පුද්ගලික විශ්ව විද්යාල(පොන්නයාට-පිලිතුර&

ලංකාවේ පවුද්ගලි&

  • තිබිය යුතුය. (YES)

    Votes: 299 88.7%
  • නොතිබිය යුතුය. (NO)

    Votes: 38 11.3%

  • Total voters
    337
  • Poll closed .

hancok

Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    umbata puluwannam private campus eheka (SLIIT) peththa palathe yanne nethuwa 1st class ekak... adumagane 1st semester wath paas wela pennapan.. nikan nodanna ewa kiyawanne nethuwa idapan... umba nikan katha karanne private ewata gihinma nethi ekek wage... private class gihin A/L karala den methana nikan pol talks denawa..

    what?? rajaye uni yana ekaa sliit eke tution yannathuwa class ekak ganna barida??koi paththen da aharune??
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    a kiyanne umba skolen witharai igena gaththe.. hall class, group class..... amuwenma kiwwoth tution giyema na???????

    ඔව් A/L වලට පන්ති ගියා ඒකෙ තියන සම්බන්ධෙ මොකක්ද? උඹ ගියෙ නැද්ද, පාස් ෆේල් වෙන හැම එකාම යනව නේද? මේක සම්බන්ධ වෙන විදිහ කියහන් බලන්න......
     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    පැටියා;15221920 said:
    ඔයාට මම කතාකරන ෙලාකු ලයින් විතරයිෙන ෙප්න්ෙන. ඔයාට ෙම් අාන්ඩුෙව කැම්පස් යන ඒවුන් කතාකරන ෙලාකු ලයින් ෙප්න්ෙන නැත්තං ඔයා මධ්‍යස්ථ මතයක නෑ කියලයි මට කියන්න තිෙයන්ෙන.

    ඔයා ඔය ෙකාටස් ෙදකටම (ෙපෟද්ගලික විශ්වවිද්‍යාල ෙහා් රජෙය් විශ්වවිද්‍යාල උපාධි අෙප්ක්ෂකෙයක් ෙහා් උපාධිදාරිෙයක්) අදාලත් නැත්තං ඔයාට ෙමතන ඔය මානසික මට්ටම් ෙදක ෙත්රුම් ගන්නත් බෑ ඒ් වෙග්ම ඔයාට මධ්‍යස්ථව ෙම් ප්‍රශ්ෙන දිහා බලන්නත් බැරිනම් කරුනාකරලා ෙම් සාකච්චාෙවන් අයින් ෙවන්න නම්බු පිට. ෙමාකද ඔයා ෙනදන්න ෙදයක් ෙම් කතාකරන්ෙන. අඩුම ගාෙන ඒ්ක ෙත්රුම් ගන්න. තරහ ෙවන්න ඒපා ෙමෙහම කිවුවට :rolleyes:

    ඒච්චරයි මට කියන්න තිෙයන්ෙන. ;)

    :baffled::baffled: welaa :rofl:
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004

    මචන් මොකද උඹ ෆුල් සීරියස් උනේ???
    මම එක පැත්තකටවත් අයිති නැති උනාම දෙපැත්තම හොදට පේනව......
    හැබයි උඹට නම් පාට කන්ණාඩි දාල බැලුවම ඒ පැත්ත විතරයි පෙන්නේ........
    මම නොදන්නේ විෂය කරුණු වෙන්න පුලුවන්....

    හැබයි මධ්‍යස්ත මතධාරියෙක් විදියට මේ ගැන කතා කරන්න වගකීමක් තියෙනව.....

    ඒ නිසා මාව නිකන් අඩු කුලේකට(Level) දාල ප්‍රශ්නෙන් පැනල යන්න හදන්න එපා.....

    මම කවුද කියන එක නෙවෙයි වැදගත් මම උබෙන් අහපුවට උත්තරයි වැදගත්!!!

    මෙන්න ඒ ප්‍රශ්න දෙක ආයිමත්

    1)
    මචන් රජයේ උන්ට ඒ exposure එක නෑ කියන්න තියෙන හේතු මොනවද??

    2)
    figures මොනවද??
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    නෑ කියන්ෙන නැති හින්ද තමාත රජෙය කැම්පස් වල ඉන්ජිනියරිං ඩිග්‍රි කරන ඒවුන්ට මාස 6යි inplant/industrial training (Through NAITA). මම ඒ් වෙග ්ෙදතුන් ගුණයක (6 month Inplant Training (Through NAITA) + Another training at a reputed firm) industrial Exposure ඒකක් හදාගත්තා මෙග උවමනාවට මෙග උත්සාහෙයන්. Any more questions? :rofl:

    දැං මම උත්තරයක් දුන්නෙන. ඔයාෙග තීරෙණ් ෙමාකක්ද? අදාල නැති තැනක ෙනාදන්න ෙද්වල් කතා කරන ඒකද නැත්තං අදාල තැනක දන්න ෙදයක් කතාකරන ඒකද? :P
     
    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    හරි දැන් උබ කියක් මගේ ඩිග්රි එකට වියදම් කලාද ?
    කමක් නෑ පුතේ උඹ මට හරියටම සත පහක් නයයි,, පොලියත් එක්ක රුපියලක් මට මනි ඕඩර් එකෙන් එවපන්.
     
    damith87

    Member
    Feb 27, 2009
    301
    8
    0
    mama gov uni giye...yana thana wadak na igena ganne monawada wadak na...moken awath wada karayonta thama market eke chance thiyanawa...degreeya gov unath pvt unath dekama ekai...anthimedi monawa hari karala sali hoyanda hadana eka arenda wena monawath na...habai gov uni yanda tikak amarui katta kandath one...guti kandath wenawa ithin...pvt giyoth paduwe wada tika karan shape eke eliyata awith jobak kara gena inda puluwan...mama kiyanne pvt uni walata A/L pass aya witharak ganda kiyalai...mokada A/L pass wela nikan innawa kiyanne aparadayak ekai...A/l awul unta nam tikak chance adu karoth hodai mama hithan ne...
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    පැටියා;15221980 said:
    නෑ කියන්ෙන නැති හින්ද තමාත රජෙය කැම්පස් වල ඉන්ජිනියරිං ඩිග්‍රි කරන ඒවුන්ට මාස 6යි inplant/industrial training (Through NAITA). මම ඒ් වෙග ්ෙදතුන් ගුණයක (6 month Inplant Training (Through NAITA) + Another training at a reputed firm) industrial Exposure ඒකක් හදාගත්තා මෙග උවමනාවට මෙග උත්සාහෙයන්. Any more questions? :rofl:

    දැං මම උත්තරයක් දුන්නෙන. ඔයාෙග තීරෙණ් ෙමාකක්ද? අදාල නැති තැනක ෙනාදන්න ෙද්වල් කතා කරන ඒකද නැත්තං අදාල තැනක දන්න ෙදයක් කතාකරන ඒකද? :P

    ethakota e wage ekek rajaye ekaata wada porak??
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ethakota e wage ekek rajaye ekaata wada porak??

    මම හිතන්ෙන ඒෙහමයි. උඹ හිතන විදිය මටවත් Industry ඒකට වත් අදාල නෑ. Industry ඒකට ඔ්ෙන වැඩ දන්න ඒව්න් මිසක් අයන්ෙන ඉඳල උගන්නන්න ඔෙන ඒවුන් ෙනෙවයි මම දන්න විදියට :rofl:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    a kiyanne umba skolen witharai igena gaththe.. hall class, group class..... amuwenma kiwwoth tution giyema na???????

    1014289_531792843548785_582642382_n_zps8c799cdb.jpg
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    චැක් මෙතන ෆට්ට ෆන් එකක් ගිහින්නෙ දන්නෙ නැහැනෙ මාවත් පැත්තකට ගනිල්ලා රජයෙ හො අනිත් පැත්ත්ට
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    පැටියා;15222022 said:
    මම හිතන්ෙන ඒෙහමයි. උඹ හිතන විදිය මටවත් Industry ඒකට වත් අදාල නෑ. Industry ඒකට ඔ්ෙන වැඩ දන්න ඒව්න් මිසක් අයන්ෙන ඉඳල උගන්නන්න ඔෙන ඒවුන් ෙනෙවයි මම දන්න විදියට :rofl:

    sinha hamak daapu bataluwek thama pora kotiyekta wada... ehemada???

    man engineering gana katha karanne... commerce waladi uba hari
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    පැටියා;15221980 said:
    නෑ කියන්ෙන නැති හින්ද තමාත රජෙය කැම්පස් වල ඉන්ජිනියරිං ඩිග්‍රි කරන ඒවුන්ට මාස 6යි inplant/industrial training. මම ඒ් වෙග ්ෙදතුන් ගුණයක industrial Exposure ඒකක් හදාගත්තා මෙග උවමනාවට මෙග උත්සාහෙයන්. Any more questions? :rofl:

    දැං මම උත්තරයක් දුන්නෙන. ඔයාෙග තීරෙණ් ෙමාකක්ද? අදාල නැති තැනක ෙනාදන්න ෙද්වල් කතා කරන ඒකද නැත්තං අදාල තැනක දන්න ෙදයක් කතාකරන ඒකද? :P

    සරලවම කියනව නම් උඹෙන් කවුරු හරි උස අහුවොත් මොකද කියන්නේ??
    කොටයි.උසයි,ගොඩක් උසයි,තාත්තට වැඩිය උසයි Etc.....
    වගේද උත්තර දෙන්නේ??
    නැත්නම් මිලිමීටර්,සෙන්ටුමීටර්,අඩි,අගල් වලින් උත්තරයක් දෙනවද?
    මම උඹෙන් ඇහුවෙ figures මොනවද කියල??
    උඹ ඒකට "යන්නේ කොහෙද මල්ලෙ පොල්" උත්තරයක් දීල තියෙන්නේ.....
    උඹ හරියට උත්තරයක් දෙනව නම් දෙන්න ඕනි මොරටුව උන්ට මාස 6යි...
    එ උනාට උඹ කරපු මොකක් හරි Degree එකේ නම කියල එකේ අවුරුදු එකහමාරයි වගේ....

    එතකොට තුන් ගුනයක් කියල කියන්න පුලුවන්...

    අනික උඹම කියනව උඹේ උවමනාවට ඒව හදා ගත්ත කියල.....එතකොට රජයේ කම්පස් එකකත් එහෙම උවමනාවක් තියෙන උන් නෑ කියන්න පුලුවන්ද?????
    එහෙම බලනකොට වරද තියෙන්නෙ රජයේ කැම්පස් එකෙ නෙවෙයි නේ...
    එ උනාට උබ මෙතන උත්තර දීල තියෙන්නේ කිසිම පදනමක් නැති විදියට......
    මට මේකෙන්ම ඔය රජයේ එකෙයි ප්‍රයිවෙට් එකෙයි තරම හිතා ගන්න පුලුවන්....

    අනිත් එක මම් තමයි පොර කියල හිතන් ඉන්න උන් මෙලෝ රහක් නෑ, මෙලෝ දෙයක් දන්නෙත් නෑ...
     
    ෙමානාද ෙම් Figures? කියන්න ඔ්ෙන ටික මම කියල අැති. කාල සීමා ඒක්කම.
    කවුද රජෙය් කැම්පස් වල වරදක් කිවුෙව. මම මුල ඉඳලම කියල තිෙයන්ෙන Industry ඒෙක් තැන අපි හදාගන්න ඔ්ෙන කියලා. හැකියාවක් තියන ඒකාට ඔ්ෙන ඒකක්. මම කවුරුවත් පහත් කෙල් නෑ. ඒ්ත් මම කියන්ෙන මම Industry ඒෙක් අවශ්‍යතාවයට හරියන්න මම මෙග සුදුසුකම් හදාෙගන අවුට් ෙවනවා කියලා. නැත්ව මම මෙග Degree කඩදහිය මත යැෙපන්ෙන නෑ කියලා. සිංහල ෙත්රුම් ගන්න බැරිනම් ඉස්ෙසල්ලා සිංහල ඉගනෙගන ඒන්න :rofl:

    අනවශ්‍ය කතා කතා කරන්න ඒපා. මම හිතන්ෙන මම ෙපාර කියලා. ඔ්ෙන ඒෙකක් ඒෙහමයි. ඒෙහම නැත්තං ජීවිෙත් ඉස්සරහට පැවැත්මක් නෑ. ඔයාට අාත්මවිශ්වාසය නැති ඒක මෙග ප්‍රශ්නයක් ෙනෙවයි :rofl: