Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පුරවැසිභාවය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඩුවල් ගත්තොත් මගේ ඊළඟ ප්රමෝෂන් එකට බ්රිටිෂ් සෙකියුරිටි ක්ලියරන්ස් ගන්න බෑ බන්.

සල්ලි නෙමේ බන් ප්රශ්නේ..... මට ඕනෙත් කොහොම හරි ලංකාවට එන්න බන්. මෙහෙ ඉඳල තිත්ත වෙලා ඉන්නෙ. අම්මල තාත්තල එක්ක ඉන්නවා වගේ කොහෙද බන් කොහේ හිටියත්. ලංකාවේ ඉන්නකොට වැඩ කරලා ගෙදර එනකොට අම්ම කෑම ටික මේසෙට දාල තියනවා. තාත්ත එක්ක හැන්දෑවට චැට් එකක් දාගෙන හිනා වේවි ඉන්නවා වගේ සැපක් මහේ නෑ.

මගෙ යාලුවත් කිවුවෙ එහෙම තමයි බන්. එක එකාට බයේ ඉන්න බෑනේ බන්. ඒ හින්ද නීත්යානුකූලව වැඩේ කරගන්න තමයි ට්රයි එක.

බම්ප් කරාට තෑන්ක්ස් මචන්.

බම්ප් කරාට තෑන්ක්ස් මචන්.

අහ්.... ඒකත් ඇත්ත නේද බන්. මායිමේ කෙසේ වෙතත් ඔය කුණු කානු ප්රශ්නයි අරවයි මේවයි එන්නනම් ඉඩ තියනවා. good thinking මචන්.

මම බන් අම්මලව සැරින් සැරේ මෙහෙ ගෙනත් තියාගත්තා. එයාලා බන් මෙහෙ එන්නෙ මම පාලුවෙන් ඉන්න හින්දා. මම දන්නවා එයාලා එන්න කැමති නෑ කියල. එයාලා බන් කැමති ලංකාවේ අසල්වසියොත් එක්ක, පුන්චිලත් එක්ක පොඩි චැට් එකක් දාගෙන ඉන්න. ඒ මිනිස්සුන්ගේ අන්තිම කාලේ මෙහෙ ගෙනත් හිරේ දාල වගේ තියන්න පුලුවන්ද බන්. මම ලඟදි අම්මලව ගෙන්න ගන්න හිතාගෙන කතා කරපුවම එයාලා මාර ට්රයි එකක් ගත්ත මගෙ හිත රිද්දන්නෙ නැතුව එන්නෙ නැතුව ඉන්න.

පෙත්සම් ගහන්න තරම් අවුල් වෙච්ච අයනම් අහල පහල නෑ. ඒ උනාට එක එකාට බයේ ජීවත් වෙන්න බෑනේ බන්.

බුද්ධික, තෑන්ක්ස් මචන් බම්ප් එකට.

PR තියනවා මචන්. සිටිසන්ෂිප් ගන්න එක ගැන තමයි තීරණයක් ගන්න වෙලා තියෙන්නෙ. කතා කරන හැම එකාම කියන්නෙ ලංකාවටනම් එන්න හිතන්නවත් එපා කියලා. මට හෙන නෑයෝ සෙට් එකක් ඉන්නවා බන්. පුන්චිලා, නැන්දලා, මාමල, බාප්පල උන් හැමෝම මට මාර ආදරෙයි. මට හිතෙනවා මෙහෙට වෙලා මොන ලබ්බක්ද මම කරන්නෙ කියලා. මගේ ඊලග ප්රමෝෂන් එක ගත්තම මට ලංකාවේ තියන බ්රිටිෂ් එම්බසි එකට මාරුවීමක් ගන්න පුළුවන්. මම හිතුවේ එක තමයි කරන්න තියන හොඳම වැඩේ කියලා.

සුදත්, බම්ප් කරාට බොහොම ස්තුතියි!!

[QUOTE="lodbrok, post: 20870697, member: 558599"] [SIZE="3"][COLOR="Blue"]ඩුවල් ගත්තොත් මගේ ඊළඟ ප්රමෝෂන් එකට බ්රිටිෂ් සෙකියුරිටි ක්ලියරන්ස් ගන්න බෑ බන්.[/COLOR][/SIZE] [SIZE="3"][COLOR="blue"]සල්ලි නෙමේ බන් ප්රශ්නේ..... මට ඕනෙත් කොහොම හරි ලංකාවට එන්න බන්. මෙහෙ ඉඳල තිත්ත වෙලා ඉන්නෙ. අම්මල තාත්තල එක්ක ඉන්නවා වගේ කොහෙද බන් කොහේ හිටියත්. ලංකාවේ ඉන්නකොට වැඩ කරලා ගෙදර එනකොට අම්ම කෑම ටික මේසෙට දාල තියනවා. තාත්ත එක්ක හැන්දෑවට චැට් එකක් දාගෙන හිනා වේවි ඉන්නවා වගේ සැපක් මහේ නෑ.[/COLOR][/SIZE] [SIZE="3"][COLOR="blue"]මගෙ යාලුවත් කිවුවෙ එහෙම තමයි බන්. එක එකාට බයේ ඉන්න බෑනේ බන්. ඒ හින්ද නීත්යානුකූලව වැඩේ කරගන්න තමයි ට්රයි එක.[/COLOR][/SIZE] [SIZE="3"][COLOR="blue"]බම්ප් කරාට තෑන්ක්ස් මචන්.[/COLOR][/SIZE] [SIZE="3"][COLOR="blue"]බම්ප් කරාට තෑන්ක්ස් මචන්.[/COLOR][/SIZE] [SIZE="3"][COLOR="blue"]අහ්.... ඒකත් ඇත්ත නේද බන්. මායිමේ කෙසේ වෙතත් ඔය කුණු කානු ප්රශ්නයි අරවයි මේවයි එන්නනම් ඉඩ තියනවා. good thinking මචන්.[/COLOR][/SIZE] [SIZE="3"][COLOR="blue"]මම බන් අම්මලව සැරින් සැරේ මෙහෙ ගෙනත් තියාගත්තා. එයාලා බන් මෙහෙ එන්නෙ මම පාලුවෙන් ඉන්න හින්දා. මම දන්නවා එයාලා එන්න කැමති නෑ කියල. එයාලා බන් කැමති ලංකාවේ අසල්වසියොත් එක්ක, පුන්චිලත් එක්ක පොඩි චැට් එකක් දාගෙන ඉන්න. ඒ මිනිස්සුන්ගේ අන්තිම කාලේ මෙහෙ ගෙනත් හිරේ දාල වගේ තියන්න පුලුවන්ද බන්. මම ලඟදි අම්මලව ගෙන්න ගන්න හිතාගෙන කතා කරපුවම එයාලා මාර ට්රයි එකක් ගත්ත මගෙ හිත රිද්දන්නෙ නැතුව එන්නෙ නැතුව ඉන්න. [/COLOR][/SIZE] [SIZE="3"][COLOR="blue"]පෙත්සම් ගහන්න තරම් අවුල් වෙච්ච අයනම් අහල පහල නෑ. ඒ උනාට එක එකාට බයේ ජීවත් වෙන්න බෑනේ බන්.[/COLOR][/SIZE] [SIZE="3"][COLOR="blue"]බුද්ධික, තෑන්ක්ස් මචන් බම්ප් එකට.[/COLOR][/SIZE] [SIZE="3"][COLOR="blue"]PR තියනවා මචන්. සිටිසන්ෂිප් ගන්න එක ගැන තමයි තීරණයක් ගන්න වෙලා තියෙන්නෙ. කතා කරන හැම එකාම කියන්නෙ ලංකාවටනම් එන්න හිතන්නවත් එපා කියලා. මට හෙන නෑයෝ සෙට් එකක් ඉන්නවා බන්. පුන්චිලා, නැන්දලා, මාමල, බාප්පල උන් හැමෝම මට මාර ආදරෙයි. මට හිතෙනවා මෙහෙට වෙලා මොන ලබ්බක්ද මම කරන්නෙ කියලා. මගේ ඊලග ප්රමෝෂන් එක ගත්තම මට ලංකාවේ තියන බ්රිටිෂ් එම්බසි එකට මාරුවීමක් ගන්න පුළුවන්. මම හිතුවේ එක තමයි කරන්න තියන හොඳම වැඩේ කියලා. [/COLOR][/SIZE] [SIZE="3"][COLOR="blue"]සුදත්, බම්ප් කරාට බොහොම ස්තුතියි!![/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom