පුදුම ලුණු තොගයක් අරන් තියෙන්නේ

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    ඉදාන් මේක ලියල බලන්න
    පළමුවර කියවීම
    සටොස - 70000
    කාගිල්ස් - 200000
    කීල්ස් - 150000
    දෙවෙනිවර කියවීම
    කාගිල්ස් - 300000
    කීල්ස් - 250000
    සටොස - 80000
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,201
    11,231
    113
    Forest
    ඉදාන් මේක ලියල බලන්න
    පළමුවර කියවීම
    සටොස - 70000
    කාගිල්ස් - 200000
    කීල්ස් - 150000
    දෙවෙනිවර කියවීම
    කාගිල්ස් - 300000
    කීල්ස් - 250000
    සටොස - 80000
    කුණුහරුප කියන්නේ නැත්තන් පැහැදිලි කරන්නද?

    කොන්ඩ සහෝදරයා ඒ කතාව කියන පොඩ්ඩට විකිනිච්ච ගානත් එක්ක තමා දෙවැනි පාර කිව්වේ. එච්චර update සහෝල
     

    Cyber Punk

    Well-known member
  • Jul 6, 2025
    384
    850
    93
    Night City
    කොන්ඩ සහෝදරයා ඒ කතාව කියන පොඩ්ඩට විකිනිච්ච ගානත් එක්ක තමා දෙවැනි පාර කිව්වේ. එච්චර update සහෝල
    හෙළAI brain implant එකක් දාගෙන ඇත්තෙ live update දෙන්න පුලුවන් ඒකයි එතුමාට 8-) NPP ඩිජිටල්කරණයට හිනාවුණ මෝඩ ටොයියොන්ට බයියන්ට රිදෙයි මේවා දැක්කාම
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,688
    28,747
    113
    කප්පම් වසම්තයා සාමානයෙන් ලංකාවේ ගොවියන්ගෙන් අරන් තියන ප්‍රමාණ කියන්නේ කිලෝ වලින් රටින් import කරපු ප්‍රමාණය කියන්නේ ටොන් වලින් :lol:
     

    PolHora

    Well-known member
  • Apr 18, 2025
    612
    454
    63
    ඉදාන් මේක ලියල බලන්න
    පළමුවර කියවීම
    සටොස - 70000
    කාගිල්ස් - 200000
    කීල්ස් - 150000
    දෙවෙනිවර කියවීම
    කාගිල්ස් - 300000
    කීල්ස් - 250000
    සටොස - 80000
    Its pathtic they take us for be fools 🤣

    කුණුහරුප කියන්නේ නැත්තන් පැහැදිලි කරන්නද?

    කොන්ඩ සහෝදරයා ඒ කතාව කියන පොඩ්ඩට විකිනිච්ච ගානත් එක්ක තමා දෙවැනි පාර කිව්වේ. එච්චර update සහෝල
    Tekonologia!
    ------ Post added on Dec 3, 2025 at 11:16 PM