පුන්චී අම්මා වගේද prof.මෛත්‍රී

Kassaboo

Well-known member
  • Jan 27, 2023
    525
    610
    93
    Personally රනිල්ට සහ ලකේ පකේ politician ලට වඩා well spoken.. Effortlessly message eka deliver කරනවා. Geopolitical knowledge එකක් තියෙන්වා. හැබැයි එක රැලියකවත් වාත වෙන්නේ නෑ. මිනිහගේ support එකට පලවෙනි රැලියට ආවා.. කාන්තා සංගම් වනිතා සමුලු මොකුත් නෑ.. රටක අග්මැති කෙනෙක්ව 1994 දී කසාද බැන්දා.. ඉගැන්නුවා .. Zen එකේ හිටියා.. Respect mrs.wickremasinghe...

    https://m.youtube.com/watch?v=SDQdyRw7zKE&pp=ygUXbWFpdGhyZWUgd2lja3JhbWFzaW5naGU=
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,783
    5,757
    113
    රනිල් බැන්දේම ජනාධිපති කමට එක සුදුසුකමක් හදාගන්න මිස වෙන මොකටවත් නෙමේ නේ.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ඉතින් ?
    වයවස්තාවෙන් ජනදිපතිගෙ ගැණිට මුකුත් වගකීම් පැවරිල නැනෙ
     

    Kassaboo

    Well-known member
  • Jan 27, 2023
    525
    610
    93
    රනිල් බැන්දේම ජනාධිපති කමට එක සුදුසුකමක් හදාගන්න මිස වෙන මොකටවත් නෙමේ නේ.
    සිරාවට.. ?
     

    Kassaboo

    Well-known member
  • Jan 27, 2023
    525
    610
    93
    මෛත්‍රී වගේද සාගල රත්නායක
    සාගල මොන පුක්කෙක්ද ?? කුරුදුවත්ත රාජකීයේ head prefect වුන එක විතරයි
     

    Kassaboo

    Well-known member
  • Jan 27, 2023
    525
    610
    93
    මෛත්‍රී දේසපාලනේට involve නෑ කියල හිතනවනම් ඒ දේශපාලන අතදරුවෙක් තමා. එකම දේ එයා involvement එක publicly පෙන්නන්නෙ නෑ.
    අමිමෝ අම්මෝ ... දේශපාලන වැඩිහිටියෝ
     

    Sen-lu

    Well-known member
  • අමිමෝ අම්මෝ ... දේශපාලන වැඩිහිටියෝ
    දුප් පොඩි එකා පල කොනට.
    supergirl-monel.gif