පුරවැසි අරගලයට ජය වේවා !!!!!!

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,640
    13,357
    113
    පුරවැසි අරගලයට ජය වේවා !!!!!!
    සිවිල් පුරවැසියන්ගේ ජීවිත, කදුලු මතින් ස්වභාවිකව ඇතිවූ අරගලය
    JVP UNP SLP හිවලුන් ගේ ග්‍රහණයන් මිදී ජනතා බලය උරගා ඇත

    රාජපක්ෂ පිළිකාවේ මව්බිම බේරාගනිමු
    පාහරයන් එළවීම සහ හොර ගත් ජනතා මුදල් ජනගත කරන තෙක් අරගලය දිනේවා !!!!

    save mother lanka !!!!
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,032
    22,078
    113
    ගම මහනුවරයි
    Clap Reaction GIF
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    තාප්පවල චිත්‍ර ඇදපු මිනිස්සුම අද උන්ව තාප්ප වලට හේත්තුකරලා ගහන්න හොයනවා 👍👍👍👍
     
    • Like
    Reactions: Didy

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,255
    31,994
    113
    පුරවැසි අරගලයට ජය වේවා !!!!!!
    සිවිල් පුරවැසියන්ගේ ජීවිත, කදුලු මතින් ස්වභාවිකව ඇතිවූ අරගලය
    JVP UNP SLP හිවලුන් ගේ ග්‍රහණයන් මිදී ජනතා බලය උරගා ඇත

    රාජපක්ෂ පිළිකාවේ මව්බිම බේරාගනිමු
    පාහරයන් එළවීම සහ හොර ගත් ජනතා මුදල් ජනගත කරන තෙක් අරගලය දිනේවා !!!!

    save mother lanka !!!!
    (y)(y)(y)
    ratin paninna denna honda naha.
     
    • Like
    Reactions: Lovtus