පුනුරුත්තාපනය , උදවුවක්

idontknowwhy

Member
Sep 19, 2014
3
1
0
පුනුරුත්තාපනය , උදවුවක්

වයස 18 ට අඩු ලමයින්ව පුනුරුත්තාපනය සදහා දරුවාගේ කෑමෑත්ත නොමෑතිව යොමු කල හෑකිද , හෑකි නම් කොමද?

ඈල්කොහොල් පරිහරනය කරන තරුන දරුවෙකි
 
  • Like
Reactions: joshmiller

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North

දරුවගෙ කැමැත්ත ඕන්නං යකෝ මලාට පුනරුත්තාපනය කරන්න වෙන්නෑනෙ..
උඹව පුනරුත්තාපනය කරන්නද හදන්නෙ ? බොන එක නවත්තපං.. අඬල කියපං යවන්න එපා කියල.. :3
BUMP
 

Manash

Well-known member
  • Sep 17, 2009
    8,184
    1,892
    113
    C:\
    ඕනෙ නැහැ.. ලමය කියයිද බන් යන්න ඕනේ කියල :P
     

    Goldberg

    Member
    Dec 15, 2008
    1,354
    117
    0
    අවුරුදු 18 අඩු නම් පුනුරුත්තාපනයට දාන්න පුලුවන් උසාවි නියොගයකින් විතරයි
     

    idontknowwhy

    Member
    Sep 19, 2014
    3
    1
    0

    දරුවගෙ කැමැත්ත ඕන්නං යකෝ මලාට පුනරුත්තාපනය කරන්න වෙන්නෑනෙ..
    උඹව පුනරුත්තාපනය කරන්නද හදන්නෙ ? බොන එක නවත්තපං.. අඬල කියපං යවන්න එපා කියල.. :3
    BUMP

    naha daruwo hindai me okkoma karadara
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලමයාගේ අකමැත්තෙන් පුනුරුත්තාපනය කල නොහැකිය.:dull:
    මොකද ඌ හම්බුන ගමන් ආයෙ බොනව.