පුබුදු ජයගොඩ ගේ රාත්‍රී ජීවිතය
පුබුදු ජයගොඩ ගේ රාත්‍රී ජීවිතය
Posted on 23 November 2012.
ඉන්දියාවේ කූඩන්කුලම් න්‍යෂ්ඨික බාලාගාරයට එරෙහිව ඉන්දියාවේ විරෝධතාකරුවන් සමග ළඟදීම සම්බන්ධතා ආරම්භ කරන බව කූඩන්කුලම් බලාගාරයට එරෙහි ජනතා ව්‍යාපාරය පවසයි.
එම සංවිධානය එළිදැක්වීමේ මාධ්‍ය හමුව අද කොළඹ පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල සම්මන්ත්රණ ශාලාවේ පැවති අතර එහිදී මෙම කරුණු අනාවරණය කෙරණි.
එම මාධ්‍ය හමුවට කුඩන්කුලම් න්‍යෂ්ඨික බලාගාරයට එරෙහි ජනතා ව්‍යාපාරයේ මෙහෙයුම් කමිටු සාමාජිකයින් වන, පෙරටුගාමී සමාජවාදී පක්ෂය වෙනුවෙන් එහි දේශපාලන මණ්ඩල සභික දුමින්ද නාගමුව, සොබා දහම අධ්‍යයන කේන්ද්‍රය වෙනුවෙන් රවීන්ද්‍ර කාරියවසම්, මිහිතල මිතුරෝ පරිසර සංවර්ධන පදනම වෙනුවෙන් කරුණාදාස මූණගම, මාවෝවාදී කොමියුනිස්ට් පක්ෂයට අනුබද්ධ මිහිමවගේ දූදරුවෝ වෙනුවෙන් සුරේන්ද්‍ර අජිත් රූපසිංහ, මධ්‍යස්ථානය වෙනුවෙන් වංගීෂ සුමනසේකර යන මහත්වරු සහභාගි වූහ.
ඉහත ප්‍රවෘත්තිය පළකර තිබුනේ ලංකා විවිස් වෙබ් අඩවියෙහිය. එම ප්‍රවෘත්තිය අනුව පෙරටුගාමී සාමජවාදී පක්ෂය විසින් මේ මාධ්‍ය හමුව සංවිධානය කර තිබුනේ ඉන්දියාවේ කුණ්ඩලම් න්යයෂ්ඨික බලාගාරයට එරෙහිව විරෝධතා සංවිධානයක් ගොඩ නැගීමේ අරමුණිනි. ජපානයේ න්යයෂ්ඨික බලාගාරයක් නිසා ඇති වූ විනාශයත් සමග සසදන කළ මේ බලගාරය යනු ලංකාවේ ජන ජීවිතය කෙරෙහි බලපාන ප්‍රබල ප්‍රශ්ණයක් බව අපේ පිළිගැනීමයි. මෙය කෙතරම් ප්‍රබල තර්ජනයක් ද යත් මේ බලාගාරය නිසා මුලු මහත් ශ්‍රි ලංකාවේම අනාගතය අඳුරු විය හැකිය. මේ නිසා ඉහත ප්‍රවෘත්තිය අපි අවධානයෙන් යුතුව කියවීමු. මේ රට බේරා ගැනීමේ මහා සටනට අවතීර්ණ වී සිටින සාමාජිකයන්ගේ වගතුග අපි සොයා බැලුවෙමු. මෙහි එක් සාමාජිකයෙකු වන වංගීස සුමනසේකර නියෝජනය කරන්නේ මධ්‍යස්ථානය නම් බ්ලොග් අඩවිය බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය කියයි. අපි එම බ්ලොග් අඩවිය මේ නිසාම කියවිමු. එහි ඇත්තේ අලි කුණුහරුප ගොඩකි.එහි මුල පටන් අගටම ඇති දේ පහත පරිදි සාරාංශ ගත කළ හැකිය
01-මේ බ්ලොග් අඩවිය මගින් මූලිකවම ඉලක්ක කරන්නේ එක්තරා දේශපාලන සංවිධානයයකි.( එම සංවිධානයේ නම ලියන්නට බැරි වන්නේ එය පෙරටුගාමී සමාජවාදී පක්ෂය සමග පටලවා ගත හැකි බැවිනි.)
02-මෙහි ලේඛකයන් ඉන්නේ තිදෙනෙකි. වංගීස සුමනසේකර, නිර්මාල් රංජිත් දේවසිරි, කල්‍යනන්ද පෙරේරා
මේ අනුව අපි මුලින්ම නිර්මාල් රංජිත් දේවසිරි ගැන සලකා බලමු. පැරණි එක්ස් කණ්ඩායමේ හිටපු නායකයා වන්නේ මොහුය. ලෝක ඉතිහාසයේ ප්‍රථම වතාවට තමන්ගේම සංවිධානය වැරදි බව කියමින් සිය පක්ෂයෙන් ඉවත් වූ පළමු නායකයා වන්නේ ද මොහුය. ඒ නිසා ඔහුට සිහිමද ගතියක් ඇතැයි කෙනෙකුට සිතීම සාධාරණය.අනෙක් අතට 88-89 වනවානුවේ දී මහජන විප්ලවකාරී හමුදාව (ප්‍රා) සංවිධානයට සම්බන්ධ වී ජනතා විමුක්ති පෙරමුනේ සාමාජිකයන් ඝාතනය කරන්නට සහය දැක්වු අයෙකි.( මේ කාලයේ කැලුම් නවරත්නලා ඉපදී නැත) ඒ අනුව අතීතයේ සිය පක්ෂයේ සාමාජිකයන් ඝාතනය කරන්නට සහය දැක්වූ අය සමග මේ යුගයේ වාඩි වීම අපට අනුව ප්රජාතන්ත්රවාදී ලක්ෂණයකි. නමුත් එය කිසිසේත්ම විප්ලවාදී ලක්ෂණයක් වන්නේ නැත.උදාහරණයක් ලෙස නිර්මාල් රංජිත් දේවසිරි සමග අපි මියයන තුරු කිසිවිටෙකත් දේශපාලනය කරන්නේ නැත.
වංගීස සුමනසේකර සහ කල්‍යනන්ද පෙරේරා නැතිනම් මැක් පෙරේරා නැත්තම් නන්ද පෙරේරා සම්බන්ධයෙන් යමක් කිව යුතුය. මේ අය දේශපාලන ප්‍රශ්ණ ලෙස හදුනා ගන්නේ තමන්ගේම පවුල් තුළ ඇතිවුන ගැටුලුයි. උදාහරණයකට වංගීසගේ පියා ජොගින් යන විට සිදු වූ සිදුවීමක් ගැන සොයා බලන්න යැයි අපි පුබුදු ජයගොඩට කියන්නෙමු. එසේ සොයා බැලීමෙන් පසු ඔහුට අප්පිරියාවක් ඇති නොවන්නේ නම් අපිට පුබුදුගේ පවුල ගැන යළි සොයා බලන්නට සිදු වෙයි.
මේ මධ්‍යස්ථානය තුළ තටමමින් උත්සහා කරනු ලබන්නේ දීප්ති විසින් ලංකාවට හදුන්වා දුන් න්‍යාය අභිබවා යන්නේ කෙසේද යන්න සොයා ගැනීමටයි. මේ මුලු බ්ලොග් අඩිවියම ඉල්ලක කර ඇත්තේ දීප්තිව ප්‍රශ්ණ කරන්නටයි. එවන් මධ්‍යස්ථානයක් දේශපාලනික වශයෙන් පෙරටුගාමී සමාජවාදීන්ට අතිශයින්ම වැදගත් වීම අපේ පක්ෂයේ නම ඔවුන් රුසියාවෙන් අහුලා ගත්තා සේ හැසරිීමටත් වඩා හාස්‍යජනකය. මේ අය දේශපාලනය කියා ප්‍රශ්ණ කරන්නේ දීප්තිව පමණි. ඔවුන්ගේ සියලු සතුරන්ගේ මව් සතුරා දී්ප්තිය. මේ වංගීස සුමනසේකර මීට ප්‍රථම තමන් සමග දේශපාලනය කළ පුද්ගලයන්ව පොලීසියට අල්ලා දුන් කෙනෙකි. එහිදී ඔහු තමන්ගේ පියාගේ නමේ හයිය පාවිච්චි කරන ළදි.
නන්ද පෙරේරාගේ හැසිරීම ගැන අවශ්‍ය නම් ඔහුගේ බිරිදගෙන් අසා දැන ගන්නට පුබුදු ජයගොඩට පුලුවන. මීට අමතරව වංගීස සුමනසේකර ලංකාවේ තරුණ ජනප්‍රිය ගායකයෙකුගේ බිරිද සමග පැවති සමිබන්ධයකදී ඇගේ ඔලුවේ කෙස් වලින් අල්ලා ගෙන පඩි පෙළක් දිගේ පහළට ඇදගෙන විත් මුහුණට තඩි බෑම සමහරට විට ස්ත්‍රී විමුක්තියට අදාල විය හැකිය. පෙරටුගාමීන් දේශපාලන කාර්යන් සදහා මානසික රෝගීන්ව එකතු කර ගන්නේ එලෙසිනි. කුමාර් ගුණරත්නම්ව අත්අඩංගුවට ගන්නා වේලාවේ සිදු වූ සම්පූර්ණ සිදුවීම අපි දන්නා අතර එයින් යම් කොටසක් ඉවත් කර ඇති බවද අපි දනිමු. මන්ද යත් අප කැමති වුවත් නැතත් දේශපාලන නායකයෙකු ලෙස අප ඔහුට ගෞරව කරන නිසාය. පෙරටුගාමීන් පැනියා සහ වංගීස යන මානසික රෝගීන් ලවා අපට සලකන්නේ ඒ ආකාරයෙන් ද?. මේ දේවල් මෙසේ සිදු වන්නේ දේශපාලන වරදක් නිසා නොව අප එකිනෙකා හැදුනු වැඩුනු පවුල් වල වරදක් නිසාය. උදාහරණයක් ලෙස පැනියාට සහ ඔහුගේ මල්ලීට කුඩා කලදී ඔවුන්ගේ අම්මා විසින් ක්‍රීමි කැකර් බිස්කට්ටුවක් දෙකට කඩා දුන් විට මල්ලීගේ අතට ගසා ඉතිරි පලුවත් සොරෙන් පැනියා කෑවේය. කුඩා කාලයේ දී ඔහුගේ මව ‛උබ මල්ලීට කලේ කැත වැඩක්’ යැයි පැනියාට කියා නොදුන්නාය. වෙන අය කන විට අතට ගසා ඒ දේ කෑම වැඩිහිටි වූවාට පසුත් පැනියාගේ පුරුද්දය. කාට හෝ රතුපාට පුටුවක් ලැබුන විට පැනියාටත් රතුපාට පුටුවක්ම අවශ්‍ය වෙයි. එලෙස නොලැබුනහොත් ලැබූ කෙනාගේ පුටුවේ අණ්ඩක් හොරෙන් කඩා දමයි.
මේ සියල්ල තීරයට පිටුපස සිට මෙහෙවන පුබුදු ජයගොඩ තමන් කරන්නේ නරක වැඩක් බව නොදන්නවා නොවේ. ඔවුන් කරන කැතවැඩ වලට අපිත් කැතවැඩ වලින්ම ප්‍රතිචාර දුනහොත් මොකද වෙන්නේ?
ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය,