පුද්ගලික විශ්ව විද්යාල(පොන්නයාට-පිලිතුර&

ලංකාවේ පවුද්ගලි&

  • තිබිය යුතුය. (YES)

    Votes: 299 88.7%
  • නොතිබිය යුතුය. (NO)

    Votes: 38 11.3%

  • Total voters
    337
  • Poll closed .

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,717
    4,599
    113
    O/L walin maninna ba balu wibaaga

    kisima exam 1kakin bae yamakuge buddhi mattama maninna
    yr 5 scholarship exam fail wena lamai OL n AL pass wela uni enter wenna nathda?
    yr 5 scholarship hodata pass wena lamai OL n AL asamath wenna nathda?
    manussayekgae buddi mattama wibahaga walin maninna bae
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    උඹ හිතන්නෙ රජයේ කැම්පස් යන හැම එකාම හිඟන්නො කියලද??

    උඹේ මුළු වත්කම කියපංකො බලු කරල අරින්න.............

    උඹට නම් යමක් කමක් තියන පාටයි හැබැයි වතුපැටිය නම් හිඟන්නෙක්ද කොහෙද :rofl:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    පැටියා;15207945 said:
    එතකොට මචං සේම් රිසල්ට් දාලා නුවරඑලියෙ එකා කැම්පස් යන්නයි කොලඹ එකා හැලෙන එකයි හරිද? :eek:

    ඕකට තමා බච්චො කියන්නෙ කන්න ඕනෙ වෙනකනොට කබරගොයත් තළගොයා වෙනවා කියලා :rofl:

    හරි. මූ ම්‍රතන කොටල බීල ඉන්නෙ. අරු අමාරුවෙන් ඉගනගන ඉන්නෙ. අරූවත් කොළබට ගෙනල්ල A/L කෙරෙව්වනම් මුට වැඩිය results දානව
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ඔය උත්තර දීල තියෙන එකට යටින් තියෙන එකට උත්තර දෙන්න බැහැ නේද ? උඹල හිගන්නෝ උනාට අපි මොනවා කරන්නද බන්. පොඩ්ඩක් දන් පින් කරලා හිටපන් ලබන ආත්මේ වත් සල්ලි ටිකක් තියෙන තැනක ඉපදෙයි.
    ඇයි බන් උබ කලින් අහලා තියෙන ටිකම තමයි අපහු මෙතන අහලා තියෙන්නේ, වෙනසකට තියෙන්නේ නන්දන ගුණතිලක කියලා නමක් ගාවලා තියෙන එක විතරයි.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,717
    4,599
    113
    methanadi wadagath deyak mathu una district quota matha asadaranayak wena lamaita afflicted uni 1kama wikalpaya kiyana deya ,ae deya katha nokara patiya n hancok wena dewal katha karanawa
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    kisima exam 1kakin bae yamakuge buddhi mattama maninna
    yr 5 scholarship exam fail wena lamai OL n AL pass wela uni enter wenna nathda?
    yr 5 scholarship hodata pass wena lamai OL n AL asamath wenna nathda?
    manussayekgae buddi mattama wibahaga walin maninna bae

    5 වසර ශිෂ්‍යත්ව විභාගය කලින් වැඩියි. ලමයි මෝරල නෑ විභාගෙකට සුදුසු වෙන්න. O/L ගැන කතා කරල වැඩක් නෑ පො** විභාගයක්. ඔය දෙකම සැලකිය යුතු නැහැ. ඔය දෙකෙන්ම කාවවත් මනින්න බෑ O/L A9 අරන් A/L ෆේල් වෙන එවුන් කීදාහක් ඉන්නවද??
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,717
    4,599
    113
    පැටියා;15207971 said:
    උඹට නම් යමක් කමක් තියන පාටයි හැබැයි වතුපැටිය නම් හිඟන්නෙක්ද කොහෙද :rofl:

    classic :rofl:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    so true but nw de few who r against pri uni r actually trying to prevent on a basic human rights of de mass if someone wants to be educated he or she should have de right to do so ,this tread have now turn into something more of a anti capitalism de folks who r against pri uni r justifying their stand by saying pri uni treat rich n poor with different spoons , have to say to them is tht its not up to de pri sector to look into de rich n poor gap its up to de gov to look in to tht , jst coz few 1000 cant afford getting into so called pri uni de answer is not to shut them

    they forgot that private mass classes and group classes made them to get through A\Ls and made their ways to university.....

    they forgot that hundreds of students miss that opportunity by missing those private class education and standard school education rural areas.....

    they forgot that Government MBBS doctors work at Private hospitals.... but when SAITM gives a MBBS they say that will be the first step of closing government universities,,, why no protest against private hospitals????? :rolleyes:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,717
    4,599
    113

    5 වසර ශිෂ්‍යත්ව විභාගය කලින් වැඩියි. ලමයි මෝරල නෑ විභාගෙකට සුදුසු වෙන්න. O/L ගැන කතා කරල වැඩක් නෑ පො** විභාගයක්. ඔය දෙකම සැලකිය යුතු නැහැ. ඔය දෙකෙන්ම කාවවත් මනින්න බෑ O/L A9 අරන් A/L ෆේල් වෙන එවුන් කීදාහක් ඉන්නවද??

    ekama thamai apith mechara wela kiwe AL 3S kiyanne wibahage pass ae lamai thamnge anagatha subasidiya thaka salli wiyadam karala hari wenayam kramayakin hari degree kirimae waraddak nae kiyana 1ka
     
    Wambatu

    Member
    Nov 12, 2011
    435
    26
    0
    Sidadiye
    පැටියා;15207945 said:
    එතකොට මචං සේම් රිසල්ට් දාලා නුවරඑලියෙ එකා කැම්පස් යන්නයි කොලඹ එකා හැලෙන එකයි හරිද? :eek:

    ඕකට තමා බච්චො කියන්නෙ කන්න ඕනෙ වෙනකනොට කබරගොයත් තළගොයා වෙනවා කියලා :rofl:
    ඉතින් යකෝ දවසකට නුවරඑළියේ එකා පැය දෙකක් කට්ට කාගෙන නුවරට ක්ලාස් ඇවිල්ලා තවත් පැය දෙකක් පාරට දීලා ආයි ගෙදර ගිහිං පාඩම් කරලා ගන්න රිසල්ට් එකෙන්ම කොළඹට වෙලා බලියං ඉන්න එකාටත් කැම්පස් යන්න දෙන්න කියලද උඹ කියන්නේ. අනේ බං කොලබිං කැම්ප්ස් යන්න ඔච්චර අමාරුවක් නෑ බන් පොඩ්ඩක් වැඩ කලා නම්, අපිත් කොළඹ තමා :rolleyes:මුකුත්ම වැඩ නොකර ගමේ එවුන්ට ඉරිසියා කරලා හරියන්නෙ නෑ
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    ඇයි බන් උබ වැස්සකටවත් ඉස්කොලේ ගියේ නැද්ද ? එහෙම දෙයක් උනාද නැද්ද කියලා බලන්න තමයි විභාග දෙපාර්තමෙන්තුවෙන් ප්‍රතිපල නැවත පරික්ෂාකරලා බලන්න අවස්ථාවක් දෙන්නේ, එහෙම එකක්වත් තියෙනවා කියලා දන්නේ නැති උබ නේද බන් මේ ගිරිය පුප්පගෙන කෑගහන්නේ.

    :eek::eek::eek::eek:KUHAKAYA
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    පැටියා;15207963 said:
    ඒ උඹ O/L වලට කණු දාපු නිසා කියන කතන්දරේනෙ මචං.
    උඹ O/L A10ක් දැම්මනං ඔය කතන්දරේ වෙනස් නේද? :rofl:

    yako OLs patta lesiyne :lol:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    තිබිය යුතුය. (YES)
    bar2-l.gif
    bar2.gif
    bar2-r.gif
    clear.gif
    281 88.64%

    kuhakayo LOST
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    හරි. මූ ම්‍රතන කොටල බීල ඉන්නෙ. අරු අමාරුවෙන් ඉගනගන ඉන්නෙ. අරූවත් කොළබට ගෙනල්ල A/L කෙරෙව්වනම් මුට වැඩිය results දානව

    අන්න පොයින්ට් එක බච්චො. කොලඹ ආපු ගමං අරූගෙ මොලේ වැඩි වුනේ කොහොමද කියහං මට. මුහුදු හුලං නිසාද?
    නැත්තං කොලඹ එවුන්ට විභාගෙට කලින්දා Revision Class එකේ පේපර් එක දෙනවා කියන එකද? මෝඩ කතා බං ඕවා :rofl:

    (පහසුකම් කතන්දරේ කතාකරන්න උඹට සදාචාරාත්මක අයිතියක් නෑ මචං මොකද කැම්පස් යන්න බැරි හැම එකාම මෝඩයො ගානට දාලා උඹ කතා කරලා ඉවරයි. අනික පහසුකම් කියන්නෙ මොනාදඝ ගුරුවරු ද? කොළඹ නැවතිලා ක්ලාස් ගියපු නුවරඑලියෙ ළමයෙක් උදාහරණයට ගන්න)
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    uba ta kochara kiwath wadak na , pragdhanaya kiyana wachanema hadila thiyenne
    prag aithihasika yugaya shakthimath prag minisa thamgae kiyala wishala ida pramanayak allan waga karala wasthu sambaraya ras karapu nisai
    eda idan ada wenakamma pragdanaya athi ekata dewal lagakaraganimae hakiyawa wadi
    loke koheth ehamai patiyo kaee gahuwai kiyala loka sammathaya wenas wenna na

    ජීවිතේ මල් අම්මයි තාත්තයි ඉන්නකන්. සන්තොසයි, අනුන්ගේ පහනෙන්ම හැමදාම එලිය ලැබේවා.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl

    5 වසර ශිෂ්‍යත්ව විභාගය කලින් වැඩියි. ලමයි මෝරල නෑ විභාගෙකට සුදුසු වෙන්න. O/L ගැන කතා කරල වැඩක් නෑ පො** විභාගයක්. ඔය දෙකම සැලකිය යුතු නැහැ. ඔය දෙකෙන්ම කාවවත් මනින්න බෑ O/L A9 අරන් A/L ෆේල් වෙන එවුන් කීදාහක් ඉන්නවද??

    itin ALs pass wela campus gihin
    suicide karagena JIVITHE FAIL wena ayat innawane ban :P
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,717
    4,599
    113
    they forgot that private mass classes and group classes made them to get through A\Ls and made their ways to university.....

    they forgot that hundreds of students miss that opportunity by missing those private class education and standard school education rural areas.....

    they forgot that Government MBBS doctors work at Private hospitals.... but when SAITM gives a MBBS they say that will be the first step of closing government universities,,, why no protest against private hospitals????? :rolleyes:

    so true dude for de hates have to say jst look @ de poll results of this thread
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඉතින් යකෝ දවසකට නුවරඑළියේ එකා පැය දෙකක් කට්ට කාගෙන නුවරට ක්ලාස් ඇවිල්ලා තවත් පැය දෙකක් පාරට දීලා ආයි ගෙදර ගිහිං පාඩම් කරලා ගන්න රිසල්ට් එකෙන්ම කොළඹට වෙලා බලියං ඉන්න එකාටත් කැම්පස් යන්න දෙන්න කියලද උඹ කියන්නේ. අනේ බං කොලබිං කැම්ප්ස් යන්න ඔච්චර අමාරුවක් නෑ බන් පොඩ්ඩක් වැඩ කලා නම්, අපිත් කොළඹ තමා :rolleyes:මුකුත්ම වැඩ නොකර ගමේ එවුන්ට ඉරිසියා කරලා හරියන්නෙ නෑ

    ගොඩක් නුවරඑලි බදුලු බණ්ඩාරවෙල ළමයි කොළඹ නුවර නැවතිලානෙ ක්ලාස් යන්නෙ A/L වලට. උයා ඒක දන්නෙ නැද්ද? :rofl:
     
    Last edited: