පුරවැසිභාවය ගැන ලේඛන නැහැ - මහින්ද දේශප්‍&#351

giggee

Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    oya kiyanne ekekege wath na kiyala. Anurayageth na. habai ithin lapa kotata English bari nisa IELTS karala wena rataka citizen ganna bari nisa. u me rate kiyala piliganna puluwan:D:D:yes::yes::D:D
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,404
    6,541
    113
    ඔතන තියෙන්නේ ගෝටා ප්‍රසිද්දකරේ ලංකාවේ හොර කච්චේරියකින් හදපු හොර පාස්පෝර්ට් සහ සහතික. ඒවා වලංගු නෑ
     

    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    දෙකක් කඩතොළු සදා දුන්නයි මොහොමඩ් අලි සබ්රියා! :lol:
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,404
    6,541
    113
    GOTA chande denna :D


    ඕකාට චන්දෙ දුන්නත්, දින්නත් දිවුරුම් දෙන්න බෑ. මොකද හොර පාරේ අගමැති වෙන්න ගිහින් හොර පාරේ ජනාදිපති වෙන්න ගිහින් ආයේ මැදමුලනේ ජනලේ දෙන්නටම එල්ලෙන්න තමා වෙන්නේ :lol: යු,එන්,පි එකෙන් ගේම අදින්නේ නැත්තේ එතෙන්ට ආවට පස්සේ මුන්ට කෙලවන්න ලේසි හින්දා :lol:
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    :eek::eek:
    Court Eke Dunna therane eka mokakda ban etakota

    seramata tapalenawa wage dannam


    Gota chande dinala meka aththa unoth mala keliyakne wenne
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,404
    6,541
    113
    :eek::eek:
    Court Eke Dunna therane eka mokakda ban etakota

    seramata tapalenawa wage dannam


    Gota chande dinala meka aththa unoth mala keliyakne wenne


    එකෙන් දුන්නේ ගෝටාට ලංකාවේ පුරවැසි බාවය තියෙනවා කියලා විතරයි. ඒ කියන්නේ මිනිහා තාම ඩුවල් සිටිසන්.



    US පුරවැසි බාවය ඉවත් කර ගත්තා කියලා ඔප්පු වෙන්නේ නෑ. රටවල් දෙකක පුරවැසි බාවය තිබ්බත් ජනාදිපති දුරය දැරීමට නුසුදුස්සෙක්....


    පොහොට්ටුව දින්නත් දිවුරුම් දෙන්න බෑ :lol:
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    එකෙන් දුන්නේ ගෝටාට ලංකාවේ පුරවැසි බාවය තියෙනවා කියලා විතරයි. ඒ කියන්නේ මිනිහා තාම ඩුවල් සිටිසන්.



    US පුරවැසි බාවය ඉවත් කර ගත්තා කියලා ඔප්පු වෙන්නේ නෑ. රටවල් දෙකක පුරවැසි බාවය තිබ්බත් ජනාදිපති දුරය දැරීමට නුසුදුස්සෙක්....


    පොහොට්ටුව දින්නත් දිවුරුම් දෙන්න බෑ :lol:
    Election Comity Eken Ehenam Kiyanan Epai Gotata Mekata Idiripath Unata Wadak Na Idiripath Wenn Ba Kiyala:eek::eek:
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    anik un dennatapalane karanna ba ratak. e bawa unge supporter lagenma penawa. onna okai anurayai ,lapa kotai kawadawath minissu ganan ganne natte. anunge waradi kiyala misak tamange hakiyawa gana kiyla dinanna ba mokada hakiyawak na. :D:D:yes::yes:;);):D:D:D hakiyawak nathi opa dupa ganunta vote denne na dan kale anunge waradi kiwwata. e achchilage kale. jvp un tama inne e kale:D:D:yes::yes:;);):D:D
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,404
    6,541
    113
    Election Comity Eken Ehenam Kiyanan Epai Gotata Mekata Idiripath Unata Wadak Na Idiripath Wenn Ba Kiyala:eek::eek:


    ඕක දිවුරුම් ප්‍රකශයකින් ඉදිරිපත් කරන්න ඕනේ කිසිම ලියකියවිල්ලක් ඒ කියන්න ID කොපි එකක්වත් ගන්නේ නෑ කියල මැකෝ කිවේ. නීති උපදේශක කියන ශබ්රි ෆේස්බුක් එකට දාපු දිවුරුම් ප්‍රක්ශයත් ව්‍යාජ එකක් කියලා ඔප්පු උනා මුද්දර නැතිව අත්සන් නැතිව දාල. ඒ උනාට අබිනව ජනාදිපති විදියට පත් උන ගමන්, ඔය කෙස් එක යු එන් පී එකෙන් කෙස් එක අදිනවා. මොකද ව්‍ය්වසතව අනුව දිවුරුම් දෙන්න බෑ ගොතාට. කියන ඔක්කොම දේවල් හෙන පච කියල ඔප්පු වෙලා තියෙන්නේ.



    මහින්ද හොර අගමැති උනාමත් හිතුවේ, අගමැති උනාම යු එන් පි එක සද්ද නැතිව ඌට බාර දීල යයි කියලා.ඒ උනාට උසාවි ගියාම පල් වෙලා ගෙදර යන්න උනේ මහින්දට.... ඒ වගේම තමා මේ සැරේ ගෝටා දින්නත් දිවුරුම් දෙන්න බෑ. කෙලින්ම ඇමරිකාවට යන්න තම වෙන්නේ.