මුස්ලිම් බහුතරය ඉන්න පකිස්තානෙ, කතෝලික බහුතරය ඉන්න ඇමරිකාවෙ ලංකාවට වැඩිය අපරාධ සිද්ධ වෙනවනෙ?ජනගහන අනුව රටෙ ඉන්නෙ 75-80% බෞද්ද නම්, රටෙන් 75-80% සින්හල නම් (කතොලික ඇතුලුව ), රට මිලෙච්චයි නම්, හොරකම් වන්චාව හැමතැනම නම්, එකට වග කියන්න ඔනෙ සින්හල බෞද්දයො තමයි
තෝ කිව්වොත් කියන්නෙ ගොං කතාවක්, හරිම විනෝදයි