පුද්ගලික විශ්ව විද්යාල(පොන්නයාට-පිලිතුර&

ලංකාවේ පවුද්ගලි&

  • තිබිය යුතුය. (YES)

    Votes: 299 88.7%
  • නොතිබිය යුතුය. (NO)

    Votes: 38 11.3%

  • Total voters
    337
  • Poll closed .

Slesh

Member
Apr 20, 2013
1,441
56
0
ඔබේ මුළු වත්කම ශ්‍රී ලංකා රුපියල් වලින් කියන්න. on the spot කිච කරන්නම්

මොළේ නැති අය නේද A/L කෙළ වෙලා private institute වලට යන්නෙ මුලින්ම. ඒක තේරුම් ගන්න බැරිද?

ආ ඒක තේරුම් ගන්න මොළයක් තියන්න එපෑ. sorry sorry :(

Maths walin 2A 1B dala private uni ekakin rata gihin engineer kenek wena ekath mole nathi ekekda machan??
 
GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    ගොන් කතාවක් කියලා ඔප්පු කරලා පෙන්නපන්
    කලා. ඒකට උඹේ නමයි gunebhai ගෙ නමයි දාගනින් අවස්ථා 3 කට ඔප්පු වෙයි

    ane palayan malli yanna.... umbayi mayi danna adyapane! :rofl::rofl::rofl::rofl:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ

    ube O/L W10 bump karannada??

    images
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    hancok diyanko uththara?

    ah eka aththa kiyala piligamuko:rolleyes::rolleyes:

    marine engineering lankawe gov uni wala na thama. eth rajaye uni ekaka hoda course karana ekekta owa karanna one na. eg- qs wage karana ekek owa kalata kamak na uge sudusukam wadi karaganna...... adu course wala yana eun thama kohomath owa karanne. dan uta practicle knowledge na kiyamuko. e paliyata samastha rajaye campus wala inna 23000 tama practicle knowledge eka na kiyanne kohomada??? ekata uththara diyanko???
    ape godak rajaye campus wala aya CIMA karanawa. e qualification wadi karaganna. hodai ithin, awulak nane.

    habai meka karaganna baruwa kela wela cinec ekata witharak giyoth eka wenama deyak harida?
     
    Slesh

    Member
    Apr 20, 2013
    1,441
    56
    0
    lol SLIIT thiyanne pitaratada?
    2A B gaththama SLIIT yanawada campus epa kiyala?

    SLIIT yanawada nam danne na..eth mehe wena private institutes wala study karala lankawata wada 2000k udin ranks wala thiyena rata universities walata yana aya nam innawa...ethakota private institute ekakata giya nisa u modayekda?? :angry: :angry:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    දුප්පත් දුප්පත් කියලා හැමදේම පිනට දෙන්න කියලද කියන්නෙ? නිකන් පලයන් බන් යන්න
    කවුද මහත්තයෝ පිනට ඉල්ලුවේ. අපි බදු ගෙවපු සල්ලි තමයි අපි ඉගෙනගන්ඩ වියදම් කරපන් කියල කියන්නේ.
    :P:P

    එහෙනං බන් මොකටද ආණ්ඩුවට බදු ගෙවන්නේ තමන්ගේ සල්ලි වලින් ඉගෙන ගත්තනං ඉවරයිනේ .............. :P:P:P

    රටේ මිනිස්සුන්ගේ සල්ලි වලින් ඉගෙන ගෙන සල්ලි වියදම් කරපු රටේ මිනිස්සුන්ට කොකා පෙන්නලා සල්ලි හම්බ කරද්දී ඒවා හොඳයි........ :angry::angry::angry:

    පිනට ඉගෙන ගන්න හිගා කද්දී තමා රටේ අහිංසක පොදු ජනතාව මතක් වෙන්නේ............
    :rofl::rofl::rofl:

    අනේ උකේ!

    1232988831566.jpg
     
    Last edited:

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    මම රජයේ විශ්වවිද්‍යාලයක හතරවෙනි වසරේ ඉගෙනගන්නේ ....මම පෞද්ගලික විශ්වවිද්‍යාල වලට විරුද්ධත්වයක් නෑ...ප්‍රමිතිය තියේනං එච්චරයි...ලකුණක් එහෙ මෙහෙ වුනානං සමහරවිට මමත් අද ලංකාවේ බහුතරයක් වගේ පෞද්ගලික විශ්ව විද්‍යාලයක පිහිට පතනවා වෙන්න පිළිවන්...අනික ඕවට යන මිනිස්සු සල්ලි උතුරන්න තියෙන අය නෙවේ හැමෝම....ඉඩකඩම් විකුණලත් එක්ක යන්නේ....එහෙම අය මම පෞද්ගලිකව දන්නවා...තමන්ගේ දරුවගේ අනාගතේ ගැන මොන අම්ම තාත්තද නොහිතන්නේ....
    අනික අපි UGC එකෙන් ගහන පොත බැලුවනං දන්නවා විශ්ව විද්‍යාලයට යන්න තියෙන අවම සුදුසුකම්....හුගක් ඉහලම Z ස්කෝර් ඉල්ලන පාට්මාලා කරන්නත් අවම සුදුසුකම S තුනක් ...ඒ අනුව පැහැදිලි මේ තරගේ තියෙන්නේ විශ්වවිද්‍යාල වල පහසුකම් සැපයීමේ සීමාව හින්ද කියල ....
    මම ඉගෙනගන්න පාටමාලාව පෞද්ගලිකව හදාරන්නත් පුළුවන්...බර වියදම්...එලියට ගියහම තරගෙ තමයි....ඒත් වැඩ ටික හරියට කරනවානං තැන තියෙනව....ලංකාවේ ජොබ් මාකට් එකට ටාගට් කරලයි තමන්ගේ ගමන්මාර්ගය හදාගන්න ඕන...ඒකයි යතාර්ථය...
    අනික මම තව දන්න දෙයක් තමයි නිදහස් අධ්‍යාපනයෙන් අපිට මේ නොමිලේ ලැබෙන නිදහස් අධ්‍යාපනය සමහරුන්ට කිසි අගයක් නෑ...පිස්සු කෙල කෙල රිපීට් වේවි ඇතුලේ නාකි වෙනවා...සමහරුනන් අන්තරේ තෙල් කාලා ජෙප්පොන්ට පුක දිදී පෝස්ටර් අලව අලවා ඉන්නව...අන්තරේ මහ කෙරුමොන්ට නම් ජෙප්පෝ ගෙවනවා...එලියට ගියහම පක්ෂේ ජොබ් එකත් සෙට්...ඒත් ඌට කඩේ යන එවුන්ටනං සොරිම තමයි....ඒ නිසා අපි මේ නොමිලේ ලැබෙන ලක්ෂ ගානක ඩිග්‍රිය නියමිත කාලේදී එළටම කරන්න ඕන...
    .....
    ප්‍රමිතිය Standard නම් මම කියන්නෙ පෞද්ගලික විශ්ව විද්‍යාල තිබුනට කමක් නෑ....
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA

    :yes::yes: menna me wage reply ekak man thread ekata expect kara :D elakiri machan lesatama !!!
     
    true-story-neil-patrick-harris.png
     
    Slesh

    Member
    Apr 20, 2013
    1,441
    56
    0
    ah eka aththa kiyala piligamuko:rolleyes::rolleyes:

    marine engineering lankawe gov uni wala na thama. eth rajaye uni ekaka hoda course karana ekekta owa karanna one na. eg- qs wage karana ekek owa kalata kamak na uge sudusukam wadi karaganna...... adu course wala yana eun thama kohomath owa karanne. dan uta practicle knowledge na kiyamuko. e paliyata samastha rajaye campus wala inna 23000 tama practicle knowledge eka na kiyanne kohomada??? ekata uththara diyanko???
    ape godak rajaye campus wala aya CIMA karanawa. e qualification wadi karaganna. hodai ithin, awulak nane.

    habai meka karaganna baruwa kela wela cinec ekata witharak giyoth eka wenama deyak harida?

    dan ithakota u ai private institute ekakta enne ochchara government uni hodai nam ekatama wela inna thibunane?ehema enne u dannawa uta eeta wada deyak labaganna puluwan private institute ekakata giyoth kiyala.. ah ehma CIMA karnne kohomda,ekath private qualification ekak ne uba kiyana widiyata..anduwe campus ekakma CIMA subjects tika ugannanna kiyahan.ea kiyanne u dannawa eaka kalama uta watina kamak labenawa kiyala.. anika marine engineering karana thanta yanna puluwanda machan Quantity surveying karala?? pissu neh :angry: eaka wenama deyak wenne kohomada?u marine eng hari wena onema engineering degree ekak withrak karala uta US,AUS wala hoda salary ekaka hoda job ekak karanna barida???
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    SLIIT yanawada nam danne na..eth mehe wena private institutes wala study karala lankawata wada 2000k udin ranks wala thiyena rata universities walata yana aya nam innawa...ethakota private institute ekakata giya nisa u modayekda?? :angry: :angry:

    hoow hoow... pitarata universities wenai mehe institute wenai.. wenasa therennadda?? pahadili karannada

    rata uni ekakata yanawanam niymaine. mehe monaada thiyanne? institute misak :rofl:

    habai ekak.... rata uni ekakata giya ekekta wada mehe gov uni giya ekekta thiyana reputation eka wadii.... A/L walin giya nisaa