පුන් සද රෑට!!!!!!!!!

hmhm95

Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    පුන් සද රෑට ඇවිදින් හේනේ - ගීත විචාරය 03







    [FONT=&quot]පුන් සඳ රෑට ඇවිදින් හේනේ කලුව බිඳ[/FONT][FONT=&quot]..[/FONT]
    [FONT=&quot]රන්කෙඳි සේම රන්වන් ඉරිඟු ඉබිනවද[/FONT][FONT=&quot]..[/FONT]
    [FONT=&quot]තුන් යම හීන දැක දැක මොටදැයි ගෙදර ඉඳ[/FONT]
    [FONT=&quot]රන්කඳ තාම පැල් රකිනවාදෝ නිදි නැතිද[/FONT]

    [FONT=&quot]නිල් තරු රෑන ඉඟි බිඟි පාන අහස යට[/FONT]
    [FONT=&quot]පිල්කඩ උඩම ඇලවී ඉන්න හිතයි මට[/FONT]
    [FONT=&quot]මී අඹ කන්න ගිරවුනි එන්න එපා හෙට[/FONT]
    [FONT=&quot]මල් පිපුනාට ගෙඩි නෑ තාම අඹ ගහට[/FONT]

    [FONT=&quot]රන් කඳ සේම පින්සර මාගෙ ඇතු නිදන[/FONT]
    [FONT=&quot]රන්මල් යාන හීනෙන් දකින පින පමන[/FONT]
    [FONT=&quot]තුන්පත් රෑන වේදෝ කෝම අප දෙදෙන[/FONT]
    [FONT=&quot]රන්කැටි පුතුට ඉඩ මදිවාද මගෙ යහන[/FONT]



    [FONT=&quot]මෙකෙ පලවෙනි කොටසින් කියන්නෙ එයාගෙ මිනිහ පැල් රකින්න ගියා කියල[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]හද තියෙන කාලෙට වගා වලට සත්තු එනවා වැඩියි[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]මිනිහගෙ පීදීගෙන එන හේනෙ තියෙන[/FONT][FONT=&quot]වගාවන් වලට හානි වෙන්න තියෙන ඉඩ වැඩියි[/FONT][FONT=&quot]..... [/FONT][FONT=&quot]ගෙදර ඉන්න පුලුවන්කමක් නෑ[/FONT][FONT=&quot]එතකොට[/FONT][FONT=&quot]... [/FONT][FONT=&quot]එක නිසයි මිනිහ ගිහින් තියෙන්නෙ[/FONT][FONT=&quot].[/FONT]

    [FONT=&quot]නිල් තරු රෑන ඉඟි බිඟි පාන අහස යට[/FONT]
    [FONT=&quot]පිල්කඩ උඩම ඇලවී ඉන්න හිතයි මට[/FONT]
    [FONT=&quot]මී අඹ කන්න ගිරවුනි එන්න එපා හෙට[/FONT]
    [FONT=&quot]මල් පිපුනාට ගෙඩි නෑ තාම අඹ ගහට[/FONT]


    [FONT=&quot]දෙවැනි කොටසින් කියන්නෙ එහෙම ගියාම ගැහැනු හිත වැඩ කරන හැටි[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]නිල් තරු[/FONT][FONT=&quot]පායන[/FONT], [FONT=&quot]හද තියෙන රාත්‍රියෙ මිනිහත් එක්ක පිල උඩට වෙලා ආදරෙන් ඉන්න ආසයි[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඒ[/FONT][FONT=&quot]උනුසුම මතක් කරගෙන මිනිහ නෙතත් මට එහෙමම ඉන්න හිතෙනවා[/FONT][FONT=&quot].[/FONT]
    [FONT=&quot]මෙච්චර ආසාවෙන් ඉන්න ගැහැනු කෙනාට ලමයෙක් ලැබෙන ලකුනු තියෙනවද කියල අහල[/FONT][FONT=&quot]සතුටු වෙන්න හිතවතුන්ට[/FONT], [FONT=&quot]නෑදෑයන්ට[/FONT], [FONT=&quot]දෙමුපියන්ට එන්න එපා කියනවා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]මොකද[/FONT][FONT=&quot]සෘන්ගාත්මක රාත්‍රියක් උනත් ඒ හැගීම් තුරුලු කරගෙන ගැහැනු කෙනා තනියම[/FONT][FONT=&quot]හාන්සිවෙලා ඉන්න නිසා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ලමයෙක් ලැබෙන්න අවශ්ය හැමදෙම තිබුනත් ලමයෙක්[/FONT][FONT=&quot]නැතිවෙන්න හේතුව මිනිහා නැතිකම[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඒකයි මල් පිපුනාට ගෙඩි නෑ තම අඹ ගහට[/FONT][FONT=&quot]කියන්නෙ[/FONT][FONT=&quot].[/FONT]

    [FONT=&quot]අවසාන කොටස[/FONT]


    "
    [FONT=&quot]රන් කඳ සේම පින්සර මාගෙ ඇතු නිදන[/FONT]
    [FONT=&quot]රන්මල් යාන හීනෙන් දකින පින පමන[/FONT]
    [FONT=&quot]තුන්පත් රෑන වේදෝ කෝම අප දෙදෙන[/FONT][FONT=&quot]"[/FONT]

    [FONT=&quot]මෙකෙ කියන්නෙ රන්කද ඒ කියන්නෙ මිනිහා නිදි එත් දැන් පැල් රකින්න ගිහින්[/FONT][FONT=&quot]....[/FONT]
    [FONT=&quot]මෙතන වැදගත් [/FONT][FONT=&quot]"[/FONT][FONT=&quot]පින්සර මාගෙ ඇතු නිදනා[/FONT][FONT=&quot]" [/FONT][FONT=&quot]කියන කොටස[/FONT][FONT=&quot].... [/FONT][FONT=&quot]ඒ කියන්නෙ මහාමායා දේවි දැකපු හිනෙ වගෙ ඇත් පැටවා එන්නෙ නෙති එක ගැන[/FONT][FONT=&quot]....[/FONT]
    [FONT=&quot]මිනිහා සහ ලමයෙක් කියන දෙන්නම නෑ මෙයාට[/FONT][FONT=&quot]. ....[/FONT]
    [FONT=&quot]දෙන්න එකතුවෙනව දකින්නෙ හීනෙන් විතරයි[/FONT][FONT=&quot]... [/FONT][FONT=&quot]ඉතින් කවද්ද[/FONT][FONT=&quot]කොහොමද මෙ පවුලට [/FONT]3 [FONT=&quot]වෙනියෙක් එකතු වෙන්නේ[/FONT][FONT=&quot]........[/FONT]

    "
    [FONT=&quot]රන්කැටි පුතුට ඉඩ මදිවාද මගෙ යහන[/FONT][FONT=&quot]"[/FONT]


    [FONT=&quot]මෙ ඔක්කොම දේවල් ටික ඇත්ත උනත් කාටවත් දොස් කියන්න නෑ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]සමහරවිට මේ හැමදේම[/FONT][FONT=&quot]වෙන්නෙ මගෙ කුසෙ ඉඩමදිවෙලාද දන්නෙ නෑ කියල අහින්සකව ගෑනු කෙනා දුක් වෙනවා[/FONT]
    [FONT=&quot].

    උපුටාගැනීමකි!

    [/FONT]
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    [FONT=&quot]පුන් සඳ රෑට ඇවිදින් හේනේ කලුව බිඳ[/FONT][FONT=&quot]..[/FONT]
    [FONT=&quot]රන්කෙඳි සේම රන්වන් ඉරිඟු ඉබිනවද[/FONT][FONT=&quot]..

    මචං, තව ටිකක් ගැබුරින් හිතලා බලන්න... මෙතන පොඩි ශ්‍රුන්ගාර රසයක් තියනවා:yes:

    7+
    [/FONT]
     
    Sep 11, 2014
    476
    165
    0
    Cinnamon Gardens
    සිංහලෙන් ම කියනවා නම් මිනිහා පැල්රකින්න ගිහින් ඉදිද්දී ගෑණි ගේ ජංගිය තෙත් උනා ..
    දැන් ඉන්නම බෑ .. ඇහිල්ලක් හරි දාන්න ඕනේ .. ම්ම්හ්හ් .. අන්න ඒ වෙලාවේ කෙල්ලට ඔය සින්දුව කියවුනා මෝල වැඩි කමටම :dull:
     

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    සිංහලෙන් ම කියනවා නම් මිනිහා පැල්රකින්න ගිහින් ඉදිද්දී ගෑණි ගේ ජංගිය තෙත් උනා ..
    දැන් ඉන්නම බෑ .. ඇහිල්ලක් හරි දාන්න ඕනේ .. ම්ම්හ්හ් .. අන්න ඒ වෙලාවේ කෙල්ලට ඔය සින්දුව කියවුනා මෝල වැඩි කමටම :dull:




    • :shocked::lol::lol::lol::lol::lol::lol:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    නියමයි මචන්
    11.gif
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    සිංහලෙන් ම කියනවා නම් මිනිහා පැල්රකින්න ගිහින් ඉදිද්දී ගෑණි ගේ ජංගිය තෙත් උනා ..
    දැන් ඉන්නම බෑ .. ඇහිල්ලක් හරි දාන්න ඕනේ .. ම්ම්හ්හ් .. අන්න ඒ වෙලාවේ කෙල්ලට ඔය සින්දුව කියවුනා මෝල වැඩි කමටම :dull:

    :shocked::lol:
     
    • Like
    Reactions: hmhm95