පුද්ගලික විශ්ව විද්යාල(පොන්නයාට-පිලිතුර&

ලංකාවේ පවුද්ගලි&

  • තිබිය යුතුය. (YES)

    Votes: 299 88.7%
  • නොතිබිය යුතුය. (NO)

    Votes: 38 11.3%

  • Total voters
    337
  • Poll closed .

ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    tumblr_inline_mgp5rwoLLN1rctfjr.gif
    :rofl: :rofl: :rofl:
    misc-spiderpman.png
     
    Jan 15, 2012
    938
    169
    0
    රාවණ අඩවිය
    අනිවා උබ කියන එකට එකගයි!!!

    1.ආණ්ඩුවේ යුනිවසි‍ටීස් වල සීමිත ප්‍රමාණයකට විතරයි ඇතුලත් වෙන්න පුලුවන්,අනික සමහරුන්ට A 3ක් ගත්තත් Z‍ ස්කෝර් එක අඩු නිසා යන්න වෙන්නේ නැහැ එහෙමයි කියලා උන් ගොන්නු වෙන්නේ නැහැනේ

    2.ප්‍රයිවට් යුනිවර්සිටි වලින් එන්නේ ගොන්නු නම් කොහොමද උන්ට හොද ජොබ් හම්බෙන්නේ???? රැකියා වෙළද පොලේ මිල තීරණය වෙන්නේ නිකන් නෙමේනේ??? ඒ ඒ පුද්ගලයගේ ඒ ඒ පෞද්ගලික අධ්‍යාපන ආයතන වල හැකියාව අනුව!!!!

    3.‍රජයේ කැම්පස් එකකට සිලෙක්ට් උනේ නැහැ කියලා.... A ප්‍රමාණය මදි උනා කියලා මනුස්සයෙක් ජී‍විතෙන් ෆේල් වෙන්නේ නැහැනේ!!!! විභාගෙන් වැඩිම ලකුණු ප්‍රමාණයක් ගත්ත ලමයිව තෝර ගන්නේ යුනිවර්සිටි එකේ යටිතල පහසුකම් නැති නිසා ගොඩකට උගන්වන්න ඉතින් අනිත් උන්ට සල්ලි ගෙවලා ඉගෙන ගන්න පුලුවන් ප්‍රයිවට් තැන්වල!!!

    4.ඔය වැඩියෙන් ලකුණු අරන් ආන්ඩුවේ යුනිවර්සිටි වලට යන්නේ ගොඩක්ම හොදට පොත ගිලින උන්නේ ඉතින් උන්ට සමහර ‍වෙලාවට දන්නේ නැහැ සමාජය එක්ක move වෙන්න....ඩිග්රිය ගැහැව්වට වැඩක් නැහැ ලස්සන සුද්දියෙක් ඇවිල්ලා හිනා වෙලා කතා කරද්දි කලිසමේ චූ යනවා නම්!!! ෆෝවර්ඩ් වෙන්න ඔනේ!!!

    5.උබලා හි‍තනවා නම් පෞද්ගලික ආයතන වලින් බිහි වෙන්නේ ගොන්නු කියලා ඒක ක්‍රියාවෙන් ඔප්පු කරලා පෙන්වන්න ඔනේ,නිකන් රජයේ කැම්පස් වල කොල්ලෝ වගේ ගලිසම ග‍ලවගෙන අරක එපා මේකට විරුද්ධයි කියලා ප* ඉරාගෙන පො**යෝ වගේ කෑ ගහන්නේ නැතුව!!! උබලා උබලගේ ටැලන්ට් එක පෙන්නලා උබලගේ යුනිවර්සිටි එකට තියෙන තැන වැඩි කරගන්න ඔනේ!!!!!
     
    • Like
    Reactions: mil rox

    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    වැඩ්ඩා;15240669 said:

    well said sahodraya,,,ath mathaka thiyaganin umba argue karanne yamak pahadili karaganimata nam umbata eka karanna puluwan..ath uge hithe thiyenne uge hadahas witharai hari kiyalanam umbata kawadwath hoo ekka argue karala dinanna baha...

    Modayo 1000k ekka katha karana ekai nuwanak thiyen ekek ekka katha karanekai athara pahadili wenasak thiyenwa.........
     
    • Like
    Reactions: rooshan2008

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    වැඩ්ඩා;15240669 said:
    අනිවා උබ කියන එකට එකගයි!!!

    1.ආණ්ඩුවේ යුනිවසි‍ටීස් වල සීමිත ප්‍රමාණයකට විතරයි ඇතුලත් වෙන්න පුලුවන්,අනික සමහරුන්ට A 3ක් ගත්තත් Z‍ ස්කෝර් එක අඩු නිසා යන්න වෙන්නේ නැහැ එහෙමයි කියලා උන් ගොන්නු වෙන්නේ නැහැනේ

    2.ප්‍රයිවට් යුනිවර්සිටි වලින් එන්නේ ගොන්නු නම් කොහොමද උන්ට හොද ජොබ් හම්බෙන්නේ???? රැකියා වෙළද පොලේ මිල තීරණය වෙන්නේ නිකන් නෙමේනේ??? ඒ ඒ පුද්ගලයගේ ඒ ඒ පෞද්ගලික අධ්‍යාපන ආයතන වල හැකියාව අනුව!!!!

    3.‍රජයේ කැම්පස් එකකට සිලෙක්ට් උනේ නැහැ කියලා.... A ප්‍රමාණය මදි උනා කියලා මනුස්සයෙක් ජී‍විතෙන් ෆේල් වෙන්නේ නැහැනේ!!!! විභාගෙන් වැඩිම ලකුණු ප්‍රමාණයක් ගත්ත ලමයිව තෝර ගන්නේ යුනිවර්සිටි එකේ යටිතල පහසුකම් නැති නිසා ගොඩකට උගන්වන්න ඉතින් අනිත් උන්ට සල්ලි ගෙවලා ඉගෙන ගන්න පුලුවන් ප්‍රයිවට් තැන්වල!!!

    4.ඔය වැඩියෙන් ලකුණු අරන් ආන්ඩුවේ යුනිවර්සිටි වලට යන්නේ ගොඩක්ම හොදට පොත ගිලින උන්නේ ඉතින් උන්ට සමහර ‍වෙලාවට දන්නේ නැහැ සමාජය එක්ක move වෙන්න....ඩිග්රිය ගැහැව්වට වැඩක් නැහැ ලස්සන සුද්දියෙක් ඇවිල්ලා හිනා වෙලා කතා කරද්දි කලිසමේ චූ යනවා නම්!!! ෆෝවර්ඩ් වෙන්න ඔනේ!!!

    5.උබලා හි‍තනවා නම් පෞද්ගලික ආයතන වලින් බිහි වෙන්නේ ගොන්නු කියලා ඒක ක්‍රියාවෙන් ඔප්පු කරලා පෙන්වන්න ඔනේ,නිකන් රජයේ කැම්පස් වල කොල්ලෝ වගේ ගලිසම ග‍ලවගෙන අරක එපා මේකට විරුද්ධයි කියලා ප* ඉරාගෙන පො**යෝ වගේ කෑ ගහන්නේ නැතුව!!! උබලා උබලගේ ටැලන්ට් එක පෙන්නලා උබලගේ යුනිවර්සිටි එකට තියෙන තැන වැඩි කරගන්න ඔනේ!!!!!

    aio linda ??
    jabok jabok kuhaka hatta linde
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    නියම කතාව මචන්. කුහක හැත්තට උඹ දීල තියෙනවා අධෝ මුඛෙන් ගිහින් කටින් එලියට එන්න.

    වැඩ්ඩා;15240669 said:
    අනිවා උබ කියන එකට එකගයි!!!

    1.ආණ්ඩුවේ යුනිවසි‍ටීස් වල සීමිත ප්‍රමාණයකට විතරයි ඇතුලත් වෙන්න පුලුවන්,අනික සමහරුන්ට A 3ක් ගත්තත් Z‍ ස්කෝර් එක අඩු නිසා යන්න වෙන්නේ නැහැ එහෙමයි කියලා උන් ගොන්නු වෙන්නේ නැහැනේ

    2.ප්‍රයිවට් යුනිවර්සිටි වලින් එන්නේ ගොන්නු නම් කොහොමද උන්ට හොද ජොබ් හම්බෙන්නේ???? රැකියා වෙළද පොලේ මිල තීරණය වෙන්නේ නිකන් නෙමේනේ??? ඒ ඒ පුද්ගලයගේ ඒ ඒ පෞද්ගලික අධ්‍යාපන ආයතන වල හැකියාව අනුව!!!!

    3.‍රජයේ කැම්පස් එකකට සිලෙක්ට් උනේ නැහැ කියලා.... A ප්‍රමාණය මදි උනා කියලා මනුස්සයෙක් ජී‍විතෙන් ෆේල් වෙන්නේ නැහැනේ!!!! විභාගෙන් වැඩිම ලකුණු ප්‍රමාණයක් ගත්ත ලමයිව තෝර ගන්නේ යුනිවර්සිටි එකේ යටිතල පහසුකම් නැති නිසා ගොඩකට උගන්වන්න ඉතින් අනිත් උන්ට සල්ලි ගෙවලා ඉගෙන ගන්න පුලුවන් ප්‍රයිවට් තැන්වල!!!

    4.ඔය වැඩියෙන් ලකුණු අරන් ආන්ඩුවේ යුනිවර්සිටි වලට යන්නේ ගොඩක්ම හොදට පොත ගිලින උන්නේ ඉතින් උන්ට සමහර ‍වෙලාවට දන්නේ නැහැ සමාජය එක්ක move වෙන්න....ඩිග්රිය ගැහැව්වට වැඩක් නැහැ ලස්සන සුද්දියෙක් ඇවිල්ලා හිනා වෙලා කතා කරද්දි කලිසමේ චූ යනවා නම්!!! ෆෝවර්ඩ් වෙන්න ඔනේ!!!

    5.උබලා හි‍තනවා නම් පෞද්ගලික ආයතන වලින් බිහි වෙන්නේ ගොන්නු කියලා ඒක ක්‍රියාවෙන් ඔප්පු කරලා පෙන්වන්න ඔනේ,නිකන් රජයේ කැම්පස් වල කොල්ලෝ වගේ ගලිසම ග‍ලවගෙන අරක එපා මේකට විරුද්ධයි කියලා ප* ඉරාගෙන පො**යෝ වගේ කෑ ගහන්නේ නැතුව!!! උබලා උබලගේ ටැලන්ට් එක පෙන්නලා උබලගේ යුනිවර්සිටි එකට තියෙන තැන වැඩි කරගන්න ඔනේ!!!!!
     
    gayathra28

    Member
    Jun 10, 2007
    495
    63
    0
    අනිවා උබ කියන එකට එකගයි!!!

    1.ආණ්ඩුවේ යුනිවසි‍ටීස් වල සීමිත ප්‍රමාණයකට විතරයි ඇතුලත් වෙන්න පුලුවන්,අනික සමහරුන්ට A 3ක් ගත්තත් Z‍ ස්කෝර් එක අඩු නිසා යන්න වෙන්නේ නැහැ එහෙමයි කියලා උන් ගොන්නු වෙන්නේ නැහැනේ

    නැහැ තමයි කවුද කිව්වේ උන් ගොන්නු කියල අපි කියන්නේ තව අවස්ථා වැඩි කරන්න ඕනේ . campus විතරක් නෙමෙයි උසස් ඩිප්ලෝම etc. හැබැයි බෝල ආණ්ඩුව 1% වෙන් කරපුවම ඕක කොලහැකිද? උඹලට කෙලවලා තියෙන්නේ මේ ආණ්ඩුව . උඹල දැන් උන්ගේ පැත්තේ . මැරෙන්න හිනා ඔයි. අන්න එකනම් ගොන් වැඩක් තමයි. උඹලා හතුරා සමග වාසේ.

    2.ප්‍රයිවට් යුනිවර්සිටි වලින් එන්නේ ගොන්නු නම් කොහොමද උන්ට හොද ජොබ් හම්බෙන්නේ???? රැකියා වෙළද පොලේ මිල තීරණය වෙන්නේ නිකන් නෙමේනේ??? ඒ ඒ පුද්ගලයගේ ඒ ඒ පෞද්ගලික අධ්‍යාපන ආයතන වල හැකියාව අනුව!!!!
    private uni එවුන්ට හොඳ රස්සා හම්බෙන එක අපිට කමක් නෑ . හොඳ job බැරිනම් හඳට ගියත් අපිට කමක් නෑ . හැබැයි දුප්පත් දරුවන්ට කෙල්වන්නේ නැතුව

    3.‍රජයේ කැම්පස් එකකට සිලෙක්ට් උනේ නැහැ කියලා.... A ප්‍රමාණය මදි උනා කියලා මනුස්සයෙක් ජී‍විතෙන් ෆේල් වෙන්නේ නැහැනේ!!!! විභාගෙන් වැඩිම ලකුණු ප්‍රමාණයක් ගත්ත ලමයිව තෝර ගන්නේ යුනිවර්සිටි එකේ යටිතල පහසුකම් නැති නිසා ගොඩකට උගන්වන්න ඉතින් අනිත් උන්ට සල්ලි ගෙවලා ඉගෙන ගන්න පුලුවන් ප්‍රයිවට් තැන්වල!!!
    පලවෙනි උත්තරයම තමයි මේකටත්

    4.ඔය වැඩියෙන් ලකුණු අරන් ආන්ඩුවේ යුනිවර්සිටි වලට යන්නේ ගොඩක්ම හොදට පොත ගිලින උන්නේ ඉතින් උන්ට සමහර ‍වෙලාවට දන්නේ නැහැ සමාජය එක්ක move වෙන්න....ඩිග්රිය ගැහැව්වට වැඩක් නැහැ ලස්සන සුද්දියෙක් ඇවිල්ලා හිනා වෙලා කතා කරද්දි කලිසමේ චූ යනවා නම්!!! ෆෝවර්ඩ් වෙන්න ඔනේ!!!

    මේක නම් ගොන් කතාවක් .

    5.උබලා හි‍තනවා නම් පෞද්ගලික ආයතන වලින් බිහි වෙන්නේ ගොන්නු කියලා ඒක ක්‍රියාවෙන් ඔප්පු කරලා පෙන්වන්න ඔනේ,නිකන් රජයේ කැම්පස් වල කොල්ලෝ වගේ ගලිසම ග‍ලවගෙන අරක එපා මේකට විරුද්ධයි කියලා ප* ඉරාගෙන පො**යෝ වගේ කෑ ගහන්නේ නැතුව!!! උබලා උබලගේ ටැලන්ට් එක පෙන්නලා උබලගේ යුනිවර්සිටි එකට තියෙන තැන වැඩි කරගන්න ඔනේ!!!!!

    ඔන්න තවත් ගොන් කතාවක්. ආණ්ඩුවේ campus වලින් අපු එවුන් නෙමෙයිද මෙච්චර කල් ලංකාවේ වැඩ කලේ. උඹලගේ එවුන්ද. කගහල විරුද්ද නොවී උඹල වගේ SB ට වලිගෙ වන වන ඉන්නද කියන්නේ .
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    නැහැ තමයි කවුද කිව්වේ උන් ගොන්නු කියල අපි කියන්නේ තව අවස්ථා වැඩි කරන්න ඕනේ . campus විතරක් නෙමෙයි උසස් ඩිප්ලෝම etc. හැබැයි බෝල ආණ්ඩුව 1% වෙන් කරපුවම ඕක කොලහැකිද? උඹලට කෙලවලා තියෙන්නේ මේ ආණ්ඩුව . උඹල දැන් උන්ගේ පැත්තේ . මැරෙන්න හිනා ඔයි. අන්න එකනම් ගොන් වැඩක් තමයි. උඹලා හතුරා සමග වාසේ.

    ආණ්ඩුවෙ නාස්තිකාර කැම්පස් වලට වෙන් කරන්න පු* අමාරුවක් නෑ:P

    private uni එවුන්ට හොඳ රස්සා හම්බෙන එක අපිට කමක් නෑ . හොඳ job බැරිනම් හඳට ගියත් අපිට කමක් නෑ . හැබැයි දුප්පත් දරුවන්ට කෙල්වන්නේ නැතුව
    දුප්පත් දුප්පත් කියලා හැමදේම පිනට දෙන්න කියලද කියන්නෙ? නිකන් පලයන් බන් යන්න

    පලවෙනි උත්තරයම තමයි මේකටත්

    :P

    මේක නම් ගොන් කතාවක් .

    ගොන් කතාවක් කියලා ඔප්පු කරලා පෙන්නපන්

    ඔන්න තවත් ගොන් කතාවක්. ආණ්ඩුවේ campus වලින් අපු එවුන් නෙමෙයිද මෙච්චර කල් ලංකාවේ වැඩ කලේ. උඹලගේ එවුන්ද. කගහල විරුද්ද නොවී උඹල වගේ SB ට වලිගෙ වන වන ඉන්නද කියන්නේ .
    මෙච්චර කාලයක් කැම්පස් ගියපු උන් රටේ පුටු රත් කරපු එක ඇරෙන්න වෙන මොනාද කරලා තියෙන්නෙ..ලන්කාව නයකාරයෙක් වෙන්න කැම්පස් බයියොත් එක හේතුවක්. වලිගෙ වනනවද පොල්ල වනනවද කියන එක නෙමෙයි. වැඩේ කෙරෙන්නෙ කොහොමද කියලා තමයි බලන්න ඕන

    :P:P
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    අනිවා උබ කියන එකට එකගයි!!!

    1.ආණ්ඩුවේ යුනිවසි‍ටීස් වල සීමිත ප්‍රමාණයකට විතරයි ඇතුලත් වෙන්න පුලුවන්,අනික සමහරුන්ට A 3ක් ගත්තත් Z‍ ස්කෝර් එක අඩු නිසා යන්න වෙන්නේ නැහැ එහෙමයි කියලා උන් ගොන්නු වෙන්නේ නැහැනේ

    නැහැ තමයි .

    me gon bayyata killer ge answer eka hugakma galapenawa
    :lol: