පුදුම හිතෙන මිනිස් සිරුර
අද කියන්න යන්නේ අපේ මේ පංචස්කන්දය ගැන. බනක් නෙමේයි අපේ මෙ කුනු සරීර කූඩව ගැන කරුණු ටිකක් තමයි කොටාල තියෙන්නේ.
01. මොළය දහවල් කාලයට වඩා රාත්‍රියට ක්‍රියාශීලී වැඩීලු.
02. අැඟේ හැමතැනම තිබෙන ලෝම වලට වඩා වේගයෙන් මුහුණේ තිබෙන රැවුල වැවෙනවා.
03. මැදඅැඟිල්ලෙ නියපොත්ත අනෙක් අැඟිලි වලට වඩා වේගෙන් වැවෙනවලු.
04. අතේ අැඟිලි වල නියපොතු කකුලෙ අැඟිලි වල නියපොතු වලට වඩා හතර ගුණයක් වේගෙන් වැවෙනව.
05. කාන්තා හදගැස්ම පිරිමි අයට වඩා වේගවත්.
06. ජීවිත කාලය තුල මිනිසෙකු දඩාර ස්විමිං පූල් 2ක් පුරවන්න තරං කෙල නිෂ්පාදනය කරනවලු.
07. උදේට නැගිට්ට විගස උස බලන්න, අායෙත් දවල් වෙලා උස බලන්න. උදේට වඩා ඔබේ උස දවල්ට සෙන්ටිමීටරයක් විතර අඩු අැති.
08. බබාලා උපදිනකොට එයාලට පේන්නෙ කළුසුදු විතරයි.
09. ශරීරයේ ලේ ගමන් නොකරන එකම තැන අැසේ සුදු ඉඟිරියාවයි, එයා කෙලිම්ම අවට වාතාශ්‍රයෙන් ඔක්සිජන් ලබාගන්නවලු.
10. ඇගිලි සලකුනු වගේම දීවේ තියන සලකුනුත් එක එක්කෙනාට වෙනස්... දැන් ඉතින් ෆින්ගප්‍රීන්ට් එකෙ දිව එහෙම තියන්න දගලන්න යන්න ඔන නැ, ගෙදර අය දැක්කොත් අසහනේ කියල හිතයි හික්ස්..
11.මිනිහෙක්ගේ කටේ තියන බැක්ටිරියා ගාන මුලු ලොකෙම ජිවත් වන මිනිස්සු ගානට වඩා වැඩිලු, (දැන් ඉතින් එගැන හිතන්න ඔන නැ දාල ඉවරයිනේ)
12.මුලු ඇගේම තියන ස්නායු ටික එකතු කරල දිග මැන්නොත් කිලොමිටර 75ක් විතර වෙනවලු, එ එක්කම මුලු ඇගෙම රුදිරය ගමන් කරනවලු කිලො මිටර් වලින් ගත්තොත් 19312ක දුරක්. හිතාගන්න පුලුවන්නේ නහර ගෙවෙන ගෙවිල්ල - (ගෙවෙන්නේ නැ නිකන් කිවේ)
13.මිනිහෙක් මුලු ජිවිත කාලෙටම කැම ටොන් 35ක් කනවලු (කොහොමද කැම)

Last edited: