පුද්ගලික විශ්ව විද්යාල(පොන්නයාට-පිලිතුර&

ලංකාවේ පවුද්ගලි&

  • තිබිය යුතුය. (YES)

    Votes: 299 88.7%
  • නොතිබිය යුතුය. (NO)

    Votes: 38 11.3%

  • Total voters
    337
  • Poll closed .

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,316
    1
    13,243
    113
    Gotham City
    මේ ත්‍රේඩ් එකේ එක එක්කෙනා එක එක දෙවල් කියනවා .සමහරු කියනව A/L පාස් වෙන එවුන් වැඩ්ඩෝ නෙමේ .රජයේ කැම්පස් යන්නේ පොත්ගුල්ලෝ කියලා .තව සමහරු කියනවා " A/L පාස් වෙන්න බැරි අඩු ලකුණු තියෙන උන් තමා ප්‍රයිවට් කැම්පස් වල ඉන්නේ .උන් හෙන මැටොටෝ " කියලා .ඒ අතර තව අය කියනවා " ආණ්ඩුවේ කැම්පස් යන්නේ පොත්ගුල්ලෝ ,උන්ට කිසිම ප්‍රායෝගික න්‍යායක් නැහැ .ඒත් ප්‍රයිවට් එව්වයෙ උන්ට ප්‍රැක්ටිකල් දැනුම තියෙනවා " කියලා .තව අය මෙහෙමත් කියනවා "හිහ් ඔය සමහරක් උන්ට නරියා මිදි තිත්තයි කිව්ව වගේ ආන්ඩුවේ කැම්පස් යන්න පුළුවන් වෙච්ච උන්ට ඉරිසියා කර කර බැණ බැණ ඉන්නවා " කියලා.මේ අතර කිහිප දෙනේක් ප්‍රයිවට් කැම්පස් යන අයට සල්ලි ගෙවල යන නිසා උපාධි කඩ කාරයෝ කියලා බනිනවා .ආණ්ඩුවේ කැම්පස් වලට යන අයට පිනට ඉගෙන ගන්න හිඟන්නො කියලා .
    …හරි මෙව්වා එක එක්කෙනා අදහස් .දැන් මම යටින් පල කරන්න යන්නේ මේ රටේ ඉන්න කීර්තිමත් විද්වතෙක් වෙච්ච මහාචාර්‍ය නලින් ද සිල්වා මහතා අධ්‍යාපනය හා සම්බන්ධ කිව්ව වචන ටිකක් .පොඩ්ඩක් ඒකත් කියවල බලන්න .

    " බටහිර ගණිතය බටහිර දැනුමෙහි වඩාත් ම වියුක්ත දැනුම් පද්ධතිය වෙයි. අද ලෝකයේ දක්‍ෂතම බටහිර ගණිතඥයන් ඇත්තේ රුසියාව ඇතුළු නැගෙනිර යුරෝපයෙහි ය. බොහෝ විට උතුරු ඇමරිකාවෙහි හා බටහිර යුරෝපයෙහි ජීවත්වන ද’ක්‍ෂතම බටහිර ගණිතඥයන්ගේ සම්භවය
    නැගෙනහිර යුරෝපයෙහි ය. ඔවුහු එම රටවලට නැගෙනහිර යුරෝපීය රටවලින් සංක්‍රමණය වුවෝ වෙති. වඩාත් ම දක්‍ෂ බටහිර සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයෝ හා බටහිර දාර්ශනිකයෝ බටහිර යුරෝපයේ නැගෙනහිරට වූ රටවල් වන ඕස්ට්‍රියාව (සුප්‍රසිද්ධ වියනා කවය නම් දාර්ශනිකයන්ගේ කවය ඕස්ට්‍රියාවෙහි අගනුවර වූ වියනා නගරය ආශ්‍රිත ව බිහිවිය.) හා ජර්මනිය ජන්මභූමි කොට ඇත්තෝ වෙති.

    මෙහි දී දක්‍ෂ යනුවෙන් හැඳින්වෙන්නේ උසස් පෙළ පරීක්‍ෂණයෙන් A සාමාර්ථ තුනක් ලබාගැනීම හෝ උපාධි පරීක්‍ෂණයෙන් ප්‍රථම පංතියේ(first class) සාමාර්ථයක් ලබාගැනීම හෝ නො වේ. චීනය, ඉන්දියාව හා ලංකාව වැනි රටවල සිසුහු බටහිර දැනුම සම්බන්ධ විභාගවලින් ඉතා ඉහළින් සමර්ථ වෙති. එහෙත් ඔවුහු බටහිර දැනුම නිර්මාණයෙහි දක්‍ෂයෝ නො වෙති. දක්‍ෂයා යනුවෙන් මෙහි දී හැඳින්වෙන්නේ දැනුම නිර්මාණය කිරීමෙහි ලා දක්‍ෂයෙකි.

    උතුරු ඇමරිකාවට ගිය ද අපේ සිසුහු ඉතා ඉහළින් විභාග සමත් වෙති. එහෙත් ඔවුන්ට බටහිර දැනුමෙහි කේන්ද්‍රයෙහි දැනුම නිර්මාණය කළ හැකි නො වේ. මේ බව විශ්වවිද්‍යාලවල උගන්වන ඇමරිකානුවෝ ද දනිති. ඔවුන්ගේ නිරක්‍ෂණය වී ඇත්තේ ඉන්දිය හා චීන සිසුන් විභාගවලින් ඉහළින් සමත්වන නමුත් පර්යේෂණයෙහි ලා දක්‍ෂයන් නොවන බව ය. මෙය ලංකාවෙන් ඇමරිකාවට යන සිසුන් සම්බන්ධයෙන් ද වලංගු ය.

    මෙයින් අදහස් වන්නේ අපේ සිසුන්ට ආචාර්ය උපාධි ලබාගැනීමේ අවහිරයක් ඇති වන බව නො වේ. බොහෝ විට ආචාර්ය උපාධියක් සඳහා කෙරෙනුයේ අදාළ ක්‍ෂෙත්‍රයෙහි පරිධියෙහි ඇති ගැටළුවක් විසඳීම ය. විභාගවලින් සමත්වීමේ හැකියාවක් ඇති සිසුන්ට එය විශාල ගැටළුවක් නො වේ. එහෙත් බටහිර දැනුම් ක්‍ෂෙත්‍රවල කේන්ද්‍රයෙහි නව සංකල්පයක්, නව ප්‍රවාදයක් නිර්මාණය කිරීමෙහි ලා ආසියාතික සිසුහු දක්‍ෂතාවක් නො පෙන්වති. "

    " කිසිම සිංහලයකුට නොබෙල් ත්‍යාගයක් ලැබී නොමැතිවා පමණක් නො වේ. මෙරට විද්‍යාඥයන් යැයි කියාගන්නා අය මහත් ඉහළින් සලකන ලංඩනයේ රාජකීය සංගමයේ අධිසාමාජිකත්වය ලබාගැනීමට හැකි වී තිබෙන්නේ එකම එක සිංහලයකුට පමණකි. ඔහු ද සිංහල බෞද්ධයෙක් නො වේ."

    " මෙරට විශ්වවිද්‍යාලවලින්(පෞද්ගලික රජයේ දෙකම ) සිදු වී ඇත්තේ සිදුවන්නේ කරුණු දෙකක් පමණ ය.

    එකක් ඇතැමුනට සමාජ හිණිමගේ ඉහළට යෑමට අවස්ථාව ලබාදීම ය. අනෙක ඇතැමුනට තම අනාගත සහකරු හෝ සහකාරිය හෝ මුණ ගැසීමේ අවස්ථාව ලබා දීම ය .
    …මෙරට විශ්වවිද්‍යාල හැඳින්විය යුත්තේ මංගල සේවා ආයතන ලෙසය ."

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    …ඉතිං මේ මම කියන එව්වා නෙමේ නලින් ද සිල්වා මහත්තය කියන එව්වා .කවුද මේ නලින්
    සිල්වා කියන්නේ ලංකාවෙ පළපුරුදු මහාචර්‍ය වරයෙක් වගේන ගණිතය භෞතික විද්‍යාව පිළිබඳ විශාරදයෙක් ,ඒ වගේම විශ්වවේදය පිළිබඳව ආචාර්‍ය උපාධි දාරියෙක් .මේ ආචාර්‍ය උපාධිය මොහු අවස කරලා තියෙන්නේ අවුරුදු එකහාමාරෙන්
    (සාමන්‍ය්යෙන් ආචාර්‍ය උපාධිය සඳහා අවුරුදු 3 ක් අවමයෙන් ගත කරයි).
    …අපි කියන විදියට කියනවානම් "වැඩ්ඩෙක් ".හැබැයි මෙයා ආණ්ඩුවට කඩේ යනවා .ඒක්ට නම් මම කැමති නැහැ .ඒත් මෙ වගේ අධ්‍යාපනික කාරණාවලදි මෙතුමා කියන එව්වට මම එකඟ වෙනවා .ඉතිං මගේ තර්කය තමා තාම් කිසිම පෞද්ගලික ,රජයේ කැම්පස් වලින් හරි හමන් වැඩ්ඩෙක් බිහිවී නැති බවයි .
    මොකද ලංකාවෙ නමටවත් තාම අපේ දෙයක් බිහි වෙලා නැහැ .ගෙනාවොත් දෙයක් පිට රටින් .හැදුවොත් දෙයක් ඒක අම්බානක කොපියක්. රටේ ප්‍රධාන ආදායම මාර්ගය වෙලා තියෙන්නේ විදේශ විනිමය .කවුද මේ විදේශ විනිමය ගෙන්නේ ? කෙළින්ම කියනවනම් උසස් අධ්‍යාපනයෙන් ඉහලට යන්න බැරි වෙච්ච මිනිස්සු .ea මිනිස්සු පිට රට වැඩ කරන්නේ කම්කරුවෝ විදියට .ඉතිං අපේ රටේ මෙච්චර ප්‍රයිවට් රජයේ එව්වයෙන් බිහි වුණා කියන පොර්වල් මොකද කරලා තියෙන්නේ ? මොකුත් නැහැ .නේ ? හැබැයි මතක තියාගනිල්ලා මේකත් .ප්‍රභාකරන් උතුරේ යුද්ධේ කාලෙදී ගුවන් යානා හැදුවා ,පතරොම් ,අවි ආයුධ හැදුවා .හැබයි අපි ? :shocked::shocked::shocked::shocked::shocked::shocked:

    පොඩ්ඩක් හිතන්න වෙනවා ඔය වැඩර් ලාට .මොකද "ගන්න අපේ දේ " කියලා පොඩි පොඩි සමහරක් දේවල් හැදෙනවා දවස ගානේ .එව්ව අපි අගය කරනවා .ඒත් එව්වා ගැන නෙමේ මම මේ කතා කරන්නේ .ඊට එහා ගිය දෙයක් .ඊට එහා ගිය දෙයක් කිව්වේ රටක් විදියට ගැම්මක් ඇතුව ඉස්සරහට යන්න පුළුවන් දෙයක් .ඉතිං එහෙම දෙයක් හැදුන දවසට තමා නියම වැඩර් කෙනෙක් කියලා කියන්න පුළුවන් වෙන්නේ
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Last edited:

    Nalith

    Member
    Dec 25, 2007
    582
    78
    0
    Matale
    අපේ campus එකේ එකෙක් හිටිය මචන් ඌ ගොඩක් දුප්පත්. ඌ දවල්ට Rs.30 බත් එක කන්න සල්ලි නැතුව එකෙක් කාල ඉවර වෙච්ච පිඟාන අරන් යනවා Rs.10 දීල අඩුවක් ගන්න. එහෙම ඉගෙනගෙන ඌ අද වැඩ කරන්නේ IFS එකේ. ඌ පට්ට මීටරයක්. එහෙම එකෙක්ට එතනට එන්න අවස්තාව ලැබුනේ නිදහස් අද්‍යාපනය නිසා. නැත්නම් ඌ තාමත් ගෙදරට වෙලා බාල්දි හදනවා.(උගේ තාත්ත කලේ බාල්දි හදන එක)

    sirawata machan. api ekkath hitiya ohoma kollek. uta thaaththa na. ammai nangi witharai... uge dakshakama nisa uwa uni athule iddima job 1ta gattha(out wenna auruddakma tiyeddi). u kohomahari job 1th karana gamanma uni eke wadath goda dagena dan lakshekata eha padi gannawa. atthatama sathutui apita u gana. nidahas adyapane tibbe nattham e wage unta kawadawath udata enna wen na....

    private campus tiyenna one. e wagema government ewath. ethakota salli tiyena un private ewaye karagani, duppath untath awasthawak ei...

    private walin enne waddo, government walin enne gobbayo kiyana un ekka nam waada karala wadak na ithin. oya dekenma daksha ewun enawa eliyata... methana boruwata kotaganne ekata a/l class giyapu unne itin
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මෙතන ප්රනයිවේට් කැම්පස් වලට හොදයි කියල කෑ ගහන අය ගොඩ දෙනෙක්ගෙ දෙමව්පියො සල්ලි තියෙන පොසත් අය තමයි. සමහරවිට උබලගෙ අම්මල තාත්තල ඔය තත්වෙට ආවෙත් රජයෙන් නිකම් ඉගෙන ගෙන වෙන්නත් පුලුවන්. කැම්පස් වල කොල්ලො 1000ක් මැරුනත් ප්රමයිවට් කැම්පස් ගේනව කියන එස්. බී. ත් එහෙම එකෙක්නෙ. උගෙ දරුවන්ට ගවමන්ට් යුනි යන්න ඔනි උනේ නෑ තමයි. ඔව් මචන් එහෙම අයගේ දරුවො විදියට උබල ගොඩක් වාසනා වන්තයි තමයි. උබලට ඉගෙන නොගත්තත් පිස්සු කෙලින්න තරම් සල්ලි තියෙනව තමයි. ඒත් මචන් මේ රටේම ඉන්නව උබල කිව වගෙ හිගන මිනිස්සුත්. උන් එදා වේල හොයගෙන කන්නෙත් බොහොම අමරුවෙන්. සෑහෙම එවුන්ගෙ දරුවෙක්ට ස්කොලෙ යවාගනත් විය්දම් කරගන්නෙ අමරුවෙන්. මෙතන රජයෙ කැම්පස් වලට යන එවුන්ට හිගන්නො මොඩයො කියල බනින උබලට රජයෙ කැම්පස් එකකට යන්න සෙට් උනත් උබලට එකෙ වටිනකමක් නැ තමයි. එත් මචන් එකෙ වටිනකමක් දැනෙන දුප්පත් එවුනුත් මේ රටේම ඉන්නව. ගොඩක් වෙලාවට උබලට ඔහොම සල්ලි හයියක් ලැබුනෙ උබලගෙ දෙමව්පියො ඒ අසරනයින්ගේ දෙමව්පියන්ගෙන් සල්ලි හූරගෙන කාල වෙන්නත් පුලුවන්. ඒ වගේම ඔය ප්ර යිවෙට් යුනිවසිට්ය් එපා කියල කෑ ගහන ගවමන්ට් යුනිවසිටි වල ඉන්න එවුන් කැම්පස් ඇවිල්ලයි ඉන්නෙ. උන්ට කොහොමත් ඩිග්රිකය ගන්න පුලුවන්. උන් එහෙම කෑ ගැහුවම උන්ට ලැබෙන්නෙ පොලු පාරවල් විතරයි. උන් කොහොම හරි ඉගෙන ගෙන කවද හරි යම් මට්ටමකට ඒවි. උන්ගෙ දරුවොන්ටත් රජයේ නොමිලේ අධ්යානපනය නොලැබුනා උනත් උගන්වන්න පුලුවන් මට්ටමකට උන් ඒවි. ඒ දරුවොත් උබල වගෙම අම්මල තාත්තලගෙ සල්ලි වලින් පිස්සු කෙලල ඉගෙන නොගෙන උනත් උබල වගේම ප්රනයිවට් යුනි. ඔනි කියල ගවමන්ට් යුනිවලට බනීවි. එදාට ඔය අද ගවමන්ට් යුනි එප කියන එවුනුත් ප්රඋයිවට් ඒව ඔනි කියල උබලගෙ අම්මල තාත්තල වගේම කෑ ගහයි. ඒත් මචන් මෙ රටේ ඉන්නවා තවත් උන්ගෙ අම්මල තත්තල වගෙ ඩුප්පත් එවුන් උන්ටත් දරුවො ඉන්නව. උන්ට ඉගෙන ගන්නනම් මේ නිදහස් අධ්යාපපනය රැකිල තියෙන්න ඔනි. ඒක අහෙම නොතිබුනනම් සමහරවිට උබලට අද මෙතන මෙහෙම නිදහස් අධ්යා පනයට විරුද්ධව කෑ ගහන්න හයියක් දෙන්න උබලගෙ අම්මල තාත්තල ඉගෙන ගෙන මට්ටමකට නෑවිත් ඉන්නත් ඉඩ තිබුන කියල මතක තියගනිල්ලා. උන්ට උබල ඉගෙන ගන්න එකෙ ඉරිසියවක් තියෙන්න විඩ්යක් නැ. ඈත් ඉස්සරහට උන් වගෙ දුප්පත් එවුන්ට ඉගෙන ගන්න නිදහස් අධ්යා්පනය නැති වෙන එක ගැන වේදනාවක්නම් උන් ගාව ඇති. ප්රගයිවට් බස් ආපුවම සී.ටී.බී. එකට වුන දේ උබල දන්නවනෙ. ඒ සී.ටී.බී. වල නොමිලේ ට්රාදන්ස්පොට් කරලත් නෙමේනෙ. උබලට මේක කියෙව්වම මාවත් හිගන්නෙක් වෙන්න ප්ව්ඩ්යට පේන්න පුලුවන්. ඔව් මචන් මාත් අඩ මෙතන ඉන්නෙ නිදහස් අධ්යාගපනය නිසඉ. එහෙම නොවුනනම් මගෙ අම්මල තත්තලට මව මේඉ තත්වෙට ගේන්න පුලුවන් කමක් නෑ. ඒත් මට මගෙ දරුවන්ට උගන්වන්න නිදහස් අධ්යා පනේ නැතුවත් හොදටම පුලුවන්. ඒත් තවත් දුප්පත් අම්මල තත්තල මේ රටෙ ඉන්නව. උන්ගෙ දරුවොත් ඉගෙනගන්න ඔනි කියලයි මම හිතන්නෙ.ඒ දෙමව්පියන්ට ඉන්න උබල වගේ මැට්ටො වගෙ එව්වන්ටත් නෙමෙයි. ඉගෙන ගන්න පුලුවන් උනත් දුප්පත්කම නිස උබලට වගෙ ඩිග්රි්යට ලක්ශ 7, 8 ක් තියා එක ලක්ශයක්වත් බැරි එවුන්ට.
    දුප්පත්කම පෙන්නලා හැමදේම නිකන් ඉල්ලන එක එදා ඉඳන්ම තිබුන පුරුද්දක්. :yes:කොහොමවුනත් ප්‍රයිවට් කැම්පස් හදන්නෙ සල්ලි කාරයොන්ට තමයි. ඒ ගැන අනිත් උන්ට කැක්කුමක් ඇතිකරගන්න හේතුවක් නැහැ.:cool:

    BRAGA

    Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    මචන්ල, මමත් ප්‍රයිවට් යුනි එකක ඉංජිනියරින් ඉගෙන ගන්නෙ.. ඇත්තටම ප්‍රයිවට් ඩිග්රි කරන එවුන් ගොන්නු ගානට දාල කතා කරන එකටනම් මටත් පට්ට මල..:frown::frown: මොකෝ අපි දන්නවනේ ඉස්කෝලේ යන කාලේ හිටපු මොන වගේ ගොබ්බ චරිතද දැන් කැම්පස් ගිහින් උන්ට වඩා කෙරුමො නෑ වගේ කෑගහන්නේ කියල..:) මම නිකන් පොර වෙන්න කියනවා නෙමෙයි, ඒත් මේ සමහර ගොන් හුත්තලගේ ලොකුකම් දිරවන්නේ නැති හින්දයි කියන්නේ. මමත් o/l class වලට යනකම් පන්තියේ හිටපු පට්ටම මීටරයක්, වාර විභාග වල කොහොමත් පංතියේ 1 නැත්තන් 2.. o/l a8 b1..a/l maths කරේ. ඒත් පලවෙනි පාර a/l ලයිට් කණු 3යි..:D යන්තන් දෙවනි පාර යන්තන් s3යි.. එහෙම උනේ ඉගෙන ගන්න බැරි හින්දවත්, උපතින්ම මෝඩයෝ හින්දවත් නෙමෙයි. උවමනාවක් තිබුනේ නැතිකම හින්ද. එහෙම වෙන්න තව බලපාපු ගොඩක් හේතු තිබුන. ඒවා හැම දෙයක්ම කියන්න අවශ්‍ය නැනේ. අනික අපි මුල ඉදලම පොත් වලට ඇලිල හිටියේ නෑ. o/l කරන කාලෙ ඉදලම හොදට fun ගත්ත, දැන් ඔය කැම්පස් ගිහින් ඉන්න සමහර එවුන් ඒ කාලේ සෙල්ලම් කරන්නවත් එලියට බැහැපු උන් නෙමෙයි.:yes: කොයි වෙලාවෙත් පොත් ටික තුරුල් කරගෙන library එකට වෙලා පාඩම් කරපු එවුන්.. උදේ ඉදන් රෑ වෙනකන් පාඩම් පොත් කට පාඩම් කරල, CR පොත් 10ක් 15ක් පිරෙන්න ගණන් හදල අන්තිමට විභාගේ දවසට ඔය ඔක්කොම වැමෑරුවට පස්සෙ උන් තමයි මීටර්..අනිත් එවුන් මෝඩයෝ..:growl: උන් එදත් එහෙමයි,අදත් එහෙමයි.. උන් හිතන විදියට ජිවිතේ කියන්නේ a/l A3ක් දාල, කැම්පස් ගිහින් ඩිග්රියක් ගහල හොද a/c කාමරේක පුටුවක් උඩට වෙලා ලප්පියන් ගහන් ඉන්න එක.. කොච්චර හම්බ කරත් වැඩක් තියෙනවද බන් ජිවිතේ වීඳිනන දන්නේ නැත්තන්?? a/l නැති උනා කියල එතනින් එහාට ඉගෙන ගන්න බෑ කියනවනම් ඉතින් ඌ මම කියපු ජාතියේම ගොබ්බයෙක් තමයි.. අනික ගොඩක් එවුන් ලව් සීන්, ගෙවල් වල ප්‍රශ්න හින්ද තමයි a/l අනාගන්නෙ. ඉතින් එහෙම වෙච්ච උන්ගෙ ජිවිතේ එතනින් ඉවරද? උන්ට ඉගෙනගෙන සමාජෙ හොද තැනකට එන්න තහනම්ද? ඔච්චර ආත්මාර්ථකාමී වෙන්නෙපා බොලව්...:growl::growl:
     
    Luckyherald 5

    Member
    Oct 23, 2013
    1,192
    139

    :yes::yes::yes:100% true
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මේ ත්‍රේඩ් එකේ එක එක්කෙනා එක එක දෙවල් කියනවා .සමහරු කියනව A/L පාස් වෙන එවුන් වැඩ්ඩෝ නෙමේ .රජයේ කැම්පස් යන්නේ පොත්ගුල්ලෝ කියලා .තව සමහරු කියනවා " A/L පාස් වෙන්න බැරි අඩු ලකුණු තියෙන උන් තමා ප්‍රයිවට් කැම්පස් වල ඉන්නේ .උන් හෙන මැටොටෝ " කියලා .ඒ අතර තව අය කියනවා " ආණ්ඩුවේ කැම්පස් යන්නේ පොත්ගුල්ලෝ ,උන්ට කිසිම ප්‍රායෝගික න්‍යායක් නැහැ .ඒත් ප්‍රයිවට් එව්වයෙ උන්ට ප්‍රැක්ටිකල් දැනුම තියෙනවා " කියලා .තව අය මෙහෙමත් කියනවා "හිහ් ඔය සමහරක් උන්ට නරියා මිදි තිත්තයි කිව්ව වගේ ආන්ඩුවේ කැම්පස් යන්න පුළුවන් වෙච්ච උන්ට ඉරිසියා කර කර බැණ බැණ ඉන්නවා " කියලා.මේ අතර කිහිප දෙනේක් ප්‍රයිවට් කැම්පස් යන අයට සල්ලි ගෙවල යන නිසා උපාධි කඩ කාරයෝ කියලා බනිනවා .ආණ්ඩුවේ කැම්පස් වලට යන අයට පිනට ඉගෙන ගන්න හිඟන්නො කියලා .
    …හරි මෙව්වා එක එක්කෙනා අදහස් .දැන් මම යටින් පල කරන්න යන්නේ මේ රටේ ඉන්න කීර්තිමත් විද්වතෙක් වෙච්ච මහාචාර්‍ය නලින් ද සිල්වා මහතා අධ්‍යාපනය හා සම්බන්ධ කිව්ව වචන ටිකක් .පොඩ්ඩක් ඒකත් කියවල බලන්න .

    " බටහිර ගණිතය බටහිර දැනුමෙහි වඩාත් ම වියුක්ත දැනුම් පද්ධතිය වෙයි. අද ලෝකයේ දක්‍ෂතම බටහිර ගණිතඥයන් ඇත්තේ රුසියාව ඇතුළු නැගෙනිර යුරෝපයෙහි ය. බොහෝ විට උතුරු ඇමරිකාවෙහි හා බටහිර යුරෝපයෙහි ජීවත්වන ද’ක්‍ෂතම බටහිර ගණිතඥයන්ගේ සම්භවය
    නැගෙනහිර යුරෝපයෙහි ය. ඔවුහු එම රටවලට නැගෙනහිර යුරෝපීය රටවලින් සංක්‍රමණය වුවෝ වෙති. වඩාත් ම දක්‍ෂ බටහිර සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයෝ හා බටහිර දාර්ශනිකයෝ බටහිර යුරෝපයේ නැගෙනහිරට වූ රටවල් වන ඕස්ට්‍රියාව (සුප්‍රසිද්ධ වියනා කවය නම් දාර්ශනිකයන්ගේ කවය ඕස්ට්‍රියාවෙහි අගනුවර වූ වියනා නගරය ආශ්‍රිත ව බිහිවිය.) හා ජර්මනිය ජන්මභූමි කොට ඇත්තෝ වෙති.

    මෙහි දී දක්‍ෂ යනුවෙන් හැඳින්වෙන්නේ උසස් පෙළ පරීක්‍ෂණයෙන් A සාමාර්ථ තුනක් ලබාගැනීම හෝ උපාධි පරීක්‍ෂණයෙන් ප්‍රථම පංතියේ(first class) සාමාර්ථයක් ලබාගැනීම හෝ නො වේ. චීනය, ඉන්දියාව හා ලංකාව වැනි රටවල සිසුහු බටහිර දැනුම සම්බන්ධ විභාගවලින් ඉතා ඉහළින් සමර්ථ වෙති. එහෙත් ඔවුහු බටහිර දැනුම නිර්මාණයෙහි දක්‍ෂයෝ නො වෙති. දක්‍ෂයා යනුවෙන් මෙහි දී හැඳින්වෙන්නේ දැනුම නිර්මාණය කිරීමෙහි ලා දක්‍ෂයෙකි.

    උතුරු ඇමරිකාවට ගිය ද අපේ සිසුහු ඉතා ඉහළින් විභාග සමත් වෙති. එහෙත් ඔවුන්ට බටහිර දැනුමෙහි කේන්ද්‍රයෙහි දැනුම නිර්මාණය කළ හැකි නො වේ. මේ බව විශ්වවිද්‍යාලවල උගන්වන ඇමරිකානුවෝ ද දනිති. ඔවුන්ගේ නිරක්‍ෂණය වී ඇත්තේ ඉන්දිය හා චීන සිසුන් විභාගවලින් ඉහළින් සමත්වන නමුත් පර්යේෂණයෙහි ලා දක්‍ෂයන් නොවන බව ය. මෙය ලංකාවෙන් ඇමරිකාවට යන සිසුන් සම්බන්ධයෙන් ද වලංගු ය.

    මෙයින් අදහස් වන්නේ අපේ සිසුන්ට ආචාර්ය උපාධි ලබාගැනීමේ අවහිරයක් ඇති වන බව නො වේ. බොහෝ විට ආචාර්ය උපාධියක් සඳහා කෙරෙනුයේ අදාළ ක්‍ෂෙත්‍රයෙහි පරිධියෙහි ඇති ගැටළුවක් විසඳීම ය. විභාගවලින් සමත්වීමේ හැකියාවක් ඇති සිසුන්ට එය විශාල ගැටළුවක් නො වේ. එහෙත් බටහිර දැනුම් ක්‍ෂෙත්‍රවල කේන්ද්‍රයෙහි නව සංකල්පයක්, නව ප්‍රවාදයක් නිර්මාණය කිරීමෙහි ලා ආසියාතික සිසුහු දක්‍ෂතාවක් නො පෙන්වති. "

    " කිසිම සිංහලයකුට නොබෙල් ත්‍යාගයක් ලැබී නොමැතිවා පමණක් නො වේ. මෙරට විද්‍යාඥයන් යැයි කියාගන්නා අය මහත් ඉහළින් සලකන ලංඩනයේ රාජකීය සංගමයේ අධිසාමාජිකත්වය ලබාගැනීමට හැකි වී තිබෙන්නේ එකම එක සිංහලයකුට පමණකි. ඔහු ද සිංහල බෞද්ධයෙක් නො වේ."

    " මෙරට විශ්වවිද්‍යාලවලින්(පෞද්ගලික රජයේ දෙකම ) සිදු වී ඇත්තේ සිදුවන්නේ කරුණු දෙකක් පමණ ය.

    එකක් ඇතැමුනට සමාජ හිණිමගේ ඉහළට යෑමට අවස්ථාව ලබාදීම ය. අනෙක ඇතැමුනට තම අනාගත සහකරු හෝ සහකාරිය හෝ මුණ ගැසීමේ අවස්ථාව ලබා දීම ය .
    …මෙරට විශ්වවිද්‍යාල හැඳින්විය යුත්තේ මංගල සේවා ආයතන ලෙසය ."

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    …ඉතිං මේ මම කියන එව්වා නෙමේ නලින් ද සිල්වා මහත්තය කියන එව්වා .කවුද මේ නලින්
    සිල්වා කියන්නේ ලංකාවෙ පළපුරුදු මහාචර්‍ය වරයෙක් වගේන ගණිතය භෞතික විද්‍යාව පිළිබඳ විශාරදයෙක් ,ඒ වගේම විශ්වවේදය පිළිබඳව ආචාර්‍ය උපාධි දාරියෙක් .මේ ආචාර්‍ය උපාධිය මොහු අවස කරලා තියෙන්නේ අවුරුදු එකහාමාරෙන්
    (සාමන්‍ය්යෙන් ආචාර්‍ය උපාධිය සඳහා අවුරුදු 3 ක් අවමයෙන් ගත කරයි).
    …අපි කියන විදියට කියනවානම් "වැඩ්ඩෙක් ".හැබැයි මෙයා ආණ්ඩුවට කඩේ යනවා .ඒක්ට නම් මම කැමති නැහැ .ඒත් මෙ වගේ අධ්‍යාපනික කාරණාවලදි මෙතුමා කියන එව්වට මම එකඟ වෙනවා .ඉතිං මගේ තර්කය තමා තාම් කිසිම පෞද්ගලික ,රජයේ කැම්පස් වලින් හරි හමන් වැඩ්ඩෙක් බිහිවී නැති බවයි .
    මොකද ලංකාවෙ නමටවත් තාම අපේ දෙයක් බිහි වෙලා නැහැ .ගෙනාවොත් දෙයක් පිට රටින් .හැදුවොත් දෙයක් ඒක අම්බානක කොපියක්. රටේ ප්‍රධාන ආදායම මාර්ගය වෙලා තියෙන්නේ විදේශ විනිමය .කවුද මේ විදේශ විනිමය ගෙන්නේ ? කෙළින්ම කියනවනම් උසස් අධ්‍යාපනයෙන් ඉහලට යන්න බැරි වෙච්ච මිනිස්සු .ea මිනිස්සු පිට රට වැඩ කරන්නේ කම්කරුවෝ විදියට .ඉතිං අපේ රටේ මෙච්චර ප්‍රයිවට් රජයේ එව්වයෙන් බිහි වුණා කියන පොර්වල් මොකද කරලා තියෙන්නේ ? මොකුත් නැහැ .නේ ? හැබැයි මතක තියාගනිල්ලා මේකත් .ප්‍රභාකරන් උතුරේ යුද්ධේ කාලෙදී ගුවන් යානා හැදුවා ,පතරොම් ,අවි ආයුධ හැදුවා .හැබයි අපි ? :shocked::shocked::shocked::shocked::shocked::shocked:

    පොඩ්ඩක් හිතන්න වෙනවා ඔය වැඩර් ලාට .මොකද "ගන්න අපේ දේ " කියලා පොඩි පොඩි සමහරක් දේවල් හැදෙනවා දවස ගානේ .එව්ව අපි අගය කරනවා .ඒත් එව්වා ගැන නෙමේ මම මේ කතා කරන්නේ .ඊට එහා ගිය දෙයක් .ඊට එහා ගිය දෙයක් කිව්වේ රටක් විදියට ගැම්මක් ඇතුව ඉස්සරහට යන්න පුළුවන් දෙයක් .ඉතිං එහෙම දෙයක් හැදුන දවසට තමා නියම වැඩර් කෙනෙක් කියලා කියන්න පුළුවන් වෙන්නේ
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    ලන්කාවෙ මෙච්චර කාලෙකට බිහිවුන හොඳම බුද්ධිමතා තමයි ප්‍රභාකරන් කියන්නෙ, ඒකා වැරදි පාරට යොමුවුනේ රටේම කරුමේට:(
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මචන්ල, මමත් ප්‍රයිවට් යුනි එකක ඉංජිනියරින් ඉගෙන ගන්නෙ.. ඇත්තටම ප්‍රයිවට් ඩිග්රි කරන එවුන් ගොන්නු ගානට දාල කතා කරන එකටනම් මටත් පට්ට මල..:frown::frown: මොකෝ අපි දන්නවනේ ඉස්කෝලේ යන කාලේ හිටපු මොන වගේ ගොබ්බ චරිතද දැන් කැම්පස් ගිහින් උන්ට වඩා කෙරුමො නෑ වගේ කෑගහන්නේ කියල..:) මම නිකන් පොර වෙන්න කියනවා නෙමෙයි, ඒත් මේ සමහර ගොන් හුත්තලගේ ලොකුකම් දිරවන්නේ නැති හින්දයි කියන්නේ. මමත් o/l class වලට යනකම් පන්තියේ හිටපු පට්ටම මීටරයක්, වාර විභාග වල කොහොමත් පංතියේ 1 නැත්තන් 2.. o/l a8 b1..a/l maths කරේ. ඒත් පලවෙනි පාර a/l ලයිට් කණු 3යි..:D යන්තන් දෙවනි පාර යන්තන් s3යි.. එහෙම උනේ ඉගෙන ගන්න බැරි හින්දවත්, උපතින්ම මෝඩයෝ හින්දවත් නෙමෙයි. උවමනාවක් තිබුනේ නැතිකම හින්ද. එහෙම වෙන්න තව බලපාපු ගොඩක් හේතු තිබුන. ඒවා හැම දෙයක්ම කියන්න අවශ්‍ය නැනේ. අනික අපි මුල ඉදලම පොත් වලට ඇලිල හිටියේ නෑ. o/l කරන කාලෙ ඉදලම හොදට fun ගත්ත, දැන් ඔය කැම්පස් ගිහින් ඉන්න සමහර එවුන් ඒ කාලේ සෙල්ලම් කරන්නවත් එලියට බැහැපු උන් නෙමෙයි.:yes: කොයි වෙලාවෙත් පොත් ටික තුරුල් කරගෙන library එකට වෙලා පාඩම් කරපු එවුන්.. උදේ ඉදන් රෑ වෙනකන් පාඩම් පොත් කට පාඩම් කරල, CR පොත් 10ක් 15ක් පිරෙන්න ගණන් හදල අන්තිමට විභාගේ දවසට ඔය ඔක්කොම වැමෑරුවට පස්සෙ උන් තමයි මීටර්..අනිත් එවුන් මෝඩයෝ..:growl: උන් එදත් එහෙමයි,අදත් එහෙමයි.. උන් හිතන විදියට ජිවිතේ කියන්නේ a/l A3ක් දාල, කැම්පස් ගිහින් ඩිග්රියක් ගහල හොද a/c කාමරේක පුටුවක් උඩට වෙලා ලප්පියන් ගහන් ඉන්න එක.. කොච්චර හම්බ කරත් වැඩක් තියෙනවද බන් ජිවිතේ වීඳිනන දන්නේ නැත්තන්?? a/l නැති උනා කියල එතනින් එහාට ඉගෙන ගන්න බෑ කියනවනම් ඉතින් ඌ මම කියපු ජාතියේම ගොබ්බයෙක් තමයි.. අනික ගොඩක් එවුන් ලව් සීන්, ගෙවල් වල ප්‍රශ්න හින්ද තමයි a/l අනාගන්නෙ. ඉතින් එහෙම වෙච්ච උන්ගෙ ජිවිතේ එතනින් ඉවරද? උන්ට ඉගෙනගෙන සමාජෙ හොද තැනකට එන්න තහනම්ද? ඔච්චර ආත්මාර්ථකාමී වෙන්නෙපා බොලව්...:growl::growl:
    ඔය තියෙන්නෙ කරුනු:yes:
     
    BRAGA

    Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    තව දෙයක් කියන්න ඕන.. ඔය කැම්පස් වැඩර්ල කියනව වගේ ප්‍රයිවට් කැම්පස් වලින් ඩිග්රියක් අරන් එලියට එන්නේ අමු ගොන්නු නම් ඉතින් එදා මෙදා තුර බිහිවෙච්ච සුප්‍රසිද්ධ විද්‍යාඥයෝ,ගණිතඥයෝ, මහාචාර්යවරු බහුතරයක් ගොන්නු තමයි...මොකෝ, ලංකාවේ වගේ නිදහස් අධ්‍යාපනයක් බටහිර රටවල් වල නෑනේ..:lol::lol:
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,604
    17,682
    113
    Auckland

    :yes::yes::yes::yes::yes:

    සිරාවට. මාත් උබ ඔය කියන විදියෙම පොරක් තමා එක්තරා දුරකට. මම ඒ ලෙවල් වලට ක්ලාස් ගියේ සබ්ජෙක්ට් 2කට විතරයි, එහෙම කරලත් S3 ගැහුව. පිස්සු කෙලිය ඔක්කොම කරා. 18-19 කෙලපු නැති පිස්සු 40 පැනල කරන්න යෑ. මම දැන් ලෙවල්6 ඩිග්‍රියත් අරන් ඉවරයි. තව අවුරුද්ද්ක් වගේ ඉදල MSc එකක් පටන් ගන්න කියල හිතන්නෙ ජොබක් එහෙම කරල එක්ස්පිරියන්ස් අරන්. අපිත් එක්ක ඉස්කොලෙ ගිහින් කැම්පස් ගිය එවුන් තාම 2nd year ඉන්නෙ. ඔන්න ඔකයි තත්වය.
     
    ගොඩක් සතුටුයි මචන් උබ ගැන.. ඇත්ත තත්වේ ඕක තමයි බන්.කොල්ලො කාලෙ කරන්න ඕන පිස්සු වැඩ, කසාද බැදලා ළමයි 2,3න් දෙනෙක් හදා ගත්තට පස්සෙ කරන්න බෑනේ. අපිත් එක්කම පිස්සු කෙල කෙල a/l අනාගත්ත ගොඩක් එවුන් දැන් හොද තැන් වල ජොබ් කරනව... සමහර එවුන් පිටරට. a/l නැති උනා කියල උන් ජිවිතේ නැති කර ගත්තෙ නෑ..

    a/l ගොඩ දාගෙන කැම්පස් ගිය හැමෝටම නෙමෙයි මචන් මේ දේවල් කිව්වේ, බහුතරයක් පඩ ෂෝ කාරයෝ ගැන.. හිතන්නෙපා අපි a/l කරගන්න බැරුව බොරුවට මෙතන ඇවිල්ල උඩු බුරනවා කියල්ල. උබල මහන්සි වෙලා පාඩම් කරල කැම්පස් ගිය එක ගැන අපි සතුටු වෙනව මචන්. ඒත් එහෙමයි කියල කැම්පස් යන්න බැරි වෙච්ච එවුන්ව නිකන් බාල්දු කරලා කතා කරන්නෙපා,, උබල මීටර් වෙන්නැති.. ඒත් විභාග පාස් නොකරපු, සුපිරි තැන් වල වැජබෙන ලොකු ලොක්කො ඕන තරම් මේ සමාජෙ ඉන්න බව මතක තියා ගනින්..
     
    Last edited:

    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    :yes::yes::yes::yes::yes:

    සිරාවට. මාත් උබ ඔය කියන විදියෙම පොරක් තමා එක්තරා දුරකට. මම ඒ ලෙවල් වලට ක්ලාස් ගියේ සබ්ජෙක්ට් 2කට විතරයි, එහෙම කරලත් S3 ගැහුව. පිස්සු කෙලිය ඔක්කොම කරා. 18-19 කෙලපු නැති පිස්සු 40 පැනල කරන්න යෑ. මම දැන් ලෙවල්6 ඩිග්‍රියත් අරන් ඉවරයි. තව අවුරුද්ද්ක් වගේ ඉදල MSc එකක් පටන් ගන්න කියල හිතන්නෙ ජොබක් එහෙම කරල එක්ස්පිරියන්ස් අරන්. අපිත් එක්ක ඉස්කොලෙ ගිහින් කැම්පස් ගිය එවුන් තාම 2nd year ඉන්නෙ. ඔන්න ඔකයි තත්වය.

    උන්ට කියන්නේ තියෙන්නේ ඇත්තට මොලේ කචල් කියලා තමයි .....
    රජයේ කැම්පස් ,නැත්තම් private කැම්පස් කියලා වෙනසක් නෑ ... ප්‍රමිතිය දෙකම එකයි ...අපේ දියුණු වෙමින් පවතින රටක් අපි තාමත් රජයෙන් යැපෙනවා අද්යපනයට S 3ක් කියන්නේ හොඳටම ඇති තව ඉහලට යන්න ..එනම් මුන් කියන විදියට බැලුවොත් සමහර A 3ක් ගත්ත එවුනුත් මෝඩයි කියනඑක ..මොකද ළමයි pass වෙන ගණන වැඩි උනාම ඉඩ මදිවෙනවා කැම්පස් වල ...........දියුණු රටවල කෙලින්ම degree එක ගහන්නේ private වල මොකද අපිට ඕනේ දැනුම සහ හොඳ ප්‍රමිතියක් තියෙන ආයතනයක් ...
    ඔය private කරන්නෙත් රජයේ කැම්පස් වල lectures ළමා තමයි මටනම් හිතෙන්නේ උන් lecture කරනවා සාපේක්ෂව හොඳයි private තැන්වල රජයේ කැම්පස් වලට වඩා ..........
    අනික රජයේ degree එක ගත්ත මදිවට රජයේ රක්ෂාවකට මැරෙනවා පිකටින්ග් කරනවා ඉතින් කොහොමද මචං රටක් ගොඩ යන්නේ ............

    දැන් තියෙන අද්‍යාපන ක්‍රමය වෙනස් A / L ඉවරද Dual HND එකක් කරනවා (Level 5 )
    with 2 year පළපුරුද්ද එක්ක (Level 7 ) කරනවා ....ඊටපස්සේ අවරුද්දකට අඩු කාලෙකින් MBA Msc කරනවා .....
    මේවා අපේ රටේ විතරක් නෙමෙයි මුළු ලෝකෙම පිලිගන්නවා ........... මුන් ඔය කියන කතා දැක්කම ඇත්තටම ඉගෙන ගත්ත එවුන්ද කියලත් සැකයි ..........
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    පොර ටෝක් දුන්නට වැඩක් නැහැ බන්, සමහර ලොකු කම්පැනි ආන්ඩුවෙ කැම්පස් වල උන්ට ජොබ් දෙන්නෙත් නැහැ. :lol::lol:

    ඔව් ඔව් මමත් අහල තියෙනවා එක නම්. ඔය පොඩි පොඩි company එහෙම කරනවා....අර වර්චුසා එකේ බල්ලෝ වගේ එලියට දන්නේ එහම එවුන්ව ...අඩු පඩියට ගන්න පුළුවන්නේ
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    දුප්පත්කම පෙන්නලා හැමදේම නිකන් ඉල්ලන එක එදා ඉඳන්ම තිබුන පුරුද්දක්. :yes:කොහොමවුනත් ප්‍රයිවට් කැම්පස් හදන්නෙ සල්ලි කාරයොන්ට තමයි. ඒ ගැන අනිත් උන්ට කැක්කුමක් ඇතිකරගන්න හේතුවක් නැහැ.:cool:

    තව එකතු වෙන්න ඕනි....සල්ලි කාර මෝඩයන්ට කියලා කැල්ලක්
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    තව දෙයක් කියන්න ඕන.. ඔය කැම්පස් වැඩර්ල කියනව වගේ ප්‍රයිවට් කැම්පස් වලින් ඩිග්රියක් අරන් එලියට එන්නේ අමු ගොන්නු නම් ඉතින් එදා මෙදා තුර බිහිවෙච්ච සුප්‍රසිද්ධ විද්‍යාඥයෝ,ගණිතඥයෝ, මහාචාර්යවරු බහුතරයක් ගොන්නු තමයි...මොකෝ, ලංකාවේ වගේ නිදහස් අධ්‍යාපනයක් බටහිර රටවල් වල නෑනේ..:lol::lol:

    දන්නා තරම රෙද්ද පල්ලෙන් බේරෙනවා.....

    ඇවිල්ල බලපන් මෙහෙ අද්යපනේ කොහොමද යන්නේ කියලා....phd එකට යනකන් බැංකු නයක් දෙනවා....ජොබ් එක කරන කොට ගෙවන්න...මෙහෙ ඉගෙන ගන්න එවුන් පුදුම ස්ට්‍රෙස් එකකින් ඉන්නේ...දැන් නැති ලබ්බවල් කියනවා...
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    මචන්ල, මමත් ප්‍රයිවට් යුනි එකක ඉංජිනියරින් ඉගෙන ගන්නෙ.. ඇත්තටම ප්‍රයිවට් ඩිග්රි කරන එවුන් ගොන්නු ගානට දාල කතා කරන එකටනම් මටත් පට්ට මල..:frown::frown: මොකෝ අපි දන්නවනේ ඉස්කෝලේ යන කාලේ හිටපු මොන වගේ ගොබ්බ චරිතද දැන් කැම්පස් ගිහින් උන්ට වඩා කෙරුමො නෑ වගේ කෑගහන්නේ කියල..:) මම නිකන් පොර වෙන්න කියනවා නෙමෙයි, ඒත් මේ සමහර ගොන් හුත්තලගේ ලොකුකම් දිරවන්නේ නැති හින්දයි කියන්නේ. මමත් o/l class වලට යනකම් පන්තියේ හිටපු පට්ටම මීටරයක්, වාර විභාග වල කොහොමත් පංතියේ 1 නැත්තන් 2.. o/l a8 b1..a/l maths කරේ. ඒත් පලවෙනි පාර a/l ලයිට් කණු 3යි..:D යන්තන් දෙවනි පාර යන්තන් s3යි.. එහෙම උනේ ඉගෙන ගන්න බැරි හින්දවත්, උපතින්ම මෝඩයෝ හින්දවත් නෙමෙයි. උවමනාවක් තිබුනේ නැතිකම හින්ද. එහෙම වෙන්න තව බලපාපු ගොඩක් හේතු තිබුන. ඒවා හැම දෙයක්ම කියන්න අවශ්‍ය නැනේ. අනික අපි මුල ඉදලම පොත් වලට ඇලිල හිටියේ නෑ. o/l කරන කාලෙ ඉදලම හොදට fun ගත්ත, දැන් ඔය කැම්පස් ගිහින් ඉන්න සමහර එවුන් ඒ කාලේ සෙල්ලම් කරන්නවත් එලියට බැහැපු උන් නෙමෙයි.:yes: කොයි වෙලාවෙත් පොත් ටික තුරුල් කරගෙන library එකට වෙලා පාඩම් කරපු එවුන්.. උදේ ඉදන් රෑ වෙනකන් පාඩම් පොත් කට පාඩම් කරල, CR පොත් 10ක් 15ක් පිරෙන්න ගණන් හදල අන්තිමට විභාගේ දවසට ඔය ඔක්කොම වැමෑරුවට පස්සෙ උන් තමයි මීටර්..අනිත් එවුන් මෝඩයෝ..:growl: උන් එදත් එහෙමයි,අදත් එහෙමයි.. උන් හිතන විදියට ජිවිතේ කියන්නේ a/l A3ක් දාල, කැම්පස් ගිහින් ඩිග්රියක් ගහල හොද a/c කාමරේක පුටුවක් උඩට වෙලා ලප්පියන් ගහන් ඉන්න එක.. කොච්චර හම්බ කරත් වැඩක් තියෙනවද බන් ජිවිතේ වීඳිනන දන්නේ නැත්තන්?? a/l නැති උනා කියල එතනින් එහාට ඉගෙන ගන්න බෑ කියනවනම් ඉතින් ඌ මම කියපු ජාතියේම ගොබ්බයෙක් තමයි.. අනික ගොඩක් එවුන් ලව් සීන්, ගෙවල් වල ප්‍රශ්න හින්ද තමයි a/l අනාගන්නෙ. ඉතින් එහෙම වෙච්ච උන්ගෙ ජිවිතේ එතනින් ඉවරද? උන්ට ඉගෙනගෙන සමාජෙ හොද තැනකට එන්න තහනම්ද? ඔච්චර ආත්මාර්ථකාමී වෙන්නෙපා බොලව්...:growl::growl:

    ගොඩක් රිදිලා.......හැබැයි උබ A 3ක් දැම්මනම් අද කතාව ඔයිට වැඩ ගොඩක් වෙනස් වෙයි...
     
    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඔව් ඔව් මමත් අහල තියෙනවා එක නම්. ඔය පොඩි පොඩි company එහෙම කරනවා....අර වර්චුසා එකේ බල්ලෝ වගේ එලියට දන්නේ එහම එවුන්ව ...අඩු පඩියට ගන්න පුළුවන්නේ
    ha ha podi company :lol::lol:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    තව එකතු වෙන්න ඕනි....සල්ලි කාර මෝඩයන්ට කියලා කැල්ලක්
    ඇයි සොන්නයො ඉගෙනගන්න එකට වටිනකම ගෙවන එක මෝඩකමක්ද? උඹලනම් පිනට ජීවත්වෙන්නම හැදිච්ච උන්:lol:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    දන්නා තරම රෙද්ද පල්ලෙන් බේරෙනවා.....

    ඇවිල්ල බලපන් මෙහෙ අද්යපනේ කොහොමද යන්නේ කියලා....phd එකට යනකන් බැංකු නයක් දෙනවා....ජොබ් එක කරන කොට ගෙවන්න...මෙහෙ ඉගෙන ගන්න එවුන් පුදුම ස්ට්‍රෙස් එකකින් ඉන්නේ...දැන් නැති ලබ්බවල් කියනවා...
    ණය දෙන එකයි නිකන් උගන්නන එකයි දෙකක් කියලවත් දන්නෙ නැති පාටයි:lol::lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    ණය දෙන එකයි නිකන් උගන්නන එකයි දෙකක් කියලවත් දන්නෙ නැති පාටයි:lol::lol:

    මෙහෙ ඉගෙන ගන්න එවුන් පුදුම ස්ට්‍රෙස් එකකින් ඉන්නේ.

    මෙටික කියෙවුවෙ නැද්ද උබ
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    ඇයි සොන්නයො ඉගෙනගන්න එකට වටිනකම ගෙවන එක මෝඩකමක්ද? උඹලනම් පිනට ජීවත්වෙන්නම හැදිච්ච උන්:lol:

    නැහැ ඉතින් සල්ලි තියෙන උගත්තු ඕන තරන් ඉන්නවනේ රජයේ campus වල.....

    අහල බලපන්...සමහර විට උබේ තත්තා නිදහස් අද්යපනේ ගැන දන්නවා ඇති....