Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පුදුම හත ගැන ඇත්ත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පුදුම හත ගැන ඇත්ත

ලෝකයේ පුදුම හත ගැන ඔබ අසා ඇතුවාට සැක නැත. එමෙන්ම 2007 දී නම් කරනු ලැබූ නව පුදුම

හත ගැනද ඔබ අසා ඇතැයි මා දනිමි. පිට කොටුවේ පොත් විකුණන්නන් මෙය නූගත් ගැමියන් ට පොත්

ගසා විකුණති. කොළඹ ඇවිත් ගෙදර යන මිනිස්සු තමන් ගෙන ආ නවතම දැනුම දරුවන් ට දෙති. අද

බොහෝ දෙනෙක් තම දරුවන් ට අලුත් පුදුම හත ගැන කියා දෙනු මා දැක ඇත්තෙමි.

එහෙත් මෙහි සැබෑ තත්ත්වය (හෙවත් ඇත්ත) ඔබ දන්නවාදැයි මා නොදනිමි. මේ ත්රෙඩ් එක ඒ ගැන

ඔබ දැනුවත් කිරීමටයි.

පුරාන ලෝකයේ පුදුම හත යනු යුනෙස්කෝව විසින් පිළිගත්, පුරා විද්යාත්මක වටිනාකම් සලකා නම්

කරන ලද්දකි. එම පුදුම වලින් අද ඉතිරිව ඇත්තේ ගීසා පිරමීඩය පමණකි.

එහෙත් නව පුදුම හත යනු සිරස සුපර් ස්ටාර් වැනි වැඩ සටහනකි. එම පුදුම තෝරනු ලැබුවේ චන්ද මගිනි.

එනම් වැඩි ජනගහනයක් සිටිනවා නම් එම රටේ දේ පුදුම ලෙස පත් වන බව ඔබට තේරුම් යනු ඇත. තෝරා

ගනු ලැබූ පුදුම දෙස බලන විට ඔබට එය තේරුම් යනු ඇත. Cristo Redentor (Christ the Redeemer )

යනු 1922 දී නිර්මාණය කරන ලද්දකි.

වසර 5000 කට පෙර සාදනු ලැබූ පිරමීඩ පසෙක තිබියදී මෙය තේරුනේ

ලතින් ඇමෙරිකානු චන්ද හේතුවෙනි. පසුව විවේචනයන්ගෙන් බේරීමට ගීසා පිරමීදයට ගෞරව සාමාජිකත්වයක් දුන්හ.

චීනය සහ ඉන්දියාව තම නිර්මාණ තෝරා ගත්හ. මේ සඳහා

බොලිවුඩ් තරු විශේෂ චන්ද ප්රචාරක වැඩ සටහන් වලට සහභාගී වූ බව ඔබට මතක ඇතැයි සිතමි.

India

A campaign to publicize the campaign in India gathered speed and it reached a climax in July 2007 with news channels, radio stations, and many celebrities asking people to vote for the Taj Mahal

(wikipedia)

Jordan

Queen Rania Al-Abdullah of Jordan joined the campaign to back Petra, Jordan's national treasure.[2] Despite Jordan only having a population of under 7 million people, it has been claimed that over 14 million votes were made from the country.[2] This number is estimated as the New7Wonders Foundation never released such details about the campaign.

(wikipedia) හොර චන්ද කොච්චර දාලද

Brazil

In Brazil there was a campaign Vote no Cristo (Vote for the Christ) which had the support of private companies, namely telecommunications operators that stopped charging voters to make telephone calls and SMS messages to vote.[11] Additionally, leading corporate sponsors including Banco Bradesco and Rede Globo spent millions of reals in the effort to have the statue voted into the top seven.[2] Newsweek reports the campaign was so pervasive that:

One morning in June, Rio de Janeiro residents awoke to a beeping text message on their cell phones: "Press 4916 and vote for Christ. It's free!" The same pitch had been popping up all over the city since late January—flashing across an electronic screen every time city-dwellers swiped their transit cards on city buses and echoing on TV infomercials that featured a reality-show celebrity posing next to the city's trademark Christ the Redeemer statue.

—Elizabeth Dwoskin, Newsweek

(wikipedia)

ඔන්න චන්ද ව්යාපාර.

තවද මෙම පුදුම හත යුනෙස්කෝව මගින් පිළිගෙන නැත. ඔවුන් මෙය පටන් ගත් විගසම විශේෂ ප්රකාශයක්

නිකුත් කරමින් තමන් මෙය ට සම්බන්ධ නැති බවත් තමන් මෙය පිළි නොගන්නා බවත් ප්රකාශ කළහ.

මෙම පුදුම හතේ බිස්නස් එක කරනු ලැබුවේ New7Wonders Foundation නම් වූ ආයතනයක් විසිනි. තමන්

ලාබ නොලබන ස්වෙච්චා සංවිධානයක් බව කීවද ඔවුන් සැබවින්ම New Open World Corporation (NOWC)

නමැති ලාබ ලබන ව්යාපාරයක කොටසකි. ඔවුන්ගේ සියලුම ආදායම් බැර වන්නේ පැනමාවේ පිහිටි නීති කටයුතු

සම්බන්ධ ව්යාපාරික ආයතනයකටයි.

වසර දස දහස් ගණනක් පැරණි එංගලන්තයේ ස්ටෝන් හෙන්ජ් සහ ඇතන්ස් හි ඇක්රොපොලිස් පසෙක

තිබියදී ඉන්දියාවේ ටජ් මහල් සහ 1922 දී නිම වූ කොන්ක්රීට් පිළිම පුදුම හත ට නම් කර ඇත. ශ්රී ලංකාවේ

ඇති වසර දහස් ගණනක් පැරණි නටබුන් සාධාරණ ඇගයීමකදී අනිවාර්යයෙන්ම ඉදිරියට එනු ඇත.

මා මෙම ලිපියෙන් නව පුදුම වල ඇති ස්ථාන ගැන කිසිදු අඩු තක්සේරුවක් කරන්නට සිතුවේ නැත.

මා පෙන්වූයේ ඉන් බොහොමයකට වඩා වටිනා නිර්මාණ ඇති බව පමණකි. තවද කිසිදු බලධාරියෙක්

පිළි නොගත් මෙම ව්යාපෘතිය තනිකරම ජනගහනය වැඩි රටවල උනන්දුවක් ඇති කර එමගින්

ලාබ ලබා ගැනීමට කරන ලද්දක් පමණක් බව පෙන්වීමට පමණකි.

එබැවින් මින් පසු ඔබ කාට හෝ නව පුදුම හත ගැන කියන්නේ නම් ඒවා පිළිගනු ලැබූ ඒවා නොවන බවද

අවධාරණයෙන් කියා සිටීමට මතක තබා ගන්න. මන්ද යත් දරුවන් කුඩාකල ඉගෙන ගන්නා දේ තුලින්

ඔවුන් ගේ අනාගතය හැඩ ගැසෙන බැවිනි.

photos:internet

facts:wikipedia

මේක කියවල මොනවා හරි දැන ගත්ත නම් අඩු ගානේ බම්ප් කියල වත් ලියල යන්න. අනිත් අයටත් බලාගන්න. ඒක සමාජය ට ලොකු දැනුවත් කිරීමක් වේවි.

[QUOTE="adult.junior, post: 13171863, member: 348900"] [b]පුදුම හත ගැන ඇත්ත[/b] [B][SIZE=4]ලෝකයේ පුදුම හත ගැන ඔබ අසා ඇතුවාට සැක නැත. එමෙන්ම 2007 දී නම් කරනු ලැබූ නව පුදුම හත ගැනද ඔබ අසා [/SIZE][/B][B][SIZE=4]ඇතැයි[/SIZE][/B][B][SIZE=4] මා දනිමි. පිට කොටුවේ පොත් විකුණන්නන් මෙය නූගත් ගැමියන් ට පොත් ගසා විකුණති. කොළඹ ඇවිත් ගෙදර යන මිනිස්සු තමන් ගෙන ආ නවතම දැනුම දරුවන් ට දෙති. අද බොහෝ දෙනෙක් තම දරුවන් ට අලුත් පුදුම හත ගැන කියා දෙනු මා දැක ඇත්තෙමි. එහෙත් මෙහි සැබෑ තත්ත්වය (හෙවත් ඇත්ත) ඔබ දන්නවාදැයි මා නොදනිමි. මේ ත්රෙඩ් එක ඒ ගැන ඔබ දැනුවත් කිරීමටයි. පුරාන ලෝකයේ පුදුම හත යනු යුනෙස්කෝව විසින් පිළිගත්, පුරා විද්යාත්මක වටිනාකම් සලකා නම් කරන ලද්දකි. එම පුදුම වලින් අද ඉතිරිව ඇත්තේ ගීසා පිරමීඩය පමණකි. එහෙත් නව පුදුම හත යනු සිරස සුපර් ස්ටාර් වැනි වැඩ සටහනකි. එම පුදුම තෝරනු ලැබුවේ චන්ද මගිනි. එනම් වැඩි ජනගහනයක් සිටිනවා නම් එම රටේ දේ පුදුම ලෙස පත් වන බව ඔබට තේරුම් යනු ඇත. තෝරා ගනු ලැබූ පුදුම දෙස බලන විට ඔබට එය තේරුම් යනු ඇත. [I]Cristo Redentor[/I] [I](Christ the Redeemer ) [/I]යනු[I] 1922 [/I]දී නිර්මාණය කරන ලද්දකි. [IMG]http://3.bp.blogspot.com/-v-MAOjYc-LM/T6rOOQzFH1I/AAAAAAAAAYs/tjKsXYHMr4I/s1600/cristo-redentor3.jpg[/IMG] වසර 5000 කට පෙර සාදනු ලැබූ පිරමීඩ පසෙක තිබියදී මෙය තේරුනේ ලතින් ඇමෙරිකානු චන්ද හේතුවෙනි. [/SIZE][SIZE=4]පසුව විවේචනයන්ගෙන් බේරීමට ගීසා පිරමීදයට ගෞරව සාමාජිකත්වයක් දුන්හ. [/SIZE][/B]:lol: [B][SIZE=4]චීනය සහ ඉන්දියාව තම නිර්මාණ තෝරා ගත්හ. මේ සඳහා බොලිවුඩ් තරු විශේෂ චන්ද ප්රචාරක වැඩ සටහන් වලට සහභාගී වූ බව ඔබට මතක [/SIZE][/B][B][SIZE=4]ඇතැයි[/SIZE][/B][B][SIZE=4] සිතමි. [/SIZE][/B] [B]India[/B] A campaign to publicize the campaign in India gathered speed and it reached a climax in July 2007 with news channels, radio stations, and many celebrities asking people to vote for the Taj Mahal (wikipedia) [B][SIZE=4] [/SIZE][/B][B]Jordan[/B] Queen [URL="http://en.wikipedia.org/wiki/Rania_Al-Abdullah_of_Jordan"]Rania Al-Abdullah of Jordan[/URL] joined the campaign to back Petra, Jordan's national treasure.[URL="http://en.wikipedia.org/wiki/New_Seven_Wonders_of_the_World#cite_note-nwVFC-1"][2][/URL] [COLOR=Red]Despite Jordan only having a population of under 7 million people, it has been claimed that over 14 million votes were made from the country.[/COLOR][URL="http://en.wikipedia.org/wiki/New_Seven_Wonders_of_the_World#cite_note-nwVFC-1"][2][/URL] [COLOR=Black]This number is estimated as the New7Wonders Foundation never released such details about the campaign.[/COLOR] (wikipedia) [B][SIZE=4]හොර චන්ද කොච්චර දාලද [/SIZE][/B]:rofl::rofl: [B]Brazil[/B] In Brazil there was a campaign [I]Vote no Cristo[/I] (Vote for the Christ) which had the support of private companies, namely telecommunications operators that stopped charging voters to make telephone calls and SMS messages to vote.[URL="http://en.wikipedia.org/wiki/New_Seven_Wonders_of_the_World#cite_note-10"][11][/URL] Additionally, leading corporate sponsors including [URL="http://en.wikipedia.org/wiki/Banco_Bradesco"]Banco Bradesco[/URL] and [URL="http://en.wikipedia.org/wiki/Rede_Globo"]Rede Globo[/URL] spent millions of [URL="http://en.wikipedia.org/wiki/Brazilian_real"]reals[/URL] in the effort to have the statue voted into the top seven.[URL="http://en.wikipedia.org/wiki/New_Seven_Wonders_of_the_World#cite_note-nwVFC-1"][2][/URL] [URL="http://en.wikipedia.org/wiki/Newsweek"]Newsweek[/URL] reports the campaign was so pervasive that:[URL="http://en.wikipedia.org/wiki/New_Seven_Wonders_of_the_World#cite_note-nwVFC-1"] [/URL][INDENT] One morning in June, Rio de Janeiro residents awoke to a beeping text message on their cell phones: "Press 4916 and vote for Christ. It's free!" The same pitch had been popping up all over the city since late January—flashing across an electronic screen every time city-dwellers swiped their transit cards on city buses and echoing on TV infomercials that featured a reality-show celebrity posing next to the city's trademark Christ the Redeemer statue. —Elizabeth Dwoskin, Newsweek [/INDENT](wikipedia) [URL="http://en.wikipedia.org/wiki/New_Seven_Wonders_of_the_World#cite_note-nwVFC-1"] [/URL] [B][SIZE=4]ඔන්න චන්ද ව්යාපාර. [/SIZE][/B]:lol::lol: [B][SIZE=4] තවද මෙම පුදුම හත [COLOR=Red]යුනෙස්කෝව මගින් පිළිගෙන නැත[/COLOR]. ඔවුන් මෙය පටන් ගත් විගසම විශේෂ ප්රකාශයක් [/SIZE] [SIZE=4] නිකුත් කරමින් තමන් මෙය ට සම්බන්ධ නැති බවත් තමන් මෙය පිළි නොගන්නා බවත් ප්රකාශ කළහ. මෙම පුදුම හතේ බිස්නස් එක කරනු ලැබුවේ New7Wonders Foundation නම් වූ ආයතනයක් විසිනි. තමන් [/SIZE] [SIZE=4] ලාබ නොලබන ස්වෙච්චා සංවිධානයක් බව කීවද ඔවුන් සැබවින්ම New Open World Corporation (NOWC) නමැති ලාබ ලබන ව්යාපාරයක කොටසකි. ඔවුන්ගේ සියලුම ආදායම් බැර වන්නේ පැනමාවේ පිහිටි නීති කටයුතු සම්බන්ධ ව්යාපාරික ආයතනයකටයි. වසර දස දහස් ගණනක් පැරණි එංගලන්තයේ ස්ටෝන් හෙන්ජ් සහ ඇතන්ස් හි ඇක්රොපොලිස් පසෙක [/SIZE] [SIZE=4] තිබියදී ඉන්දියාවේ ටජ් මහල් සහ 1922 දී නිම වූ කොන්ක්රීට් පිළිම පුදුම හත ට නම් කර ඇත. ශ්රී ලංකාවේ ඇති වසර දහස් ගණනක් පැරණි නටබුන් සාධාරණ ඇගයීමකදී අනිවාර්යයෙන්ම ඉදිරියට එනු ඇත. [IMG]http://www.bizarrebytes.com/wp-content/uploads/2010/09/Stonehenge.jpg[/IMG] [IMG]http://www.kavehfarrokh.com/wp-content/uploads/2008/10/Pic18-Acropolis-big.jpg[/IMG] [IMG]http://3.bp.blogspot.com/-exxd3r2n0to/TW1wDbj-MUI/AAAAAAAAB8s/Mh71c3uQiMY/s400/GizaPyramid.jpg[/IMG] මා මෙම ලිපියෙන් නව පුදුම වල ඇති ස්ථාන ගැන කිසිදු අඩු තක්සේරුවක් කරන්නට සිතුවේ නැත. [/SIZE] [SIZE=4] මා පෙන්වූයේ ඉන් බොහොමයකට වඩා වටිනා නිර්මාණ ඇති බව පමණකි. තවද කිසිදු බලධාරියෙක් පිළි නොගත් මෙම ව්යාපෘතිය තනිකරම ජනගහනය වැඩි රටවල උනන්දුවක් ඇති කර එමගින් ලාබ ලබා ගැනීමට කරන ලද්දක් පමණක් බව පෙන්වීමට පමණකි. එබැවින් මින් පසු ඔබ කාට හෝ නව පුදුම හත ගැන කියන්නේ නම් ඒවා පිළිගනු ලැබූ ඒවා නොවන බවද [/SIZE] [SIZE=4] අවධාරණයෙන් කියා සිටීමට මතක තබා ගන්න. මන්ද යත් දරුවන් කුඩාකල ඉගෙන ගන්නා දේ තුලින් ඔවුන් ගේ අනාගතය හැඩ ගැසෙන බැවිනි. photos:internet facts:wikipedia [/SIZE][/B][B][SIZE=4] [COLOR=Red]මේක කියවල මොනවා හරි දැන ගත්ත නම් අඩු ගානේ බම්ප් කියල වත් ලියල යන්න. අනිත් අයටත් බලාගන්න. ඒක සමාජය ට ලොකු දැනුවත් කිරීමක් වේවි. [/COLOR] [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom