පුනරුත්ථාපන කඳවුරුවල ඉන්න කුඩුකාරයෝ පිලිබඳ දත්ත 🚫🚫🚫

UbeThaththa

Well-known member
  • Apr 15, 2025
    3,950
    5,203
    113
    ජනගහන අනුව රටෙ ඉන්නෙ 75-80% බෞද්ද නම්, රටෙන් 75-80% සින්හල නම් (කතොලික ඇතුලුව ), රට මිලෙච්චයි නම්, හොරකම් වන්චාව හැමතැනම නම්, එකට වග කියන්න ඔනෙ සින්හල බෞද්දයො තමයි
    මුස්ලිම් බහුතරය ඉන්න පකිස්තානෙ, කතෝලික බහුතරය ඉන්න ඇමරිකාවෙ ලංකාවට වැඩිය අපරාධ සිද්ධ වෙනවනෙ?
    තෝ කිව්වොත් කියන්නෙ ගොං කතාවක්, හරිම විනෝදයි :ROFLMAO:
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,931
    26,472
    113
    මුස්ලිම් උන් ඉන්නවා අයිස් ගහන. කුඩුත් ගහනවා. අපේ වත්ත ටිකක් සුද්ද කරගන්න එක මුස්ලිම් ඩයල් එකක් ගෙන්නුවා ඌ එක්ක කතාවක් දාන් ඉද්දි ඌ කිව්ව මට ඌ කුඩු ගහනවා කියලා. ළමයෙකුත් ඉන්නවා. ගෑනි pregnant කිව්ව මාස 5යි. මම උට කිව්ව කුඩු ගහන එක නවත්තන්න කියලා. ඌ කිව්ව මටත් නවත්තන්න ඕන ඒත් ඒක කරන්න අමාරුයි. කිව්ව. හිරෙත් හිටිය කිව්වා. ඌ ඊට පස්සේ හොයා ගන්නත් නැති වුණා ගෙවල් අත ඇරලා කොහේ හරි ගිහින්. පව් උදවු කරන්න තිබ්බ නම් හොඳයි. 🙁
    kuddo gewal walata wadda ganna epa, sick eka apu welawaka gedarata panala ubata puketh arala, gedara watina badu tikatath shot eka deela yai.

    athdakeemen ehema newe kiyanne
     
    • Haha
    Reactions: clumsyhulk

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,947
    11,381
    113
    මුස්ලිම් බහුතරය ඉන්න පකිස්තානෙ, කතෝලික බහුතරය ඉන්න ඇමරිකාවෙ ලංකාවට වැඩිය අපරාධ සිද්ධ වෙනවනෙ?
    තෝ කිව්වොත් කියන්නෙ ගොං කතාවක්, හරිම විනෝදයි :ROFLMAO:
    Pitarata dewal compare karanna eka umba mathak kara and I said "good point".
    Prashne thiyenne lokema uthunma eka kiyala marker karaddi lankawe anupathe wadi katha wadak na
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,950
    5,203
    113
    Pitarata dewal compare karanna eka umba mathak kara and I said "good point".
    Prashne thiyenne lokema uthunma eka kiyala marker karaddi lankawe anupathe wadi katha wadak na
    රටක් සංසන්දනය කරන්න ඕනෙ තව රටක් එක්ක කියල උබට තේරෙන්නෙ නැද්ද?
    තෝ එක්ක කතා කරනවට වැඩිය හොදයි සරම උස්සගෙන අන්නාසි වත්තක දුවනව :ROFLMAO:
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,947
    11,381
    113
    රටක් සංසන්දනය කරන්න ඕනෙ තව රටක් එක්ක කියල උබට තේරෙන්නෙ නැද්ද?
    තෝ එක්ක කතා කරනවට වැඩිය හොදයි සරම උස්සගෙන අන්නාසි වත්තක දුවනව :ROFLMAO:
    එහෙනම් කියපන්කො බලන්න ෆින්ලන්ඩ් වගෙ බෞද්දාගම දන්නෙවත් නැති රටක මිනිස්සු එච්චර හොන්ද වෙලා 2500 බෞද්දාගම පහුරු ගාන ලන්කාවෙ මිනිස්සු ඔච්චර මිලෙච්ච හොර වෙලා තියෙන්නෙ ඇය් කියලා
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,950
    5,203
    113
    එහෙනම් කියපන්කො බලන්න ෆින්ලන්ඩ් වගෙ බෞද්දාගම දන්නෙවත් නැති රටක මිනිස්සු එච්චර හොන්ද වෙලා 2500 බෞද්දාගම පහුරු ගාන ලන්කාවෙ මිනිස්සු ඔච්චර මිලෙච්ච හොර වෙලා තියෙන්නෙ ඇය් කියලා
    එහෙනම් කියපන්කො බලන්න පකිස්තානෙ, ඇෆ්ගනිස්තානෙ, ඇමරිකාව, මෙක්සිකෝ වගෙ මුස්ලිම්, කතෝලික රටවල් වල මිනිස්සු එච්චර මිනීමරුවො උනේ කොහොමද කියල?
    යකෝ බාත්රූම් එකටත් ගිහිල්ල නාපං එලකිරියෙන්ම නොමිලේ නාන්ඩ බලාගෙන එන්නෙ නැතුව :ROFLMAO:
    තෝ නං ලංකාවෙං ගිය එකමයි හොද...
    තෝ ඕස්ට්‍රේලියාවෙ ගිහිල්ල ලංකාවෙ නම කනවද දන්නෙ නෑ සුද්දො ඉස්සරහ මේ වගේ මැටි මෝල් ගොං කතා කියල... සුද්දො හිතයි උබ වගේ මෝඩයො කියල ලංකාවෙ මිනිස්සු ඔක්කොම 🤦‍♂️
     
    Last edited:

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,947
    11,381
    113
    එහෙනම් කියපන්කො බලන්න පකිස්තානෙ, ඇෆ්ගනිස්තානෙ, ඇමරිකාව, මෙක්සිකෝ වගෙ මුස්ලිම්, කතෝලික රටවල් වල මිනිස්සු එච්චර මිනීමරුවො උනේ කොහොමද කියල?
    යකෝ බාත්රූම් එකටත් ගිහිල්ල නාපං එලකිරියෙන්ම නොමිලේ නාන්ඩ බලාගෙන එන්නෙ නැතුව :ROFLMAO:
    1. america කියන්නෙ නැ නෙ අපෙ ලොකු ඉතිහාසෙ අපි තමයි ලොකෙන්ම උතුම්ම දර්මෙ කියලා.

    හරි,
    2.
    AmericaSri Lanka
    crime - yescrime - yes
    majority - christianmajority - buddhists
    developed - yesdeveloped - no

    ඇයි එහෙනම් ලන්කාවෙ දියුනු නැත්තෙ. අඩුම ගානෙ ඇමරිකාවෙ අපරාද තිබ්බත් දියුනුයි
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,950
    5,203
    113
    1. america කියන්නෙ නැ නෙ අපෙ ලොකු ඉතිහාසෙ අපි තමයි ලොකෙන්ම උතුම්ම දර්මෙ කියලා.

    හරි,
    2.
    AmericaSri Lanka
    crime - yescrime - yes
    majority - christianmajority - buddhists
    developed - yesdeveloped - no

    ඇයි එහෙනම් ලන්කාවෙ දියුනු නැත්තෙ. අඩුම ගානෙ ඇමරිකාවෙ අපරාද තිබ්බත් දියුනුයි
    එතකොට කතෝලික, මුස්ලිම් රටවල් වල කියන්නෙ උන්ගෙ ආගම වැඩක් නෑ කියලද? ලෝකෙන්ම ගූ ආගම කියලද? :ROFLMAO:

    එතකොට පගෝ මේ කන්ඩවත් නැති දුප්පත් රටවල්, මලාවි (77%), මොසැම්බික් (60%), කොන්ගො (95%), මැඩගස්කාර් (85%), සැම්බියා (95%), ලයිබීරියා (85%) අති බහුතරය කතෝලිකනෙ? පකිස්තානෙ, ඇෆ්ගනිස්තානෙ?

    තෝ නං ලංකාවෙං ගිය එකමයි හොද...
    තෝ ඕස්ට්‍රේලියාවෙ ගිහිල්ල ලංකාවෙ නම කනවද දන්නෙ නෑ සුද්දො ඉස්සරහ මේ වගේ මැටි මෝල් ගොං කතා කියල... සුද්දො හිතනව ඇති උබ වගේ මෝඩයො කියල ලංකාවෙ මිනිස්සු ඔක්කොම 🤦‍♂️
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,947
    11,381
    113
    එතකොට කතෝලික, මුස්ලිම් රටවල් වල කියන්නෙ උන්ගෙ ආගම වැඩක් නෑ කියලද? ලෝකෙන්ම ගූ ආගම කියලද? :ROFLMAO:
    උන් කට වහන් ඉන්නව පම්පොරි නැතුව, එකයි වෙනස

    යකො තායිලන්තෙත් බලපන්කො, මහා ලොකු බෞද්ද රටවල්. බඩු පොට්. කට ඇරලා "මෙ අපෙ බෞද්ද රට, අපි බෞද්දයො" කියලා කියන්න පුලුවන් රටවලට තියෙනවා, භූතානය, Tibet, Mongolia, අන්න බලපන්. පම්පොරි නැ හැබයි නියම බෞද්ද.

    ලන්කාවෙ බෞද්ද කම පෙනවා පාරට බැස්සාම, පත්තරෙ ගත්තාම.
    ------ Post added on Oct 6, 2025 at 7:20 AM
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,950
    5,203
    113
    උන් කට වහන් ඉන්නව පම්පොරි නැතුව, එකයි වෙනස

    යකො තායිලන්තෙත් බලපන්කො, මහා ලොකු බෞද්ද රටවල්. බඩු පොට්. කට ඇරලා "මෙ අපෙ බෞද්ද රට, අපි බෞද්දයො" කියලා කියන්න පුලුවන් රටවලට තියෙනවා, භූතානය, Tibet, Mongolia, අන්න බලපන්. පම්පොරි නැ හැබයි නියම බෞද්ද.

    ලන්කාවෙ බෞද්ද කම පෙනවා පාරට බැස්සාම, පත්තරෙ ගත්තාම.
    ------ Post added on Oct 6, 2025 at 7:20 AM
    ඒක තමයි පගෝ මාත් කියන්නෙ, ආගම/ජාතිය සම්බන්ධයක් නෑ අපරාධ වලට 🤦‍♂️

    තෝ වැඩිය කතාවට යන්ඩ එපා සුද්දො එක්ක :ROFLMAO:
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,947
    11,381
    113
    ඒක තමයි පගෝ මාත් කියන්නෙ, ආගම/ජාතිය සම්බන්ධයක් නෑ අපරාධ වලට 🤦‍♂️

    තෝ වැඩිය කතාවට යන්ඩ එපා සුද්දො එක්ක :ROFLMAO:
    jaathiya sambanda naththe ay. lankawa kanne helayo ne. pakisthanen awilla arinawada na ne.
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,950
    5,203
    113
    jaathiya sambanda naththe ay. lankawa kanne helayo ne. pakisthanen awilla arinawada na ne.
    ආගම සම්බන්ධ නැද්ද දැං නෑවට පස්සෙ? :ROFLMAO:
    මම කලින් කියපු රටවල් කන්නෙත් හෙලයොද? :ROFLMAO:

    සුද්දො උබ වගේ උන්ව ඕස්ට්‍රේලියාවෙන් පන්නන්ඩ උද්ගෝසන කරන්න පටන් ගත්තෙ තෝ එහෙ ගියාට පස්සෙ නේද?
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,471
    13,073
    113
    🌎
    fight bear GIF
    @UbeThaththa @sinhawanshaya සම්සුම් වෙන්න.
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,548
    5,776
    113
    80%+ බස්නාහිර පලාතෙ, ගොඩක්ම නගරවල උන් නෙමේ වෙන්න ඇති.
    අයිස් වලින් ගම් වල කොල්ලො ඉවරයි බන්....උන් කුඩු ගහන සෙට් වලට නැද්ද?