
View attachment 71653
යුක්ති ගරුක කියලා මේක මුලින්ම ජාතික රූපවාහිනියේ ගියේ.රොඩ්නියා තේමා ගීතය කිව්වේ..සිරසේ ගිය ජරාවට වඩා ජාතික රූපවාහිනියේ හඬ කැවීම් හොඳයි
aiyo good old days 
Cave of the golden rose හැර අනිත් ටික මම බලලා නෑනේ (Cave of the golden rose එක ගැන තියෙන්නෙත් අපැහැදිලි ඒත් මිහිරි මතකයක් . ඒක ආපහු බලන්න ටොර්න්ට් එකක් ඩවුන්ලෝඩ් කරන්න හිතුවත් දැන් ඒක ඉස්සර වගේ රස විදින්න බැරිවෙලා ඒක ගැන තියෙන හැගිම නැතිවෙයි කියලා හිතලා ඩවුන්ලෝඩ් කලේ නෑ ).
spell binder, crash zone,space cases,zack files,round the twist,silvershadow ,රොබින්සුසන්ර අන්ගදරය න කතා කරලිය මගේ ඔය ලිස්ට් එකට අයිතිවෙනවා
තව නම දන්නෙ නැති ටිවි ෆිල්ම් ක්එහිපයක් තිබ්බා .එකක් පොඩි කලු ජාතික ලමයෙක් අම්මයි තාත්තයි රන්ඩු වෙනවා කියලා ගෙදරින් පැනලා යන කහාවක් තියෙන එකක් . එකේ නම මතකද?
You must spread some Reputation around before giving it to jamiezue again.
![]()
![]()


Cave of the golden rose

video eka wada naakattiyata mathakada issara MTV (Sirasa TV wenna kalin) eke giya "Eshuwaara" kiyala wahal ayage kathaawak....![]()


menna meka...
hada kawala giye... Ishuwaara kiyala...
mathaka naaara galak katha karana scene ekak thibbe. eka mokakda nama?

90 sowanam balala na. owa 80's wala ewada?
Cave of the golden rose
balala tiyena pattama katawak bun
pissuma pissu hadenawa ekata nam
kellage lasana balapanko ea madiwata tiyena dagakara kama![]()


ow bung meka thamai sirama eka. ammo issara hawasa class arila gedara duwana kadagena owa balannaaiyo good old days
![]()
හැබැයි පට්ට