පුරන් වූ කුඹුරු හමුදාවට

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    1598188068n3.jpg


    පුරන් වූ කුඹුරු වගා කිරීම සඳහා ත‍්‍රිවිධ හමුදාව යෙදවීමට රජය තීරණය කර තිබෙනවා.

    පුරන් වූ කුඹුරු වගා කටයුතු සඳහා යොදා නොගන්නේ නම් ගොවිජන සේවා පනතට යටත්ව ඒ සදහා ත‍්‍රිවිධ හමුදාව යෙදවීමට තිරණය කර ඇති බවයි ග‍්‍රාමීය කුඹුරු හා ආශ‍්‍රිත වැව්, ජලාශ හා වාරිමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න පවසන්නේ.

    මේ අතර මෙම වසරේ යල කන්නයේ වී මිලදී ගැනීමේ රජයේ වැඩසටහන යටතේ වී කිලෝවක් රුපියල් 50 ක සහතික මිලක් යටතේ මිලදී ගැනීමටයි නියමිතව ඇත්තේ.

    පළමු අදියර යටතේ මෙවර යල කන්නයේ වී අස්වැන්නෙන් මෙටි‍්‍රක් ටොන් ලක්‍ෂ 2 ක් මිලදී ගැනීමට නියමිතයි.
     

    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    ඒකනම් සුපිරි වැඩක්....
    පුරන් කුඹුරක් අපි ඉල්ලුවොත් අයිතිකරු කොන්දේසි ගොඩක් දානවා. දැන් හරිනේ.....

    කොහොම උනත් මේ රටේ තියෙන සියලු කුඹුරු වගා කරොත් අපි සහලින් ස්වයංපෝෂිත වෙනවා.

    ආහාර ඇමතිගේ කොමිස් කුට්ටියට පාර වදිනවා
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Monawada bn puran kumbiru kiyanne
    පුරන් කුඹුරු කියන්නෙ කන්න 3,4ක් එක දිගට වැඩ නොකරපු කුඹුරු.. ඒවයේ මඩ අඩු වෙල පොළොව ගල් වෙලා මහ බැද්ද වැවිලා පිට්ටෙනි වගේ වෙච්ච්...එහෙම වෙන එක අපරාධයක්...
     
    Last edited:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Fertilizer na. Eka loku prashnayak. Immediately monawahari ekata karanna wenawa government eken
    තියන්ව ජරාව තියෙන්නේ.. මෙ පාර අපට දුන්නේ මලම ජරාවක් බන්.. බන්ඩි ගොයම කහ පාටයි.... තේ කෑලි වල දලුවක් නෑ.. එප වෙනවා බං මික්සින්ග් වලදි ගුල කෙලිනව්ව පෝර උන් ටික
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    තියන්ව ජරාව තියෙන්නේ.. මෙ පාර අපට දුන්නේ මලම ජරාවක් බන්.. බන්ඩි ගොයම කහ පාටයි.... තේ කෑලි වල දලුවක් නෑ.. එප වෙනවා බං මික්සින්ග් වලදි ගුල කෙලිනව්ව පෝර උන් ටික
    Ratin ena ewa corona seen ekath ekka nathara wela wage penne. Pohora nathi hinda seeds wikinnenneth na kiyala Anuradhapure agro shop ekaka ekek kiwwa
     
    • Like
    Reactions: D_Mad and YelaWolf

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    E kiyanne army eken wawala ownerta commision ekak denawada
    2012,2013 වගෙ කාලෙ ආමි1න් වවලා කිරුලපොනේ මාකට්1ට ලොරි වලින් ගෙනත් විකුන්නා එලවලු. මාකට් ප්‍රයිස්1ට වඩා බාගයක් අඩුයි මචං... කෞරු මොනව කිව්වත් උන් වැඩක් කලොත් ආයෙ අහන්න දෙයනෑ... අපී ඒ කාලෙ ඔතනින් ගත්ත එලවලු..පෝලිමේ ඉන්න ඕන ගෑණු පොරකනවා...උන් ලොරියෙන් ආව පැයෙන් බඩු ඉවරයි,, උන් ගියා...
     

    Similar threads