පුන්නක්කු වලට බදු ගැහුව දවසට තමා ඉතිම්!

2osama

Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    උබ දැන් අනුරටද, අනුරගෙ agenda එක fully implement කරනවටද උබ කැමති, මන්ද මුන්දික වෙසියක්ද උබ, කුලියට උනත් තෙරුමක් ඇති දෙයක් කියපන්, තොපේ තියන චන්දත් නැති කරනව මෙ ගු කන හුගන්නා
    දැන් අනුර කියන්නේ වැඩ බැරි ටාසන් කෙනෙක් කියලා තේරෙනවා නේද පොන්ස්
     
    • Like
    Reactions: YelaWolf

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,937
    15,589
    113
    Somewhere in this world
    වේදනායි තමයි ඉතින්... මොකෝ කරන්නේ...

    ඔය ඉතින් කලින් කියපු දේම තමයි... උබලා හිතින් මවාගත්ත දෙයක් කරන්නේ නෑ කියලා බෙරිහන් දෙනවා... ඌට ඡන්දේ දුන්න උන් ඌ ස්ටේජ් එකේ කිව්ව ඒව හොදට අහලා තේරුම් අරන් කලබල නැතුව බලාගෙන ඉන්නවා...

    උබ වගේ ඌට ඡන්දේ නොදුන්න... ඌ කියපු එකක පොඩි clip එකක් බලලා සුරංගනා කතාවක් හිතින් මවාගෙන ඌට බැන බැන හිටපු උන්, අර හිතින් මවාගත්ත කතාව කරන්නේ නෑ කියලා වැලලෙන්න හදනවා...

    වේදනායි තමයි... අපි මොකද ඉතින් කරන්නේ...
    මක්කැයි දැන් එයා කරනව කියන්නෙ?
     
    • Like
    Reactions: YelaWolf

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,011
    4,602
    113
    රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල්
    balagena giyama lapakota karapu deyak nahane. kaiwaruwa witharai :lol: 🤌
    ekane mun marenna haduwane marxist, samaja wade

    idan vahan ganee kiyala, baladdi me ranilge horakan nokarana version ekane
     

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    ඉතින් උබ ඇයි අඩන්නේ, උබට NPP supporters la නෙමෙනි ගෙවන්නේ, ගිහින් හාමු සනිපෙන්ද බලල කකුල් එහෙම කරලා වරෙන්


    කව්ද මෙ අනුරද පොන්නයො
    ------ Post added on Oct 19, 2024 at 11:03 AM
    කව්ද මෙ අනුරද පොන්නයො.. දැන් ලංකාවේ ඔක්කොම දන්නවා අනුර පච පොන්නයා කියලා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:



    463925045_1272987324120525_6680342739294312430_n.jpg