පුද්ගලික විශ්ව විද්යාල(පොන්නයාට-පිලිතුර&

ලංකාවේ පවුද්ගලි&

  • තිබිය යුතුය. (YES)

    Votes: 299 88.7%
  • නොතිබිය යුතුය. (NO)

    Votes: 38 11.3%

  • Total voters
    337
  • Poll closed .

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,717
    4,598
    113
    haha bro think about it !!!
    its a private degree awarding instiute, which is an owned subsidiary of dr. fernando and co
    colombo south group of hospitals = government hospitals which belongs to you and me and general public
    why should we let dr. fernando to use OUR property and earn millions to deposit in his private bank account ? thats not fair and illegal as well
    so not a chance
    and they opened a so called private teaching hopital in a big bash without the legal approval of the SLMC :eek:
    so what HAPPENED ? dan arala masa keeyakda ? leddu keedenek awada ? ? a hospital without patients.
    NO SLMC approval
    epic fail :yes:

    I do not knw abt de teaching hospital which is functioning without de approval of SLMC , I only knws tht MOD will be building a teaching hospital to facilitate KDU std n other MBBS seekers thts all i knw n interested of
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    futile argument !!! Doctors should be qualified and skillful enough to work anywhere in handling the patients. patient is a patient regardless of the hospital in which they consult the medical opinion. saitem fancy degree lead nowhere on the process without necessary skills to cope up with and most importantly clinical expertise that should be developed in the student . end of story !

    but there is a argument that because of private universities , government will close government universities and there is an immense impact on free education...

    If so same should happen with private hospitals :rolleyes:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    උඹ හිතුවද පන්ති වලට හැල්මේ දිව්වම පාස් වෙනව කියල?? හා හා එහෙමම හිතං ඉඳපං:rolleyes::rolleyes:

    :rolleyes: A/L වල තරඟෙට මුහුණ දෙන්න බෑ ඉස්කෝලෙ ගිහිං කාලෙ නාස්ති කර ගත්තොත්. සමහර ඉස්කෝල තියනවා කුරුණෑගල මලියදේව වගේ වැඩක් කරන. බහුතරයක් ඉස්කෝල වලින් A/L ළමයින්ට තල්ලුවක් නෑ.

    උඹ ක්ලාස් ගියෙ කොහෙද?
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    රජයේ කැම්පස් යන උන් හිගන්නෝ කියල කොහෙද බන් මම කියල තියෙන්නේ. හරියට කියවපන් ඉස්සෙල්ලම. මමත් රජයේ කැම්පස් ගිය එකෙක් තමයි යකෝ. හැබැයි pvt uni ලංකාවේ තහනම් කරන්න හෝ, අලුතින් පටන් ගැනීම නවත්වන්න හෝ කියන්න තරම් ඊරිසියාකාර කුහකයෙක් නෙමෙයි මම. අනිත් එක pvt uni යන බහුතරයක් සල්ලි කාරයෝ නෙමෙයි. ඒක දැන ගන්න ගිහිල්ලම බලන්න ඕනේ.

    එතකොට රජයේ uni වල ඉන්න දුප්පත් එවුන්ගෙන් බහුතරයක් මහපොළ ගත්ත ගමන් කරන්නේ උන්ගේ දෙමවුපියන්ට සල්ලි යවන එකද, එහෙම නැත්නම් පොත් පත් ගන්න එකද.....??? උන් ඉස්සෙලම කරන්නේ මොබයිල් ෆෝන් එකක් ගන්න එක. (උන් මොබයිල් ෆෝන් ගැනීම ගැන මම සන්තෝස වෙනවා, නමුත් කතාව සහ හැසිරීම අතර වෙනස පෙන්නන්නයි මම ඒ කතාව කිව්වේ)

    මම මේ දැන් කියන්න යන කතාවට uni යන හිත හොඳ දුප්පත් කොල්ලෝ අමනාප වෙන්න එපා මාත් එක්ක. උන්ට මගේ ආචාරය.

    රජයේ uni වල කරන තරමක් බලු වැඩ කරන්නේ ඔය දුප්පත් කියල එන සෙට් එක තමයි. උන්ගේ ශරීර කූඩුත් නිකන් අප්‍රිකාවෙන් ඇවිත් වගේ පෙනුම වගේම උන්ගේ හිත් වල ඊරිසියාවයි කුහක කමයි පිරිලා. හැබැයි උන් කෙළවන්නේ සල්ලි තියෙන උන්ට නෙමෙයි, උන්ගේම පන්තියේ උන්ට.

    සමහර හිගන්නෝ ඉන්නවා, සෙට් කර ගන්නවා උන්ගේම පන්තියේ දුප්පත් කෙල්ලෙක්ව. ඊට පස්සේ කොල්ල යනවා විප්ලවය කරන්න, අර කෙල්ල තමයි මුගේ ඇඳුම් හෝදන්නේ-මදින්නේ, නෝට්ස් ලියන්නේ, දවල්ට බත් එක ගේන්නේ, ඊට අමතරව උගේ ලිංගික අවශ්‍යතා.... මේ ඔක්කොම කරලා මූ කැම්පස් එකෙන් ගිය දාට කෙල්ලට හුලන්. ඌව ඉන්න තැනක් වත් හොයා ගන්න නැහැ. උන් දුප්පත් වෙලා තියෙන්නේ ඇයි කියන එක කර්මය විශ්වාස කරන එකෙක්ට නම් පුදුමයක් නෙමෙයි.

    well said
    11.gif
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,717
    4,598
    113

    උඹ හිතුවද පන්ති වලට හැල්මේ දිව්වම පාස් වෙනව කියල?? හා හා එහෙමම හිතං ඉඳපං:rolleyes::rolleyes:

    uba kiyana dewal paraspara wirodhi malli , 1ka welawaka kiyanawa Nugegoda genalla AL karana un okkoma gal karoth hari kiyala
    dan kiyanawa class giya kiyala AL goda daganna bae kiyala :confused:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl

    නිකන්ම මරන එකක් නැහැනේ, සල්ලි කියක් හරි දෙයිනේ නේද බන් අම්මා තාත්තට.

    මහන්සි වෙලා A/L පාස් කරගෙන කැම්පස් ගියා උන් වහුපැටව්. A/L ෆෙල් වෙලා ප්‍රයිවට් කැම්පස් වලින් සල්ලි දීලා උපාධිය ගන් උන් මීහරක් වෙන්න අති නේද බන්.

    ALs fail wela SLIIT DEGREE eka karanna ba ban :rolleyes::rofl:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    පැටියා;15208288 said:
    :rolleyes: A/L වල තරඟෙට මුහුණ දෙන්න බෑ ඉස්කෝලෙ ගිහිං කාලෙ නාස්ති කර ගත්තොත්. සමහර ඉස්කෝල තියනවා කුරුණෑගල මලියදේව වගේ වැඩක් කරන. බහුතරයක් ඉස්කෝල වලින් A/L ළමයින්ට තල්ලුවක් නෑ.

    උඹ ක්ලාස් ගියෙ කොහෙද?

    ඒ මොකක්ද...:rofl:

    කොලඹ ජනප්‍රිය පාසල් හැම එකම උගන්නනව නියමෙට නෑ කියන්න බෑ. ඉස්කෝලෙ නෑවිත් කාලය ඉතුරු කරගත්ත එවුන් සේරම C/S විතරයි අපේනම්
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මුන් කියන්නේ ලියන්නේ මොකක්ද කියල මුන්වත් දන්නේ නැහැ බන්. අපිට බන කියනවා. වාහනයක් දුවන්න ඉන්දන ඕනේ වගේ, මුන් ඔය ඔක්කොම දේවල් කරන්නේ හිතේ තියෙන ඊර්ෂ්‍යාව සහ කුහකම කියන ඉන්ධනයෙන් . මුන්ගේ මහ උන් (JVP ) කියන්නේ මොනවද, මුන් හරක් වගේ ඒක පිළිපදිනවා මිසක් ඉන් එහා දෙයක් දන්නේ නැහැ.

    මුන්ගේ ඔලුවේ තියෙන full tank තියෙන ඊර්ෂ්‍යාව කියන ඉන්ධනය JVP කාරයෝ ඉතා හොඳින් පාවිච්චි කරනවා

    ALs fail wela SLIIT DEGREE eka karanna ba ban :rolleyes::rofl:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    රජයේ කැම්පස් යන උන් හිගන්නෝ කියල කොහෙද බන් මම කියල තියෙන්නේ. හරියට කියවපන් ඉස්සෙල්ලම. මමත් රජයේ කැම්පස් ගිය එකෙක් තමයි යකෝ. හැබැයි pvt uni ලංකාවේ තහනම් කරන්න හෝ, අලුතින් පටන් ගැනීම නවත්වන්න හෝ කියන්න තරම් ඊරිසියාකාර කුහකයෙක් නෙමෙයි මම. අනිත් එක pvt uni යන බහුතරයක් සල්ලි කාරයෝ නෙමෙයි. ඒක දැන ගන්න ගිහිල්ලම බලන්න ඕනේ.

    එතකොට රජයේ uni වල ඉන්න දුප්පත් එවුන්ගෙන් බහුතරයක් මහපොළ ගත්ත ගමන් කරන්නේ උන්ගේ දෙමවුපියන්ට සල්ලි යවන එකද, එහෙම නැත්නම් පොත් පත් ගන්න එකද.....??? උන් ඉස්සෙලම කරන්නේ මොබයිල් ෆෝන් එකක් ගන්න එක. (උන් මොබයිල් ෆෝන් ගැනීම ගැන මම සන්තෝස වෙනවා, නමුත් කතාව සහ හැසිරීම අතර වෙනස පෙන්නන්නයි මම ඒ කතාව කිව්වේ)

    මම මේ දැන් කියන්න යන කතාවට uni යන හිත හොඳ දුප්පත් කොල්ලෝ අමනාප වෙන්න එපා මාත් එක්ක. උන්ට මගේ ආචාරය.

    රජයේ uni වල කරන තරමක් බලු වැඩ කරන්නේ ඔය දුප්පත් කියල එන සෙට් එක තමයි. උන්ගේ ශරීර කූඩුත් නිකන් සොමාලියාවෙන් ඇවිත් වගේ පෙනුම වගේම උන්ගේ හිත් වල ඊරිසියාවයි කුහක කමයි පිරිලා. හැබැයි උන් කෙළවන්නේ සල්ලි තියෙන උන්ට නෙමෙයි, උන්ගේම පන්තියේ උන්ට.

    සමහර හිගන්නෝ ඉන්නවා, සෙට් කර ගන්නවා උන්ගේම පන්තියේ දුප්පත් කෙල්ලෙක්ව. ඊට පස්සේ කොල්ල යනවා විප්ලවය කරන්න, අර කෙල්ල තමයි මුගේ ඇඳුම් හෝදන්නේ-මදින්නේ, නෝට්ස් ලියන්නේ, දවල්ට බත් එක ගේන්නේ, ඊට අමතරව උගේ ලිංගික අවශ්‍යතා.... මේ ඔක්කොම කරලා මූ කැම්පස් එකෙන් ගිය දාට කෙල්ලට හුලන්. ඌව ඉන්න තැනක් වත් හොයා ගන්න නැහැ. උන් දුප්පත් වෙලා තියෙන්නේ ඇයි කියන එක කර්මය විශ්වාස කරන එකෙක්ට නම් පුදුමයක් නෙමෙයි.

    owehema ewnuth innawa eka hari. unta kawada hari kela wenawamai. apeth uba kiyanawa wage ekek hitiya uta A/L wakinma kela wuna CSS irisiyawen wahila:eek::eek:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    මුන් කියන්නේ ලියන්නේ මොකක්ද කියල මුන්වත් දන්නේ නැහැ බන්. අපිට බන කියනවා. වාහනයක් දුවන්න ඉන්දන ඕනේ වගේ, මුන් ඔය ඔක්කොම දේවල් කරන්නේ හිතේ තියෙන ඊර්ෂ්‍යාව සහ කුහකම කියන ඉන්ධනයෙන් . මුන්ගේ මහ උන් (JVP ) කියන්නේ මොනවද, මුන් හරක් වගේ ඒක පිළිපදිනවා මිසක් ඉන් එහා දෙයක් දන්නේ නැහැ.

    මුන්ගේ ඔලුවේ තියෙන full tank තියෙන ඊර්ෂ්‍යාව කියන ඉන්ධනය JVP කාරයෝ ඉතා හොඳින් පාවිච්චි කරනවා

    ලොල් එහෙම කවුරුත් නෑ කැම්පස් එකෙන් අතාරී/ කරදර වෙයි කියල තියන බයට පස්සෙන් යන්නෙ
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    e deke sambande mokakda??

    ehenam kiyanna dan gahanu/ pirimi daruwangen eka kattiyak marala danna kiyala lol

    malliye poddak mehema hitahan...
    ubalage samahara aya kiyanawane Private university nisa government nadattu wediy kiyala government university wahanawa.. ewala resources adu karanawa
    meka nisa nidahas adyapanaya nati wenawa kiyala :D

    ehema wenawanam private hospital walin ekama wenna tibbane public hospitals walatat :D :)

    ow
    iwarai

    uni selectda? ?? kollo poddak campus gihin industry ekata awama api subject 1 gana katha karamu :)
    campus innakan ubala private university wala moko wenne kiyala danne na
    industry awit wada karaddi oka penawa :D

    api weda karannet SLIIT NIBM APIIT and government campus aya ekka :D
    itin api oya okkogema weda dakala tiyanawa :)

    මුන් කියන්නේ ලියන්නේ මොකක්ද කියල මුන්වත් දන්නේ නැහැ බන්. අපිට බන කියනවා. වාහනයක් දුවන්න ඉන්දන ඕනේ වගේ, මුන් ඔය ඔක්කොම දේවල් කරන්නේ හිතේ තියෙන ඊර්ෂ්‍යාව සහ කුහකම කියන ඉන්ධනයෙන් . මුන්ගේ මහ උන් (JVP ) කියන්නේ මොනවද, මුන් හරක් වගේ ඒක පිළිපදිනවා මිසක් ඉන් එහා දෙයක් දන්නේ නැහැ.

    මුන්ගේ ඔලුවේ තියෙන full tank තියෙන ඊර්ෂ්‍යාව කියන ඉන්ධනය JVP කාරයෝ ඉතා හොඳින් පාවිච්චි කරනවා

    sirawata ban poddak private university gana igena ganna oni.....
    ubata kiyanna SLIIT eke diploma eka karannat 2 subjects tiyenna oni...
    oke innawa ona taram ALs pass ewun... degree eka private nisa ALs fail ewun ganata danawa
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    malliye poddak mehema hitahan...
    ubalage samahara aya kiyanawane Private university nisa government nadattu wediy kiyala government university wahanawa.. ewala resources adu karanawa
    meka nisa nidahas adyapanaya nati wenawa kiyala :D

    ehema wenawanam private hospital walin ekama wenna tibbane public hospitals walatat :D :)

    uni selectda? ?? kollo poddak campus gihin industry ekata awama api subject 1 gana katha karamu :)
    campus innakan ubala private university wala moko wenne kiyala danne na
    industry awit wada karaddi oka penawa :D

    api weda karannet SLIIT NIBM APIIT and government campus aya ekka :D
    itin api oya okkogema weda dakala tiyanawa :)

    sirawata ban poddak private university gana igena ganna oni.....
    ubata kiyanna SLIIT eke diploma eka karannat 2 subjects tiyenna oni...
    oke innawa ona taram ALs pass ewun... degree eka private nisa ALs fail ewun ganata danawa
    education and health compare karanna ba ban. health kiyanne number 0 priorit ekak. so gov hospital wala pahasukam adu karanna hithannawath ba. anika oya nawaloka asiri wala operation karaganna giya ape adurana aya amu kunuharapen bana dana enawa mudukku wagelu:rofl: kalubowila hodailu seratama wada.......
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,869
    9,377
    113
    Tropical Island Of Sri Lanka

    මෙතන තර්ක කරලා වැඩක් නැහැ..දෙගොල්ලො කියන්නේ තමන් යන එක හොදයි කියලනේ :D ඒත් private uni පහතට දාලා කතා කරන්නේ ඒ ගැන මෙලෝ මගුලක් දන්නේ නැතිවුන්. :P ඕනේ තරං ඉන්නවා private uni වලත් maths /science වුණත් කරලා හොද රිසල්ට්ස් තියෙලා IT ඩිග්‍රි එහෙම කරන..අනික ලංකාවේ SLIIT/NIBM/NSBM වගේ ඒවගෙන් දෙන ඩිග්‍රි වල විශ්ව විද්‍යාල ලෝකයේ කොහොමත් 500 ඇතුලත ඉන්නේ (Ex: University College Dublin , Curtain Uni) ඔය මොන මගුලක්වත් දන්නේ නැති වුණ් තමා බුරන්නේ :confused:

    private uni තියෙන හැම එකක්ම හොදයි කියන්නේ නෑ..සමහර ඒවාගේ මට්ටම ගොඩක් ඉස්සරහට හා ප්‍රමිතියෙන් තිබ්බ නම් කිසි ගැටලුවක් නෑ.
    දැනට නම් SLIIT/NIBM / NSBM /APIIT/IIT වල කොහොමත් ප්‍රමිතියක් තියෙනව කියල දන්න අය දන්නවනේ ;)
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    මොකා කොහොම දැන් ඇඩුවත් බැරි උන නිසානේ privet කරන්නේ......ඇත්තනම් ඇත්ත කියන්න බොරුනම් බොරු කියන්න...:P:P:P