පුනරුත්ථාපන කඳවුරුවල ඉන්න කුඩුකාරයෝ පිලිබඳ දත්ත 🚫🚫🚫

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,440
    8,595
    113
    ප්‍රතිකාර සඳහා ඇතුලත්වූ මුළු ගණන ( 2024 ) = 3140


    ජාතිය අනුව


    සිංහල : 83 %
    දෙමළ : 9 %
    මුස්ලිම් : 6.6 %
    මැලේ : 0.2 %
    බර්ගර් : 0.4 %
    NA : 0.7 %



    ආගම අනුව

    බෞද්ධ : 70.1 %
    ක්‍රිස්තියානි : 14.6 %
    ඉස්ලාම් : 9.3 %
    හින්දු : 4.6 %
    NA : 1.7 %



    දිස්ත්‍රික්ක අනුව

    ගම්පහ : 981
    කොළඹ : 955
    කළුතර : 501
    ගාල්ල : 130
    කුරුනෑගල : 71
    මහනුවර : 54



    පිරිමි : 3122 (99.4 % )
    කාන්තා : 18 ( 0.6 % )




    Source : Statistical Review 2024

    https://www.nddcb.gov.lk/nddcb-publication.php
     

    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    Lankawema inne eka samanya prasthishatha walinda Agam, janthiya, Jana gahanaya
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,625
    25,983
    113
    Must be their community support
    Dealership matters than users.... mg තියාගෙන ඉද්දී ගහන එවුන් කියලා පුනරුත්තාපනය කරනවා. ඇත්තටම උන් තොගේට අරන් බෙදා හරිනවා
     
    Last edited:
    • Like
    Reactions: banda065

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,947
    11,381
    113
    ඉතින් ජනගහකයට සාපේක්ෂව ප්‍රතිශතයක් දාල බලන්න
    ජනගහන අනුව රටෙ ඉන්නෙ 75-80% බෞද්ද නම්, රටෙන් 75-80% සින්හල නම් (කතොලික ඇතුලුව ), රට මිලෙච්චයි නම්, හොරකම් වන්චාව හැමතැනම නම්, එකට වග කියන්න ඔනෙ සින්හල බෞද්දයො තමයි
     
    • Like
    Reactions: max_pain

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,470
    8,637
    113
    Galaha
    දත්ත ගුඟායි.

    ජනගහන අනුව රටෙ ඉන්නෙ 75-80% බෞද්ද නම්, රටෙන් 75-80% සින්හල නම් (කතොලික ඇතුලුව ), රට මිලෙච්චයි නම්, හොරකම් වන්චාව හැමතැනම නම්, එකට වග කියන්න ඔනෙ සින්හල බෞද්දයො තමයි
    අපේ උන්ගෙ නමට බෞදධ මම බොරුද කියන්නෙ කියහං අවංකව.
    ------ Post added on Oct 5, 2025 at 2:26 PM
     
    • Like
    Reactions: sinhawanshaya

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    ගම්පහ කොලබ කළුතර පුදුම කුඩ්ඩො තොගයක් නේ ඉන්නේ බන්.....
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,425
    1
    62,078
    113
    Mother Earth
    මුස්ලිම් උන් ඉන්නවා අයිස් ගහන. කුඩුත් ගහනවා. අපේ වත්ත ටිකක් සුද්ද කරගන්න එක මුස්ලිම් ඩයල් එකක් ගෙන්නුවා ඌ එක්ක කතාවක් දාන් ඉද්දි ඌ කිව්ව මට ඌ කුඩු ගහනවා කියලා. ළමයෙකුත් ඉන්නවා. ගෑනි pregnant කිව්ව මාස 5යි. මම උට කිව්ව කුඩු ගහන එක නවත්තන්න කියලා. ඌ කිව්ව මටත් නවත්තන්න ඕන ඒත් ඒක කරන්න අමාරුයි. කිව්ව. හිරෙත් හිටිය කිව්වා. ඌ ඊට පස්සේ හොයා ගන්නත් නැති වුණා ගෙවල් අත ඇරලා කොහේ හරි ගිහින්. පව් උදවු කරන්න තිබ්බ නම් හොඳයි. 🙁
     
    • Sad
    Reactions: Kalegana