පුරවැසිභාවය ගැන ලේඛන නැහැ - මහින්ද දේශප්‍&#351

hitter

Well-known member
  • Dec 4, 2016
    4,393
    6,531
    113

    හරි යකෝ එහෙම කියා කියා මේක ෂෙයාර් කරන්න එපා ගෝතා පවුනේ.... හදිස්සියට ශබ්රියාගේ ගෑනි පන්චර් එකේ උස්සන් ගිහින් හිල විද ගන්න බැරි වෙන්න ඇති පාස්පෝර්ට් එකේ :lol:
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,424
    1,554
    113
    Gota hadissiye wath dinuwe naththam lankawe Inna bari wenawa. e nisa US citizenship eka renounce karai kiyala mamanam hithanne na.
     
    Last edited:

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,393
    6,531
    113
    source: https://www.lankanewsweb.net/sinhala/

    ගෝඨාභය රාජපක්ෂ මහතාව කරුණාකර ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු ලෙස බාරගන්නා ලෙසත් ඔහුට පුරවැසිභාවය නොමැති නම් ඉදිරි දින දෙක තුළ වජිර අබේවර්ධන අමාත්‍යවරයාට එම පුරවැසිභාවය ලබාදිය හැකි බවත් ගෙවිඳු කුමාරතුංග මහතා පවසයි.
    ඊයේ (12) රාත්‍රියේ පැවති සිරස සටන සජීවී දේශපාලන සංවාදයට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
    "අපි එස්. මහින්ද හාමුදුරුවන්ගෙ කවි බාර අරන් තියෙන්නෙ පාස්පෝට් බලලාද ? මොහිදීන් බෙග්ට ලංකාවෙ පුරවැසිකම දුන්නෙ, ඒ ගීත රසවිඳින්නෙ පාස්පෝට් බලලාද ? ආතර් සී. ක්ලාක්ට පුරවැසිකමයි මොරටුව විශ්වවිද්‍යාලෙ කුලපතිකමයි දෙකම දුන්නෙ පාස්පෝට් බලලාද ? උප්පැන්න සහතික බලලද, හරියට පෝර්ම පුරවලද කියලා බලලද ? අක්ෂර වින්‍යාසයේ වැරදි තියෙනවද කියලා හොයලද ?
    image_feaca20fa2.jpg

    මගේ යෝජනාව මේකයි, කරුණාකරලා මෙතුමාව පුරවැසියෙක් හැටියට බාරගන්න. නැත්නම් අද - හෙට පුළුවන් වජිර අබේවර්ධන මහත්තයාට පුරවැසිකම දෙන්න. හරි ? දීලා බාර අරගෙන මේ තරගෙට ඉදිරිපත් වෙන්න දෙන්න. දීලා පරද්දන්න පුළුවන්" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
    ගෙවිඳු කුමාරතුංග යනු ගෝඨාභය රාජපක්ෂ මහතාව ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීම සඳහා පසුගිය වසර කිහිපය මුළුල්ලේම ජාතික කඳවුර වශයෙන් ක්‍රියාකාරී වූ පිරිස අතර ඉදිරියෙන්ම සිටි පුද්ගලයා ය. ඔහුගේ මේ ප්‍රකාශය අනුව පෙන්නුම් කෙරෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ පුරවැසියෙක්ද යන්න සම්බන්ධයෙන් ඔහුට ද බරපතළ සැකයක් පවතින බවයි. ගෝඨාභය කඳවුරේ ඉදිරි පෙළම ප්‍රකාශකයින් පවා ඉදිරි දින දෙක තුළ ගෝඨාට පුරවැසිකම දෙන්නැයි වජිර අබේවර්ධන අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින මට්ටමට වැටී ඇත්නම් තවදුරටත් අපට කියන්නට දෙයක් නැත.
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Paw bn GOTA / MR... Me parath illan kanawa ranil gen.
    Next President Ranil thamai. Sajith hari Patali hari PM wevi dan me aluth situation ekath ekka.

    SRI LANKA nam pissu ratak bn.
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    source: https://www.lankanewsweb.net/sinhala/

    ගෝඨාභය රාජපක්ෂ මහතාව කරුණාකර ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු ලෙස බාරගන්නා ලෙසත් ඔහුට පුරවැසිභාවය නොමැති නම් ඉදිරි දින දෙක තුළ වජිර අබේවර්ධන අමාත්‍යවරයාට එම පුරවැසිභාවය ලබාදිය හැකි බවත් ගෙවිඳු කුමාරතුංග මහතා පවසයි.
    ඊයේ (12) රාත්‍රියේ පැවති සිරස සටන සජීවී දේශපාලන සංවාදයට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
    "අපි එස්. මහින්ද හාමුදුරුවන්ගෙ කවි බාර අරන් තියෙන්නෙ පාස්පෝට් බලලාද ? මොහිදීන් බෙග්ට ලංකාවෙ පුරවැසිකම දුන්නෙ, ඒ ගීත රසවිඳින්නෙ පාස්පෝට් බලලාද ? ආතර් සී. ක්ලාක්ට පුරවැසිකමයි මොරටුව විශ්වවිද්‍යාලෙ කුලපතිකමයි දෙකම දුන්නෙ පාස්පෝට් බලලාද ? උප්පැන්න සහතික බලලද, හරියට පෝර්ම පුරවලද කියලා බලලද ? අක්ෂර වින්‍යාසයේ වැරදි තියෙනවද කියලා හොයලද ?
    image_feaca20fa2.jpg

    මගේ යෝජනාව මේකයි, කරුණාකරලා මෙතුමාව පුරවැසියෙක් හැටියට බාරගන්න. නැත්නම් අද - හෙට පුළුවන් වජිර අබේවර්ධන මහත්තයාට පුරවැසිකම දෙන්න. හරි ? දීලා බාර අරගෙන මේ තරගෙට ඉදිරිපත් වෙන්න දෙන්න. දීලා පරද්දන්න පුළුවන්" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
    ගෙවිඳු කුමාරතුංග යනු ගෝඨාභය රාජපක්ෂ මහතාව ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීම සඳහා පසුගිය වසර කිහිපය මුළුල්ලේම ජාතික කඳවුර වශයෙන් ක්‍රියාකාරී වූ පිරිස අතර ඉදිරියෙන්ම සිටි පුද්ගලයා ය. ඔහුගේ මේ ප්‍රකාශය අනුව පෙන්නුම් කෙරෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ පුරවැසියෙක්ද යන්න සම්බන්ධයෙන් ඔහුට ද බරපතළ සැකයක් පවතින බවයි. ගෝඨාභය කඳවුරේ ඉදිරි පෙළම ප්‍රකාශකයින් පවා ඉදිරි දින දෙක තුළ ගෝඨාට පුරවැසිකම දෙන්නැයි වජිර අබේවර්ධන අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින මට්ටමට වැටී ඇත්නම් තවදුරටත් අපට කියන්නට දෙයක් නැත.

    එතන ඉල්ලා සිටීමක් සිද්ධ වුනේ නෑ , ඔහු කීවේ ඕනේ නම් දෙන්න පුළුවන් කියන කාරණේ
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඕක දිවුරුම් ප්‍රකශයකින් ඉදිරිපත් කරන්න ඕනේ කිසිම ලියකියවිල්ලක් ඒ කියන්න ID කොපි එකක්වත් ගන්නේ නෑ කියල මැකෝ කිවේ. නීති උපදේශක කියන ශබ්රි ෆේස්බුක් එකට දාපු දිවුරුම් ප්‍රක්ශයත් ව්‍යාජ එකක් කියලා ඔප්පු උනා මුද්දර නැතිව අත්සන් නැතිව දාල. ඒ උනාට අබිනව ජනාදිපති විදියට පත් උන ගමන්, ඔය කෙස් එක යු එන් පී එකෙන් කෙස් එක අදිනවා. මොකද ව්‍ය්වසතව අනුව දිවුරුම් දෙන්න බෑ ගොතාට. කියන ඔක්කොම දේවල් හෙන පච කියල ඔප්පු වෙලා තියෙන්නේ.

    මහින්ද හොර අගමැති උනාමත් හිතුවේ, අගමැති උනාම යු එන් පි එක සද්ද නැතිව ඌට බාර දීල යයි කියලා.ඒ උනාට උසාවි ගියාම පල් වෙලා ගෙදර යන්න උනේ මහින්දට.... ඒ වගේම තමා මේ සැරේ ගෝටා දින්නත් දිවුරුම් දෙන්න බෑ. කෙලින්ම ඇමරිකාවට යන්න තම වෙන්නේ.

    කෙලින්ම යන්න බෑ, ඩුබායි හරහ තමයි යන්නෙ, එමිරේට්ස් වලින්.
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    මිනීමරු american සීයා, හොර document දෙය්යා