පුන්සිරි සොයිසා ගේ පට්ට සිංඳුවක් (නොහඩන් &#351

thara007

Member
Aug 25, 2009
231
13
0
පුන්සිරි සොයිසා ගේ පට්ට සිංඳුවක් (නොහඩන් &#351

[FONT=&quot]අද කාලේ කොල්ලෝ ගැන සැකෙන් බලන කෙල්ලෝ වෙනුවෙන් කියපු පට්ට සිංඳුවක්.
මෙකේ සරල විදිහට කෙල්ලෙක්ට තේරුම් කරලා දෙන විදිහ ප්ට්ට.

[/FONT]
[FONT=&quot]
[/FONT]
[FONT=&quot]
[/FONT]
[FONT=&quot]නොහඩන්[/FONT] [FONT=&quot]ලදුනේ[/FONT] , [FONT=&quot]නොහඩන්[/FONT] [FONT=&quot]ලදුනේ[/FONT]
[FONT=&quot]සුරා[/FONT] [FONT=&quot]පොදක්[/FONT] [FONT=&quot]මා[/FONT] [FONT=&quot]තොල[/FONT] [FONT=&quot]ගෑ[/FONT] [FONT=&quot]පමනින්[/FONT]
[FONT=&quot]සුරා[/FONT] [FONT=&quot]සොඬෙකු[/FONT] [FONT=&quot]වේදෝ..[/FONT]
[FONT=&quot]ඇය[/FONT] [FONT=&quot]අත[/FONT] [FONT=&quot]ගෙන[/FONT] [FONT=&quot]රැඟුමක්[/FONT] [FONT=&quot]පෑ[/FONT] [FONT=&quot]පමනින්[/FONT]
[FONT=&quot]මා[/FONT] [FONT=&quot]සළලෙකු[/FONT] [FONT=&quot]වේ[/FONT] [FONT=&quot]දෝ….[/FONT]
[FONT=&quot]මා[/FONT] [FONT=&quot]සළලෙකු[/FONT] [FONT=&quot]වේ[/FONT] [FONT=&quot]දෝ…..[/FONT]


[FONT=&quot]ඔබේ[/FONT] [FONT=&quot]උපන්[/FONT] [FONT=&quot]දින[/FONT] [FONT=&quot]ප්[/FONT]‍[FONT=&quot]රිය[/FONT] [FONT=&quot]සාදයෙදී[/FONT]
[FONT=&quot]බමන[/FONT] [FONT=&quot]මතින්[/FONT] [FONT=&quot]රස[/FONT] [FONT=&quot]ගීයක්[/FONT] [FONT=&quot]ගැයුවට[/FONT]

[FONT=&quot]සුමුදු[/FONT] [FONT=&quot]අතක්[/FONT] [FONT=&quot]ගෙන[/FONT] [FONT=&quot]රැඟුමක්[/FONT] [FONT=&quot]රැඟුවට[/FONT]
[FONT=&quot]මා[/FONT] [FONT=&quot]සළලෙකු[/FONT] [FONT=&quot]වේ[/FONT] [FONT=&quot]දෝ….[/FONT]
[FONT=&quot]මා[/FONT] [FONT=&quot]සළලෙකු[/FONT] [FONT=&quot]වේ[/FONT] [FONT=&quot]දෝ….[/FONT]
[FONT=&quot]මා[/FONT] [FONT=&quot]සළලෙකු[/FONT] [FONT=&quot]වේ[/FONT] [FONT=&quot]දෝ……[/FONT]

[FONT=&quot]දහසක්[/FONT] [FONT=&quot]මිතු[/FONT] [FONT=&quot]කැල[/FONT] [FONT=&quot]රඟ[/FONT] [FONT=&quot]වේලේ[/FONT]
[FONT=&quot]ඔබේ[/FONT] [FONT=&quot]උපන්[/FONT] [FONT=&quot]දින[/FONT] [FONT=&quot]සමරණ[/FONT] [FONT=&quot]මොහොතේ[/FONT]

[FONT=&quot]පසකට[/FONT] [FONT=&quot]වී[/FONT] [FONT=&quot]කිරි[/FONT] [FONT=&quot]දරුවෙකු[/FONT] [FONT=&quot]වාගේ[/FONT]
[FONT=&quot]ඉකි[/FONT] [FONT=&quot]බිඳ[/FONT] [FONT=&quot]හඩනු[/FONT] [FONT=&quot]ඒපා…..[/FONT]
[FONT=&quot]ඉකි[/FONT] [FONT=&quot]බිඳ[/FONT] [FONT=&quot]හඩනු[/FONT] [FONT=&quot]ඒපා………..[/FONT]
[FONT=&quot]ඉකි[/FONT] [FONT=&quot]බිඳ[/FONT] [FONT=&quot]හඩනු[/FONT] [FONT=&quot]ඒපා…………..[/FONT]


[FONT=&quot]ගායනය[/FONT] - [FONT=&quot]පුන්සිරි[/FONT] [FONT=&quot]සොයිසා[/FONT]




http://www.youtube.com/watch?v=Pyvko9i7tGc


සිංඳුව අහන ගමන් වචන ලිව්වේ, වැරදි අතොත් නිවැරදි කරන්න.!

රස වින්ඳා නම් අනික් අයටත් බලන්න BUMP දීලා යන්න.
බොක්කට වැදුනා නම් REP දී සැලකුවාට කම් නැත.
 
Last edited:

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඇයි බොලේ..උඹ ඕක ඇහුවේ අද දෑ????
    මම නං මං හිතන්නේ අවුරුදු 5-6 හිච්චි එකා සංදියේ ඕක ඇහුවේ!!
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    අඩෝ මට මූව එපා වෙන්වා බන් වෙලාවකට... :oo:
    ඔක්කාරෙට එනවා බස් එකක වගේ මුගේ cd එකක් දාල තිබ්බොත්...
    බූට් රජෙක්නෙ බන් මූ....
    හයියො එපා වෙන්වා එකම විලාපයයි... :baffled:
     

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    විරහවේ රහ නියමෙට තියෙන වොයිස් එකක් පුන්සිරිට තියෙන්නේ. සමහර සින්දු වදින තෑනට රිදෙන්නම වදිනවා.
     

    thara007

    Member
    Aug 25, 2009
    231
    13
    0
    ඇයි බොලේ..උඹ ඕක ඇහුවේ අද දෑ????
    මම නං මං හිතන්නේ අවුරුදු 5-6 හිච්චි එකා සංදියේ ඕක ඇහුවේ!!

    na ban, meka kalin ahala thibba, but ada thamai bokkatama wadune,:shocked:
    a kick ekata thamai elakiri eke post kare.:rolleyes: