පුද්ගලික විශ්ව විද්යාල(පොන්නයාට-පිලිතුර&

ලංකාවේ පවුද්ගලි&

  • තිබිය යුතුය. (YES)

    Votes: 299 88.7%
  • නොතිබිය යුතුය. (NO)

    Votes: 38 11.3%

  • Total voters
    337
  • Poll closed .

hancok

Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    patiya kiyana dae hari mama marine salarys gana danawa,mokada mage thatha master marine kenek widiyata wada kara lagak wenakamma , 90's wala thatha 1k withara salary 1kak gatta lankawe athule ,anthimata thaththa sail kare U$ 8000 monthly salary 1kakata

    ethakota machan UOM engineering degree ekak + 2 yrss withara exp ekak ekka sail kaloth unta padi kiiyada kiyannako
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    6000$ kiwwe maasekatada????

    anika uba kiyanna 1.1 k withara aran kdu yana ekaa 2 pannala eng yana ekaata wada hamba karanawa kiyalada ????????????
    kiyapan........

    නැතුව මචෝ මාසෙකට $6000ක් කියන්නෙ මචං ලංකා මුදලින් ලක්ෂ 7 හමාරක් වගේ මාසෙකට පඩිය. රිද්දගන්න එපා පොඩ්ඩක් හිටපං.

    ඒක තමා මම උඹට මෙච්චර වෙලා කියන්න හැදුවෙ. ඉන්ඩස්ට්‍රි එකට අදාල නෑ උඹෙ කැම්පස් එක මොකක්ද උඹෙ A/L Results මොනාද කියලා.
    කොටින්ම මචං එක්ස්පීරියන්ස් හදාගත්තට පස්සෙ Degree සහතිකේත් වැඩක් නෑ Interview වලදි බලන්නෙ නෑ :rofl:

    අපේ තැන හදාගන්න ඕනෙ අපි.

    උඹ කියන්නෙ මම 3rd විදියට අවුරුද්දක් සේල් කරලා ආවොත් මට ගේමක් තියෙය් කියලද CDPLC වගේ Join වෙන්න හොඳ Salary එකකට.

    උඹලා හිතන්න එපා උඹලට ලෝකෙම ලැබුනා කියලා යන්තං A/L ගැයගහ ගත්ත කියලා. ලිඳේ ඉන්න ලිං මැඩියට පේන්නෙ උඩ බැල්වහම රවුමට පේන කොටස විතරයි. උඹලත් අන්න ඒ වගේ. :rofl:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    mama LLB karaddi ACBT 1ka BBA kara danuma oni nisa j'apura anthare ae dawaswala kadawum karu heththuwa 1ka kuppi damma ,ada sarata anthare hitiya un multinational firms wala , ae dawaswala napunsakayo wage hitiya katiya dan boruwata kae gahanawa
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මෙන්න වැඩක්!!! KDU කුකුලෙක් හම්බ කරනවලු අපිට වඩා!!:rofl:

    මම KDU නෙවෙයි. හැබැයි අපේ සීනියර්ස්ලා යටතේ CDPLC එකේ මොරටුවෙ ඩිග්‍රි කාරයො හෙන සෙට් එකක් නම් වැඩ අපේ සින්නොන්ට සර් සර් කිය කිය :rofl:
    මේ ටිකේ උඹලගෙ සින්නො කවුරුත් CDPLC Training ඉන්නවනං පොඩ්ඩක් අහල බලපං.
     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    පැටියා;15203089 said:
    නැතුව මචෝ මාසෙකට $6000ක් කියන්නෙ මචං ලංකා මුදලින් ලක්ෂ 7 හමාරක් වගේ මාසෙකට පඩිය. රිද්දගන්න එපා පොඩ්ඩක් හිටපං.

    ඒක තමා මම උඹට මෙච්චර වෙලා කියන්න හැදුවෙ. ඉන්ඩස්ට්‍රි එකට අදාල නෑ උඹෙ කැම්පස් එක මොකක්ද උඹෙ A/L Results මොනාද කියලා.
    කොටින්ම මචං එක්ස්පීරියන්ස් හදාගත්තට පස්සෙ Degree සහතිකේත් වැඩක් නෑ Interview වලදි බලන්නෙ නෑ :rofl:

    අපේ තැන හදාගන්න ඕනෙ අපි.

    උඹ කියන්නෙ මම 3rd විදියට අවුරුද්දක් සේල් කරලා ආවොත් මට ගේමක් තියෙය් කියලද CDPLC වගේ Join වෙන්න හොඳ Salary එකකට.

    උඹලා හිතන්න එපා උඹලට ලෝකෙම ලැබුනා කියලා යන්තං A/L ගැයගහ ගත්ත කියලා. ලිඳේ ඉන්න ලිං මැඩියට පේන්නෙ උඩ බැල්වහම රවුමට පේන කොටස විතරයි. උඹලත් අන්න ඒ වගේ. :rofl:

    KDU එකෙන් උණ එකාට ලංකාවෙදි මාසෙට ලක්ශ 5 යි????
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    ethakota machan UOM engineering degree ekak + 2 yrss withara exp ekak ekka sail kaloth unta padi kiiyada kiyannako

    they will have de same salary i guess , salary may depend on experience n de performance , jst coz u got a eng frm mora want change anything in marine salary structure
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    පැටියා;15203110 said:
    මම KDU නෙවෙයි. හැබැයි අපේ සීනියර්ස්ලා යටතේ CDPLC එකේ මොරටුවෙ ඩිග්‍රි කාරයො හෙන සෙට් එකක් නම් වැඩ අපේ සින්නොන්ට සර් සර් කිය කිය :rofl:
    මේ ටිකේ උඹලගෙ සින්නො කවුරුත් CDPLC Training ඉන්නවනං පොඩ්ඩක් අහල බලපං.

    KDU nemeinam mokakda??

    A/L walin passe uba karapu ewa tika kiyapan balanna.......
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ethakota machan UOM engineering degree ekak + 2 yrss withara exp ekak ekka sail kaloth unta padi kiiyada kiyannako

    UOM එකේ මචං Marine Engineering Degrees නැති නිසාත් අපි Marine Engineering Background එකකින් එන නිසාත් අනිවා උඹලට පඩි අඩුයි අපිට වඩා :rofl:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    පැටියා;15203144 said:
    UOM එකේ මචං Marine Engineering Degrees නැති නිසාත් අපි Marine Engineering Background එකකින් එන නිසාත් අනිවා උඹලට පඩි අඩුයි අපිට වඩා :rofl:

    ube course eka kiyapanko seratama kalin
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    KDU nemeinam mokakda??

    A/L walin passe uba karapu ewa tika kiyapan balanna.......

    ඒවා රහස්

    2691434-troll_face_problem.jpg