පුනරුදය ඇරඹෙන වගයි. (බයියොන්ට රෙවෙන ත්‍රෙඩ්)

nul

Well-known member
  • Aug 7, 2017
    3,761
    5,001
    113
    අපිට වැඩකරාට කාටවත්ම ජොබ් දෙන්නෙ නෑ කියපු එක අකුරටම ක්‍රියාත්මක කරල මම දන්න යාලුවෙක් ඉන්න රාජ්‍යය ආයතනයක සාමාන්‍යාධිකාරී විදිහට interview, paper advertisements මොකුත්ම නැතුව ඉංග්‍රීසි ටිකක්වත් හරියට බැරි ලොන්ත පොන්නයෙක්ව පත් කරල. ආයතනෙක ස්ථිර කාඩර් එකේ HM වගේ පෝස්ට් වලට පොනිලවත් ගෝටවත් මෙහෙම පත්කිරීම් කරල නෑ. මේ වේසාවොන්ගෙ බලුවැඩ හින්ද අපෙත් රෙදි ගැලවෙනව. දාපු පොන්නයාගෙ සම්පූර්ණ විස්තර ආවාම ඔය පොන්නයයි පොන්නයාව තල්ලු කරපු ඇමති පොන්නයාවයි ගෙදර යවන වැඩේ අපි අනිවාර්යෙන්ම කරනව. ඉස්සෙල්ලම පාරට බහින්නෙ අපි කියල කියපු බයියො උං පිස්සු කරනකොට හැංගුනාට අපිත් ජේවීපී ආණ්ඩු පොන්නයෝ කරන හැම ගූ වැඩක්ම සුද්දකරයි කියල හිතනවනම් ඒක තමා ජේවීපී ආණ්ඩු පොන්නයෝ කරගන්න ලොකුම වැරැද්ද.

    සීයගෙයි සජියගෙයි මයිනගෙයි ෆෑන්ස්ල සුරාන්තයට පත්වුනත් කරන්න දෙයක් නෑ මේව කියන්නම වෙනව.
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,001
    113
    මේ වගේම ත්‍රෙඩ් එකක් කලිනුත් දැම්ම නේද? උබමද දැම්මේ?
    ඒකත් brush off කරල දැම්මට ඇත්ත කාරනයක් එදත් දැම්මෙ. දැන් පොර ලස්සනට ආතනෙ විනාස කරගෙන යනව.පොර හොරෙක් නෙවේ හැබැයි වැඩ බෑ. මේ වෙන ආයතනයක් ගැන කතාවක්.
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,001
    113
    දැන් ඉතිං කොටියා ආවෝ කියල කියපු එකේ අනික තමා මේ නූලට වෙන්නේ. 🤷🤭🤭
    මේකෙ ඕව දාන්නෙ දැනුවත් වෙන්නනෙ. වෙන උං වෙයි නැති උං නිකං ඉඳී. අපිට ඕන හොඳ රටක් හදන්න ඒකට කරන්න ඕන හැමදේම කරනව.
     
    • Like
    Reactions: SupiriKollek

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,988
    40,875
    113
    අපිට වැඩකරාට කාටවත්ම ජොබ් දෙන්නෙ නෑ කියපු එක අකුරටම ක්‍රියාත්මක කරල මම දන්න යාලුවෙක් ඉන්න රාජ්‍යය ආයතනයක සාමාන්‍යාධිකාරී විදිහට interview, paper advertisements මොකුත්ම නැතුව ඉංග්‍රීසි ටිකක්වත් හරියට බැරි ලොන්ත පොන්නයෙක්ව පත් කරල. ආයතනෙක ස්ථිර කාඩර් එකේ HM වගේ පෝස්ට් වලට පොනිලවත් ගෝටවත් මෙහෙම පත්කිරීම් කරල නෑ. මේ වේසාවොන්ගෙ බලුවැඩ හින්ද අපෙත් රෙදි ගැලවෙනව. දාපු පොන්නයාගෙ සම්පූර්ණ විස්තර ආවාම ඔය පොන්නයයි පොන්නයාව තල්ලු කරපු ඇමති පොන්නයාවයි ගෙදර යවන වැඩේ අපි අනිවාර්යෙන්ම කරනව. ඉස්සෙල්ලම පාරට බහින්නෙ අපි කියල කියපු බයියො උං පිස්සු කරනකොට හැංගුනාට අපිත් ජේවීපී ආණ්ඩු පොන්නයෝ කරන හැම ගූ වැඩක්ම සුද්දකරයි කියල හිතනවනම් ඒක තමා ජේවීපී ආණ්ඩු පොන්නයෝ කරගන්න ලොකුම වැරැද්ද.

    සීයගෙයි සජියගෙයි මයිනගෙයි ෆෑන්ස්ල සුරාන්තයට පත්වුනත් කරන්න දෙයක් නෑ මේව කියන්නම වෙනව.
    එල මචන් තද. මයින ගූ කෑවම ඔය ගතිය අඩු වෙලා යාවි.
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,001
    113
    එල මචන් තද. මයින ගූ කෑවම ඔය ගතිය අඩු වෙලා යාවි.
    මයිනෙක් නෙවේ බං හිලක් ගැන කියෝපු කෑදැත්තෙක් වගේ එකෙක්තමා වැඩේ පිටිපස්සෙ ඉන්නෙ.
     
    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    එල මචන් තද. මයින ගූ කෑවම ඔය ගතිය අඩු වෙලා යාවි.
    මයිනගේ ගූ කනවනම් ඉතින් උබලගේ ලොක්කෝ ටික තමා හරියන්නේ හුත්තිගේ පුතෝ...

    • Haha
    Reactions: dilann

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    එල බන් ගිය පාර ත්‍රෙඩ් එකේ වගේ රැවටුනා වගේ ඉන්නම්.
     
    • Haha
    Reactions: supun_sg

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,272
    25,026
    113
    tracing Geo-location.. ... ...
    මයිනෙක් නෙවේ බං හිලක් ගැන කියෝපු කෑදැත්තෙක් වගේ එකෙක්තමා වැඩේ පිටිපස්සෙ ඉන්නෙ.

    උමා පොන්ස් ගේ වැඩක් කියලද කියන්නේ?

    එල බන් ගිය පාර ත්‍රෙඩ් එකේ වගේ රැවටුනා වගේ ඉන්නම්.

    අන්නේකයි
    ------ Post added on Feb 15, 2025 at 6:14 PM
     
    • Like
    Reactions: Rasika212