පුද්ගලික විශ්ව විද්යාල(පොන්නයාට-පිලිතුර&

ලංකාවේ පවුද්ගලි&

  • තිබිය යුතුය. (YES)

    Votes: 299 88.7%
  • නොතිබිය යුතුය. (NO)

    Votes: 38 11.3%

  • Total voters
    337
  • Poll closed .

ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    ganan ganna epa..:rofl::rofl: athal nadda mun maragannawa baladdi..:rofl::rofl:
    mama dan me thread eken word file ekak hadala printout eka gannawa.. niwadu paduwe kiyawanna..:cool::cool:
    fuck-that-bitch-yao-pff.png
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    ගමයා;15228681 said:
    business karala salli hoyanna puluwan kiyala api dannawa :rofl:uba hithuwada hemoma own business or Self-Employment karanna one kiyalada .weda karana minissuth inna one ehema thamai me samajaya hedila thiyenne uba lokka kiyala anith eun pahath karana eka harida :P:P

    ow business karanna harakunta ba sallith nathi karagana halila yanawa. eka therum aragana rassawak karagana inna eka godak hudai:yes::yes::P:P
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    government campus gihin degree eka iwara karapu ekek ohoma hasirunat duka naha :rolleyes: campus yanna kalin mehema nam degree eka gattama kohoma tiyeyda :P

    degreeyak iwara karana kota awurudu 23-24 wenawa,awurudu 23-24 wenakan
    campas ekaka nemei the kadeka hitiyath samajaya gana hoda awabodayak enawa.
    oya wayase hati ban , mata mathakai maath oya dawas wala tikak ohomai.habai mechcharama awul naha.iskole wada walata vitharakma bahala hitiyahama ekama wargaye pirisak asraya karahama ohoma wenawa.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    degreeyak iwara karana kota awurudu 23-24 wenawa,awurudu 23-24 wenakan
    campas ekaka nemei the kadeka hitiyath samajaya gana hoda awabodayak enawa.
    oya wayase hati ban , mata mathakai maath oya dawas wala tikak ohomai.habai mechcharama awul naha.iskole wada walata vitharakma bahala hitiyahama ekama wargaye pirisak asraya karahama ohoma wenawa.

    ආ හම්බයා :rofl:
     
    Wal Bada

    Well-known member

  • අනිත් අයටත් දැන ගනු පිනිස ලියමි.
    …1. මේ ත්‍රෙඩ් එක ලියපු එකා අඩුම ගානේ o/l වත් පාස් ද මට ශුවර් නැත.ඒක උගේ කාතා බහෙම්ම පේනව.:confused::eek::rofl:

    …2. ප්‍රයිවට් යුනිවසිටි තමයි දැනට ප්‍රඩානවම sliit,appit,iit,cinec,sitam... :yes:

    3. මේවයේ ඉන්නේ ගොන්නු කියල කොහොමද තොපි කියන්නේ... ඔවු, ඔය ඒ ලෙවෙල් කරල මොරටු-අරටු යන්න බැරි උනා තම්යි.ඒ තොපි වගේ පොතේ මීටර් නෙවේ අපි,අනික ඒ/ලෙවෙල් කාලේ කරපුව දන්නේ අපිනේ... :angry:

    …4. එත්,මම දැක්ක දෙයක් තමයි.රජයේ යුනි වල ඉන්න එවුන්ට තියෙන පැහැදිලි ඉරිසියාව කියන එකට තමයි ඔහෝම කතා කියන්නේ.:yes:

    …5. අනික තමයි,රජයේ උන්ට වඩා පුද්ගලික උන් හරිම Forward උන්ගේ career එක ගැන. ඩිග්‍රියට සීමා වෙන්නෑ... :yes:

    6. අනික සමහර පුද්ගලික විශ්ව විද්යාල වලට කියනව රජයේ කැම්පස් කාරයෝ ඩිග්‍රි කඩ කියල.එහෙම කියන උන්ට මම කියන්නේ,ඇවිත් එක සෙමෙස්ටර් එකක් ඉන්දලා ලෙක්ස් ගිහින් අසයින්මන්ට්,අන්ං මනං වැඩ ගොඩ කරල පාස් වෙන්ට බලපං කියල...:yes:

    …ඔය පුක උඩ දාන කෑ ගහන එකෙක් වත් ඇතුලේ වෙන දේ දැන ගෙන නෙවේ... එක එක පිස්සු-බලු මන්ඩල කාරයින්ගේ අකේ-පුමාරුවට කඩේ යන උන්නේ....:yes:

    …උන්ගේත් ඔය චන්ඩි කං තියෙන්නේ අවුට් වෙනකං විතරයි. :D

    ================================================

    මම කියපු දේ හරිද වැරදි ද කියල මේතන විවුර්ත කතිකාවතකට රජයේ හෝ පුද්ගලික විශ්ව විද්යාල සිසුන්ට,උපාදිදාරින්ට,ගුරු වරුන්ට, අනික් සියලු දෙනාට ආරාධනා...

    1. මම නම් ඒක ගැන කියන්න දන්නේ නෑ!

    2. ඔය කියන IT උපාධි ටිකට විකරක් නෙවෙයි විශ්ව විද්‍යාල අධ්‍යාපනය කියන්නේ. අදටත්, සමහර අංශවලට පුද්ගලික විශ්ව විද්‍යාල ඉන්දියාවේ තියෙන්නේත් අතේ ඇඟිලි ගානට අඩුවෙන්.

    3. පොතේ මීටර් කියා දෙයක් නැත. උසස් පෙළ හොඳින් කරන කෙනා උගෙන ගැන්මේදී ඉදිරියෙන් සිටීමේ හැකියාව වැඩිය. ඉඳ හිට එසේ නොවන අවස්ථා තිබිය හැකි වුවත්, උසස් පෙළ සමත් වන්නට බැරිවීමේ නව නිංගිරාව එය සමත් වූවන්ට අවමන් කිරීමෙන් වසා ගන්නට යාම ජුගුප්සාජනකය.

    4. අනෙක් පීඨ වල තත්වය නොදනිමි. නමුත් වෛද්‍ය හා ඉංජිනේරු පීඨ වල නම් එසේ මහලොකු ඉරිසියාවක් නැත. එකම විභාග වලට පෙනී සිටින්නේ නම් මේ අයගේ පුද්ගලික විශ්ව විද්‍යාල වලට අකැමැත්තක් නැත.

    5. මා උගත් අංශය අනුව කිව හැක්කේ මෙය බොරුවක් බවයි. Forward ගතිය උගෙන ගන්නා තැන අනුව තීරණය නොවෙන අතර එය කුඩා කල පටන්ම ඇති ගති ලක්ෂණයකි.

    6. අවශ්‍ය නම් රම්පෙට පොරි හැලෙන්නටම කළ හැකිය.

    අන්තරය යනු තනිකරම පජාත-කුජීත දෙශපාලන මඩ ගොහොරුවකි. නමුත් මේ මඩ ගොහොරුවෙන් වසුණු රජයේ විශ්ව විද්‍යාල වලඉන් තවමත් සුවඳැති නෙළුම් බොහෝ පිපෙයි. ඒවා උදුරා දැමීම රටට කරන විපතකි.
     
    Last edited:
    • Like
    Reactions: බින්දු

    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    අනිත් විහිලුව තමයි gov uni යන එවුනුත් part time private degree කරන එක. :rofl: පුදුම වැඩේ කියන්නෙ නිදහස් අඨ්‍යාපනය රැකගන්න ගන්න මේ අයට ඉස්කෝලෙ යන කාලෙ හිතෙන් නැත්තෙ ඇයි? :eek: ඒකාලෙ නිදහස් අඨ්‍යාපනය නෙවෙයිද ගන්නෙ? :confused: Private institutions නිදහස් අඨ්‍යාපනය degrade කරනවනම් ඇයි ඕගොල්ලො Private tuition ගියෙ? :eek:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    ගමයා;15229481 said:
    ow ow uni giya eun thamai business filed eke success wela inne .untha witharane mole thiyenne anith eun harak :P

    ah oya mole paadila thiyanne......

    iskole gihin nathi eunge business gana kiyawannepa dan. un mole thiyana eun. iskole giyanam as deka wahagana campus yanawa. A/L kela wela pvt degree karapu business empire kaarayo na
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    1. මම නම් ඒක ගැන කියන්න දන්නේ නෑ!

    2. ඔය කියන IT උපාධි ටිකට විකරක් නෙවෙයි විශ්ව විද්‍යාල අධ්‍යාපනය කියන්නේ. අදටත්, සමහර අංශවලට පුද්ගලික විශ්ව විද්‍යාල ඉන්දියාවේ තියෙන්නේත් අතේ ඇඟිලි ගානට අඩුවෙන්.

    3. පොතේ මීටර් කියා දෙයක් නැත. උසස් පෙළ හොඳින් කරන කෙනා උගෙන ගැන්මේදී ඉදිරියෙන් සිටීමේ හැකියාව වැඩිය. ඉඳ හිට එසේ නොවන අවස්ථා තිබිය හැකි වුවත්, උසස් පෙළ සමත් වන්නට බැරිවීමේ නව නිංගිරාව එය සමත් වූවන්ට අවමන් කිරීමෙන් වසා ගන්නට යාම ජුගුප්සාජනකය.

    4. අනෙක් පීඨ වල තත්වය නොදනිමි. නමුත් වෛද්‍ය හා ඉංජිනේරු පීඨ වල නම් එසේ මහලොකු ඉරිසියාවක් නැත. එකම විභාග වලට පෙනී සිටින්නේ නම් මේ අයගේ පුද්ගලික විශ්ව විද්‍යාල වලට අකැමැත්තක් නැත.

    5. මා උගත් අංශය අනුව කිව හැක්කේ මෙය බොරුවක් බවයි. Forward ගතිය උගෙන ගන්නා තැන අනුව තීරණය නොවෙන අතර එය කුඩා කල පටන්ම ඇති ගති ලක්ෂණයකි.

    6. අවශ්‍ය නම් රම්පෙට පොරි හැලෙන්නටම කළ හැකිය.

    අන්තරය යනු තනිකරම පජාත-කුජීත දෙශපාලන මඩ ගොහොරුවකි. නමුත් මේ මඩ ගොහොරුවෙන් වසුණු රජයේ විශ්ව විද්‍යාල වලඉන් තවමත් සුවඳැති නෙළුම් බොහෝ පිපෙයි. ඒවා උදුරා දැමීම රටට කරන විපතකි.

    bump
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ah oya mole paadila thiyanne......

    iskole gihin nathi eunge business gana kiyawannepa dan. un mole thiyana eun. iskole giyanam as deka wahagana campus yanawa. A/L kela wela pvt degree karapu business empire kaarayo na

    umba ape bossawa danne naa ehenan... ane huke podi pute... nodanna dewalata kata danna epa! :rofl::rofl::rofl::rofl: