පුන්නක්කු වලට බදු ගැහුව දවසට තමා ඉතිම්!

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,147
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    463743419_3618754788385040_188049804185045546_n.jpg

    ඔය මොකට බදු ගැහුවත් ගොංකයියෝ " ආ කමක් නෑ අපි මාලිමාවට!"
    පුන්නක්කු වලට බදු ගැහුව දවසට තමා ඉතිම් ගොංකයියොංගේ මල පනින්නේ! 😂
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    කතා වෙලා එකක් කියපන්...

    :lol:

    ආනයනික පරිප්පු ඇතුළු භාණ්ඩ 05ක් සඳහා ඊයේ (18) දිනයේ අලුතින් බදු පැනවීමක් සිදුකර නොමැති බව මුදල් අමාත්‍යාංශය පවසනවා.

    එලෙස ඊයේ සිදුකළේ බදු දීර්ඝ කිරීමක් පමණක් බවද එම අමාත්‍යාංශය සඳහන් කළා.

    එමෙන්ම, එලෙස දීර්ඝ කළ බදු අනුපාතයන් ලබන දෙසැම්බර් 31 දක්වා බලපැවැත්වෙන බවද සඳහන්.

    11111222221121212121.jpeg

    - https://www.hirunews.lk/385355/භාණ්ඩ-05ක-බද්ද-ගැන-මුදල්-අමාත්‍යාංශයෙන්-පැහැදිලි-කිරීමක්-නිවේදනය

    අලුත් එකක් ගහලද නැත්නම් රනිල් ගහපු එකක කාලය දීක් කරලද???
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    කතා වෙලා එකක් කියපන්...

    අලුත් එකක් ගහලද නැත්නම් රනිල් ගහපු එකක කාලය දීක් කරලද???
    රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල්
    balagena giyama lapakota karapu deyak nahane. kaiwaruwa witharai :lol: 🤌
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,879
    13,140
    113
    රජය විසින් භාණ්ඩ වර්ග 5ක් සඳහා අළුතින් විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනවා ඇති බවට ප්‍රචාරය වන පුවත් අසත්‍ය බව මුදල්ල ආර්ථික සංවර්ධනල ප්‍රතිපත්ති සම්පාදනල සැලසුම් සහ සංචාරක අමාත්‍යාංශය පවසනවා.

    නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළා.

    ඒ, 2007 අංක 48 දරන විශේෂ වෙළඳ බාණ්ඩ බදු පනත යටතේ 2024 ඔක්තෝබර් මස 14 දිනැති අංක 2406/02 ගැසට් නිවේදනය මගින් භාණ්ඩ වර්ග 05ක් සඳහා බදු පනවා ඇති බවට පළවන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් පැහැදිලි කරමින්.

    2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 වගන්තිය යටතේ පනවනු ලබන බදු පැනවීමේ නියමයන් හි ප්‍රධාන වශයෙන් අදාළ භාණ්ඩ නිශ්චිතව රේගු සංකේතාංක සමග අදාළ බදු අනුපාතයන් සමගින් දැක්වීමත් එම නියමය බලාත්මක වන නිශ්චිත කාල පරාසය, අදාළ නියමයේ සදහන් කිරීමත් ප්‍රධානම නීතමය අවශ්‍යතාවන් 03ක් බව එහි සඳහන් කර තිබෙනවා.

    එම නීතිමය අවශ්‍යතාවය පදනම් කරගෙන, ආනයනික භාණ්ඩ 05ක් සඳහා විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ක්‍රියාත්මක කර තිබු 2353/77 දරන ගැසට් නිවේදනයේ වසරක් වු වලංගු කාලය අවසන් වු බැවින් එය නැවත එලෙසම දීර්ඝ කර ඇති බවයි එමගින් පෙන්වා දී ඇත්තේ.
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල්
    balagena giyama lapakota karapu deyak nahane. kaiwaruwa witharai :lol: 🤌
    ඒක තමයි හරියට එකක් කියපන්...

    රනිල් වැඩි කරපු එකක් ද ලපය වැඩි කරපු එකක් ද???

    රනිල් ගහපු ඒවා දික් කරන්නද බන් ලපයා ගෙනාවේ 😪
    උබල ඡන්දේ දුන්නේ ඒකට නෙවෙයි ද???

    අපි නම් ඡන්දේ දුන්නේ ඒකට...

    අනුරට ඡන්දේ දුන්නේ නැති උන් හිතා ගත්තා අනුර අවාම රනිල් කරපු හරි හෝ වැරදි හැම එකක්ම වෙනස් කරයි කියලා... ඊට පස්සේ හිතුවා අනුරට ඡන්දේ දෙන උන් දෙන්නේ ඌ එහෙම හැම දේම පිස්සෙක් වගේ වෙනස් කරන එකට කැමැත්තෙන් කියලා... දැන් අනුරයා ජනාධිපති වෙලා ඡන්දේ නොදුන්න උන් හිතින් මවාගත්ත දේවල් නොකර වෙන දේවල් කරන හින්දා ඡන්දේ දුන්න උන්ගෙන් අහනවා මේවා කරන්නද අනුර ගෙනාවා කියලා... උබලා හිතින් මවාගත්ත ප්‍රශ්න වලට උත්තර හොයන්න ඉතින් අපිට බෑ...

    වේදනයි නම් ඉවසන් හිටපන්...
    ------ Post added on Oct 19, 2024 at 7:46 AM
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    උබල ඡන්දේ දුන්නේ ඒකට නෙවෙයි ද???

    අපි නම් ඡන්දේ දුන්නේ ඒකට...

    අනුරට ඡන්දේ දුන්නේ නැති උන් හිතා ගත්තා අනුර අවාම රනිල් කරපු හරි හෝ වැරදි හැම එකක්ම වෙනස් කරයි කියලා... ඊට පස්සේ හිතුවා අනුරට ඡන්දේ දෙන උන් දෙන්නේ ඌ එහෙම හැම දේම පිස්සෙක් වගේ වෙනස් කරන එකට කැමැත්තෙන් කියලා... දැන් අනුරයා ජනාධිපති වෙලා ඡන්දේ නොදුන්න උන් හිතින් මවාගත්ත දේවල් නොකර වෙන දේවල් කරන හින්දා ඡන්දේ දුන්න උන්ගෙන් අහනවා මේවා කරන්නද අනුර ගෙනාවා කියලා... උබලා හිතින් මවාගත්ත ප්‍රශ්න වලට උත්තර හොයන්න ඉතින් අපිට බෑ...

    වේදනයි නම් ඉවසන් හිටපන්...
    ඉතිං ලපයා ස්ටේජ් උඩ නැටුවේ රනිල් කරන හැමදේම වැරදියි කියලනෙ. දැන් බලද්දි ඌ කරන්නෙත් රනිල් කරපු ඒවම තමයි . ඒ කියන්නෙ අපි කිව්ව ඒවා හරි. රනිල් කරපු ඒවා රනිල්ට හොදට කරන්න පුලුවන් ලපයෙක් ඕනේ නෑ ඒකට .
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ඉතිං ලපයා ස්ටේජ් උඩ නැටුවේ රනිල් කරන හැමදේම වැරදියි කියලනෙ. දැන් බලද්දි ඌ කරන්නෙත් රනිල් කරපු ඒවම තමයි . ඒ කියන්නෙ අපි කිව්ව ඒවා හරි. රනිල් කරපු ඒවා රනිල්ට හොදට කරන්න පුලුවන් ලපයෙක් ඕනේ නෑ ඒකට .
    වේදනායි තමයි ඉතින්... මොකෝ කරන්නේ...

    ඔය ඉතින් කලින් කියපු දේම තමයි... උබලා හිතින් මවාගත්ත දෙයක් කරන්නේ නෑ කියලා බෙරිහන් දෙනවා... ඌට ඡන්දේ දුන්න උන් ඌ ස්ටේජ් එකේ කිව්ව ඒව හොදට අහලා තේරුම් අරන් කලබල නැතුව බලාගෙන ඉන්නවා...

    උබ වගේ ඌට ඡන්දේ නොදුන්න... ඌ කියපු එකක පොඩි clip එකක් බලලා සුරංගනා කතාවක් හිතින් මවාගෙන ඌට බැන බැන හිටපු උන්, අර හිතින් මවාගත්ත කතාව කරන්නේ නෑ කියලා වැලලෙන්න හදනවා...

    වේදනායි තමයි... අපි මොකද ඉතින් කරන්නේ...
     
    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    රජය විසින් භාණ්ඩ වර්ග 5ක් සඳහා අළුතින් විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනවා ඇති බවට ප්‍රචාරය වන පුවත් අසත්‍ය බව මුදල්ල ආර්ථික සංවර්ධනල ප්‍රතිපත්ති සම්පාදනල සැලසුම් සහ සංචාරක අමාත්‍යාංශය පවසනවා.

    නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළා.

    ඒ, 2007 අංක 48 දරන විශේෂ වෙළඳ බාණ්ඩ බදු පනත යටතේ 2024 ඔක්තෝබර් මස 14 දිනැති අංක 2406/02 ගැසට් නිවේදනය මගින් භාණ්ඩ වර්ග 05ක් සඳහා බදු පනවා ඇති බවට පළවන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් පැහැදිලි කරමින්.

    2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 වගන්තිය යටතේ පනවනු ලබන බදු පැනවීමේ නියමයන් හි ප්‍රධාන වශයෙන් අදාළ භාණ්ඩ නිශ්චිතව රේගු සංකේතාංක සමග අදාළ බදු අනුපාතයන් සමගින් දැක්වීමත් එම නියමය බලාත්මක වන නිශ්චිත කාල පරාසය, අදාළ නියමයේ සදහන් කිරීමත් ප්‍රධානම නීතමය අවශ්‍යතාවන් 03ක් බව එහි සඳහන් කර තිබෙනවා.

    එම නීතිමය අවශ්‍යතාවය පදනම් කරගෙන, ආනයනික භාණ්ඩ 05ක් සඳහා විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ක්‍රියාත්මක කර තිබු 2353/77 දරන ගැසට් නිවේදනයේ වසරක් වු වලංගු කාලය අවසන් වු බැවින් එය නැවත එලෙසම දීර්ඝ කර ඇති බවයි එමගින් පෙන්වා දී ඇත්තේ.
    දැන් මේ නම්කිට ඇත්ත කියන්නේ සිරස නෙමෙයි.. ITN :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    ඉතිං ලපයා ස්ටේජ් උඩ නැටුවේ රනිල් කරන හැමදේම වැරදියි කියලනෙ. දැන් බලද්දි ඌ කරන්නෙත් රනිල් කරපු ඒවම තමයි . ඒ කියන්නෙ අපි කිව්ව ඒවා හරි. රනිල් කරපු ඒවා රනිල්ට හොදට කරන්න පුලුවන් ලපයෙක් ඕනේ නෑ ඒකට .
    පචයක් අහමු

    ------ Post added on Oct 19, 2024 at 8:41 AM

    වේදනායි තමයි ඉතින්... මොකෝ කරන්නේ...

    ඔය ඉතින් කලින් කියපු දේම තමයි... උබලා හිතින් මවාගත්ත දෙයක් කරන්නේ නෑ කියලා බෙරිහන් දෙනවා... ඌට ඡන්දේ දුන්න උන් ඌ ස්ටේජ් එකේ කිව්ව ඒව හොදට අහලා තේරුම් අරන් කලබල නැතුව බලාගෙන ඉන්නවා...

    උබ වගේ ඌට ඡන්දේ නොදුන්න... ඌ කියපු එකක පොඩි clip එකක් බලලා සුරංගනා කතාවක් හිතින් මවාගෙන ඌට බැන බැන හිටපු උන්, අර හිතින් මවාගත්ත කතාව කරන්නේ නෑ කියලා වැලලෙන්න හදනවා...

    වේදනායි තමයි... අපි මොකද ඉතින් කරන්නේ...
    තව සුද්ද කරමු :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    ------ Post added on Oct 19, 2024 at 8:41 AM

    කුහක වෙන්න එපා. පොඩ්ඩක් ඉඩ දෙන්නකෝ :lol::lol:

    Fran Healy Reaction GIF by Travis
    ආපු දවසේ ඉදන් අඩියාව :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    ------ Post added on Oct 19, 2024 at 8:42 AM
     
    • Haha
    Reactions: YelaWolf

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    එදාට තමා ඉතින් @2osama @EVC @tharakaf @N A K A M U R A වගේ උන්ට මල පනින්නේ.
    උබලා නේ බන් ඒවා කන්නේ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: අඩුම ගානේ අල්ලපු එක හොරෙක් පෙන්නාපන්.. උගන්ඩාවෙන් ගෙනාපු ඩොලර් පෙන්නාපන්..

    • Haha
    • Like
    Reactions: YelaWolf and 2osama