පුද්ගලික විශ්ව විද්යාල(පොන්නයාට-පිලිතුර&

ලංකාවේ පවුද්ගලි&

  • තිබිය යුතුය. (YES)

    Votes: 299 88.7%
  • නොතිබිය යුතුය. (NO)

    Votes: 38 11.3%

  • Total voters
    337
  • Poll closed .

tc malli

Well-known member
  • Jun 12, 2012
    1,934
    308
    83
    Colombo
    lissuwe nae bn.hancok kiwwe moda kathawak.eka mam piligannawa.mata mehema forum wala kaa gahaganawata wada wada thynawa bn.ekai.btw umbeth kata wadiy. :p
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    මම නම් කිසිම කැම්පස් එකකට ගියේ නෑ.....
    හැබයි යන්න ට්‍රයි කර....
    ඒ කියන්නේ ඒලෙවල්(AL) හොදටම මහන්සි වෙලා කරා.....
    ඉතින් කවුරු කවුරු බැලුවත් මහන්සි වෙලා කරන්නේ රජයේ යුනිවර්සිටි එකකට එන්ටර් වෙන්න.....
    මොකද ලංකාවේ ඉන්න හැම එකාම පට්ටම සල්ලි කාරයෝ නෙවෙයි නේ ප්‍රයිවෙට් යුනිවර්සිටි යන්න....

    හැබයි ඉතින් ආණ්ඩුවෙ කැම්පස් යන්න බැරි උන උන් කොහේ හරි එකකට එන්ටර් වෙලා ආණ්ඩුවෙ ඒවට සිලෙක්ට් උන උන්ට ඉරිසියා කරන එක නම් කැතයි නේද???

    ප්‍රයිවෙට් ඒවට ගියපු උන් ඇත්තටම ඒලෙවල් කරන් නැතුව ඕලෙවල් වලින් සිලබස් එහෙම බලල ගියා නම් ඔය කතාව හරි...
    හැබයි මම දන්න ගොඩක් උන් ආණ්ඩුවේ එකට යන්න බරි උන නිසා තමයි සල්ලි දීල එලියේ එවට ගියේ...

    මොකට ගියත් දක්ශයා දක්ශයම තමයි.....

    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    කවුරුත් කාටවත් ඉරිසියා කරන්ෙන නෑ. අෙප ෙග්ම තිෙයන්ෙන අපි Industry ඒෙක්දි හම්බවුනාම. නැතුව මුහුද හත් ගවුවත් තියං අමුඩ ගහන අය රජෙය විශ්වවිද්‍යාල වල වත් ෙපෟද්ගලික විශ්වවිද්‍යාල වල වත් අැති කයලා මම හිතන්ෙන නෑ ;)
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    පැටියා;15221681 said:

    industry kiyanne.... ekama widihe wada ne karanna thiyanne godak industrial pathi wala. oya podi wadak palak karagana innanam ona ekekta puluwan. eth loku thiirana ganna hithana awasthaawa enakota degollange wenasa penawa hodata
     
    ඒ්ක තමා මචං කියන්ෙන ඒදාට උඹ හරි මම හරි හැෙලයි. ඒතකං ඉවසපං :D;)
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    පැටියා;15221681 said:
    කවුරුත් කාටවත් ඉරිසියා කරන්ෙන නෑ. අෙප ෙග්ම තිෙයන්ෙන අපි Industry ඒෙක්දි හම්බවුනාම. නැතුව මුහුද හත් ගවුවත් තියං අමුඩ ගහන අය රජෙය විශ්වවිද්‍යාල වල වත් ෙපෟද්ගලික විශ්වවිද්‍යාල වල වත් අැති කයලා මම හිතන්ෙන නෑ ;)

    දෙගොල්ලොම ගේම ඉල්ලන්නේ ඉන්ඩස්ට්‍රි එකෙදි නම් අවුලක් නේ නෙ බන්....
    ගිහිල්ල ඉවරයි නේ.....
    අදක්ශය කොහොමත් කැපෙනව නේ......
    ඉතින් උඹල මොකටඩ මෙතන මරා ගන්න හදන්නේ????

    මම කියන්නේ ඔය දෙකේම වැඩක් නැති උනුත් ඉන්නව,වැඩක් ඇති උනුත් ඉන්නව.....
    හැබයි කවුරුත් රජයේ එකට ට්‍රයි කරල තමයි බැරි උන තැන ප්‍රයිවෙට් යන්නේ....

    අන්න ඒ නිසයි මම කියන්නේ මෙතන "මිදි තිත්තයි" කතාව වගේ කරන්න එපා කියල.....
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    පැටියා;15221766 said:
    ඒ්ක තමා මචං කියන්ෙන ඒදාට උඹ හරි මම හරි හැෙලයි. ඒතකං ඉවසපං :D;)

    lol. uba ehema halennathi poraknam ubata thiyenna one pvt degree eka nemei. gov degree ewunta ehema wennema nathi tharam... me gune baai honest wage eun nam aniwa halenawa. ubata therenna one..
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    lol. uba ehema halennathi poraknam ubata thiyenna one pvt degree eka nemei. gov degree ewunta ehema wennema nathi tharam... me gune baai honest wage eun nam aniwa halenawa. ubata therenna one..

    අපිට ජජ් කරන්න බෑ බං. මමයි ෙප්රා ඉන්න ම ෙග යාලුෙවකුයි ගියා මචං HRM Course ඒකක් බලන්න. උට Application form ඒක පුරවගන්න බෑ nerves ෙවලා. උෟ තැනකට ගිහිං තීරණයක් ගද්දි ෙකාෙහාම ෙවයිද කියල හිතපංෙකා. විභාග වලින් ඔය ෙද්වල් මනින්න බෑ බං. ඒ්ක උඹ ඔලුෙවන හිටෙගන කිවුවත් බෑම තමා :rofl:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    දෙගොල්ලොම ගේම ඉල්ලන්නේ ඉන්ඩස්ට්‍රි එකෙදි නම් අවුලක් නේ නෙ බන්....
    ගිහිල්ල ඉවරයි නේ.....
    අදක්ශය කොහොමත් කැපෙනව නේ......
    ඉතින් උඹල මොකටඩ මෙතන මරා ගන්න හදන්නේ????

    මම කියන්නේ ඔය දෙකේම වැඩක් නැති උනුත් ඉන්නව,වැඩක් ඇති උනුත් ඉන්නව.....
    හැබයි කවුරුත් රජයේ එකට ට්‍රයි කරල තමයි බැරි උන තැන ප්‍රයිවෙට් යන්නේ....

    අන්න ඒ නිසයි මම කියන්නේ මෙතන "මිදි තිත්තයි" කතාව වගේ කරන්න එපා කියල.....

    ඔ්ක මට නම් අදාල නෑ ෙමාකද මම A/L ලිවුෙවත් නෑ. මිදි කතන්දෙර් ඉතිං මට කියන්න ඒපා.

    අපි ෙමතන ෙකාච්චර සුහදවද කතා කරන්ෙන. කිසි පාපයක් නෑ. ඔය කැම්පස් ඩිග්‍රි කාරෙයා ලබන industrial exposure ඒක වෙග් ෙදතුන් ගුණයක් මම දැනටත් ලබල තිෙයන්ෙන Final year engineering undergraduate ෙකෙනක් විදියට. මට ඔය කවුරුවත් ෙග්මක් නෑ මම ඩිග්‍රි ඒක අරන් ඒලියට ඒද්දි :rofl:
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,489
    6,342
    113

    අනේ ඔව් බන් මම මේ පාරේ හිඟාකනවා, කොහොම හරි සල්ලි ටිකක් හොයාගෙන ප්‍රයිව්ට් කැම්පස් එකකින් සල්ලි වලට තව උපාධි දෙක තුනක් අරගන්න. හිඟාකකා හරි ගෙවන්න බැරියෑ, මොකද ඔය කැම්පස් වලට රෙජිස්ටර උනාම ඇති, තව ලක්ෂ දෙක තුනක් දෙනකොට, කැම්පස් එක පැත්තේ වැස්සකටවත් නොගිහින් උපාධිය ගන්න පුළුවන්. හොද එකක් කියම්පන්කො අඩුවට වැඩේ කරගන්න පුළුවන්.

    අද කලෙක්ෂන් එක අඩුයි බන්, එකයි මම ඔන්ලයින් ඇවිල්ලා ඉන්නේ,

    umbata puluwannam private campus eheka (SLIIT) peththa palathe yanne nethuwa 1st class ekak... adumagane 1st semester wath paas wela pennapan.. nikan nodanna ewa kiyawanne nethuwa idapan... umba nikan katha karanne private ewata gihinma nethi ekek wage... private class gihin A/L karala den methana nikan pol talks denawa..
     
    Last edited:

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,489
    6,342
    113
    හරි දැන් උබ කියක් මගේ ඩිග්රි එකට වියදම් කලාද ?මිදී තිතයි නේද
    .....ඔන්න මචන් බලල මල්ලෙන් එලියට පනින්න හදන්නේ.....ඕකට කියන්නේ ඉරිසියාව කියලා ....A/L වෙනකනුත් අපි ඉගෙන ගත්තේ රජයේ පාසල් වලින් තමයි සහෝදරයා

    a kiyanne umba skolen witharai igena gaththe.. hall class, group class..... amuwenma kiwwoth tution giyema na???????
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    පැටියා;15221834 said:
    ඔ්ක මට නම් අදාල නෑ ෙමාකද මම A/L ලිවුෙවත් නෑ. මිදි කතන්දෙර් ඉතිං මට කියන්න ඒපා.

    අපි ෙමතන ෙකාච්චර සුහදවද කතා කරන්ෙන. කිසි පාපයක් නෑ. ඔය කැම්පස් ඩිග්‍රි කාරෙයා ලබන industrial exposure ඒක වෙග් ෙදතුන් ගුණයක් මම දැනටත් ලබල තිෙයන්ෙන Final year engineering undergraduate ෙකෙනක් විදියට. මට ඔය කවුරුවත් ෙග්මක් නෑ මම ඩිග්‍රි ඒක අරන් ඒලියට ඒද්දි :rofl:

    මචන් රජයේ උන්ට ඒ exposure එක නෑ කියන්න තියෙන හේතු මොනවද??
    මට නම් තේරෙන්නෙ ඔය දේකටම ගියපු එකෙක්ගෙන් ඇරෙන්න උඹ වගේ තමන් කරපු දේ හොද විතරක් කතා කරන අයගේ අදහස් වලින් වැඩක් නෑ...
    උඹ Final year engineering undergraduate කෙනෙක් නම් මොනව හරි figure එකක් දෙද්දි ඒකට පදනම් වුන කරුණු කියන්න ඕන නෙද??
    එහෙම නැතුව " මට ඔය කවුරුවත් ෙග්මක් නෑ මම ඩිග්‍රි ඒක අරන් ඒලියට ඒද්දි "වගේ වහසි බස් කියල වැඩක් නෑ නෙද මචන්????
     
    ඔයාට මම කතාකරන ෙලාකු ලයින් විතරයිෙන ෙප්න්ෙන. ඔයාට ෙම් අාන්ඩුෙව කැම්පස් යන ඒවුන් කතාකරන ෙලාකු ලයින් ෙප්න්ෙන නැත්තං ඔයා මධ්‍යස්ථ මතයක නෑ කියලයි මට කියන්න තිෙයන්ෙන.

    ඔයා ඔය ෙකාටස් ෙදකටම (ෙපෟද්ගලික විශ්වවිද්‍යාල ෙහා් රජෙය් විශ්වවිද්‍යාල උපාධි අෙප්ක්ෂකෙයක් ෙහා් උපාධිදාරිෙයක්) අදාලත් නැත්තං ඔයාට ෙමතන ඔය මානසික මට්ටම් ෙදක ෙත්රුම් ගන්නත් බෑ ඒ් වෙග්ම ඔයාට මධ්‍යස්ථව ෙම් ප්‍රශ්ෙන දිහා බලන්නත් බැරිනම් කරුනාකරලා ෙම් සාකච්චාෙවන් අයින් ෙවන්න නම්බු පිට. ෙමාකද ඔයා ෙනදන්න ෙදයක් ෙම් කතාකරන්ෙන. අඩුම ගාෙන ඒ්ක ෙත්රුම් ගන්න. තරහ ෙවන්න ඒපා ෙමෙහම කිවුවට :rolleyes:

    ඒච්චරයි මට කියන්න තිෙයන්ෙන. ;)