිටි තමයි දැනට ප්‍රඩානවම sliit,appit,iit,cinec,sitam... :yes:

    3. මේවයේ ඉන්නේ ගොන්නු කියල කොහොමද තොපි කියන්නේ... ඔවු, ඔය ඒ ලෙවෙල් කරල මොරටු-අරටු යන්න බැරි උනා තම්යි.ඒ තොපි වගේ පොතේ මීටර් නෙවේ අපි,අනික ඒ/ලෙවෙල් කාලේ කරපුව දන්නේ අපිනේ... :angry:

    …4. එත්,මම දැක්ක දෙයක් තමයි.රජයේ යුනි වල ඉන්න එවුන්ට තියෙන පැහැදිලි ඉරිසියාව කියන එකට තමයි ඔහෝම කතා කියන්නේ.:yes:

    …5. අනික තමයි,රජයේ උන්ට වඩා පුද්ගලික උන් හරිම Forward උන්ගේ career එක ගැන. ඩිග්‍රියට සීමා වෙන්නෑ... :yes:

    6. අනික සමහර පුද්ගලික විශ්ව විද්යාල වලට කියනව රජයේ කැම්පස් කාරයෝ ඩිග්‍රි කඩ කියල.එහෙම කියන උන්ට මම කියන්නේ,ඇවිත් එක සෙමෙස්ටර් එකක් ඉන්දලා ලෙක්ස් ගිහින් අසයින්මන්ට්,අන්ං මනං වැඩ ගොඩ කරල පාස් වෙන්ට බලපං කියල...:yes:

    …ඔය පුක උඩ දාන කෑ ගහන එකෙක් වත් ඇතුලේ වෙන දේ දැන ගෙන නෙවේ... එක එක පිස්සු-බලු මන්ඩල කාරයින්ගේ අකේ-පුමාරුවට කඩේ යන උන්නේ....:yes:

    …උන්ගේත් ඔය චන්ඩි කං තියෙන්නේ අවුට් වෙනකං විතරයි. :D

    ================================================

    මම කියපු දේ හරිද වැරදි ද කියල මේතන විවුර්ත කතිකාවතකට රජයේ හෝ පුද්ගලික විශ්ව විද්යාල සිසුන්ට,උපාදිදාරින්ට,ගුරු වරුන්ට, අනික් සියලු දෙනාට ආරාධනා...

    සිරා කතාව... මිනිස්සු හිතන් ඉන්නෙ Private campus යන හැමෝම degree ගන්නව කියල. ඒත් ඇවිත්ම බලන්න නිකන් අල තම්බන එවුන්ට මොකද වෙන්නෙ කියල. ඇවිත් මහන්සි වෙලා පාඩම් කරන එකෙක්ට විතරයි degree එක හම්බෙන්නෙ. මුලින් 1000 ඉන්න batch එකකින් අන්තිමෙදි degree එක ගන්නෙ 400 කටත් වැඩිය අඩු පිරිසක්. ඒකෙනුත් 1st class ගන්නෙ ටික දෙනයි. මොකද private campus උනාට exams ලේසි නෑ. Gov campus ගියේ නෑ කියල ඒක ගොනෙක් වෙන්නෙ නෑ. ගොනෙක් වෙන්න තමන් කරන වැඩ වලින්. private campus හරි Gov campus හරි ගිහින් ඉගෙන ගන්නෙ නැතුව පිස්සු කෙලින එකා තමා නියම ගොනා. private campus එකක degree එකක් ගන්න එක පට්ට ලේසි කියන එකෙක් හොදට හොයල බලල කියන්න ලේසිද නැද්ද කියල
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    ane oya pvt uni sem exm wlta wage AL thawa tikak mahansi unanam salli tikath ithurui.. :p

    IT walata daksha ekekta ALs wala maths set wela eth chemistry ajutha wenna puluwan :) chemistry adui kiyanne campus yanna bahane :)
    ehema ekek IT private hari degree 1k karala industry eke supiri weddek wenna puluwan :D

    borunam kiyanne balapan IFS eke schol dila tiyenne SLIIT eke igena ganna :D
    unge test walin goda gihin ALs campus select nowi kochchara supiri weddo innawada kiyala :)
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    IT walata daksha ekekta ALs wala maths set wela eth chemistry ajutha wenna puluwan :) chemistry adui kiyanne campus yanna bahane :)
    ehema ekek IT private hari degree 1k karala industry eke supiri weddek wenna puluwan :D

    borunam kiyanne balapan IFS eke schol dila tiyenne SLIIT eke igena ganna :D
    unge test walin goda gihin ALs campus select nowi kochchara supiri weddo innawada kiyala :)
    ape batch eke hitapu supirima wadda arts karalath fail :P
    dan uu MIT eke :cool:
    diploma ekawath nathuwa uuwa gaththe thama dig eka complete karalath naa.....
     
    Roshan 4ever

    Member
    Nov 6, 2008
    664
    130
    0
    Matara
    :yes::yes::yes::yes:ඔවු මචන්, රජයේ මුදල් කියන්නේ,අහින්සක මහ ජන බදු.ඒවායේන් ඉගෙන ගෙන තමයි... අර මේ වුර්තිය සමිති හදාගෙන තමන්ගේ සැලරි ගැන කතා කරන්නේ.අනික පුද්ගලික් උන් ගාව ඔය අම්නුස්ස රැග් වැඩ නෑ.... පස්සට බට දාන ඒවා වගේ සීන්. :angry::angry::angry:

    dan ethakota ubala 1-12 wenakan igenagaththe minissunge salli walin nemeida?
    un ehema igenagena AL pass wela rajaye campus walata giya, ubala eka kelawagena salli dila campus giya.
    ithin ehema baluwama ubalath oya kiyana janathaa badu walin igena gaththa un thama.
    ayi uba ewa gana kathakaranne naththe?
    mama kiyanne ne privet campus epa kiyala.
    ewath thiyenna one. habei hari pramithiyak athuwa.
    udaharanayak widiyata lagadi malabe dapu medical faculty eka gena poddak hoyala balapan.
    ube kathawata man wirudda ne, eth deyak kiyaddi eka peththakatama bara wela puka iragena kegahanna epa.
     
    • Like
    Reactions: Dr. NAC

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    ape batch eke hitapu supirima wadda arts karalath fail :P
    dan uu MIT eke :cool:
    diploma ekawath nathuwa uuwa gaththe thama dig eka complete karalath naa.....

    ow ban private company karayanta degree eken ala kannada? :P
    unta oni weda karayoooo company ekata sirawata wada karala profit genna puluwan ewun :) degree 1k karanne label gaha ganna nemei e denuma ekathu karala practically deyak karanna :)