පුරවැසි වගකීම ඉටුකරමු

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113

    ආණ්ඩුවට බදියුද්දීන් සොයාගැනීම පහසු කරවනු පිණිස අප නිවසත්, වත්තත්, යාබද නිවසේ වත්තත් පිරික්සා බැලීමී.
    එසේම අප වෙසෙනා ලේන් එක ද, අසල පිහිටි සුසාන භූමිය ද සියුම් ලෙස සෝදිසි කළෙමි.
    බදියුද්දීන් මෙහි සැඟවී නැත.
    ඔබත් බදියුද්දීන් සිටින්නේදැ යි ඔබේ අවට පරිසරය සෝදිසි කර බලන්න. ආණ්ඩුවෙන් සියල්ල කරදෙනු තුරු බලා නොසිටින්න. ඔහු අල්ලා ගැනීමට ශ්‍රී ලංකා පොලීසියට ඔබේ සහාය ලබා දෙන්න. ඔබේ පුරවැසි වගකීම ඉටු කරන්න.

    #බදියුද්දීන්සොයමු #පුරවැසිවගකීමඉටුකරමු
    #අම්නේආම්ඩුවඔම්ක්කොම්මකරම්ලාදෙම්නකම්ඉම්නඑම්පාම්
    #අපිහම්බකකළොත්අපිකනවා

    fb එකෙන් ඉස්සුවේ
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113
    121143862_661838671375187_3166119031260969905_o.jpg
     
    • Haha
    Reactions: bestdivx

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113
    මයින ෆෑන්ස්ලට හරිම අමාරු කාලයක් එන්නේ ඉස්සරහට. :lol:
    උන්ටත් බඩ උඩින් හොයන්න වෙයිද

    අද දවසටම එකෙක් වත් දැක්කේ නෑ
    බදුර්දීන් හොයනවද කොහෙද
     
    • Haha
    Reactions: bestdivx

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    උන්ටත් බඩ උඩින් හොයන්න වෙයිද

    අද දවසටම එකෙක් වත් දැක්කේ නෑ
    බදුර්දීන් හොයනවද කොහෙද

    ඇරපු ඇරිල්ලට ත්‍රෙඩ් වලට එන්ඩ අමාරුයි මයිනගේ පුක හෝදන බයියෝ රැලට. :rofl:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,505
    166,929
    113
    එකමත් එක රටක
    මමත් ඔක්කොම වතුර පිරෙන්න පුලුවන් පොල්කටු , ටින් , යෝගට් කෝප්ප අනිත් පැත්ත හරවල වැහි පිලිත් සුද්ද කරා. මූ ඕව අස්සේ මදුරුවෙක් වගේ ඇවිත් ඉන්න බැරි නෑ :baffled:
     

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    උන්ටත් බඩ උඩින් හොයන්න වෙයිද

    අද දවසටම එකෙක් වත් දැක්කේ නෑ
    බදුර්දීන් හොයනවද කොහෙද
    උදේ නම් එකෙක් පේන්න හිටිය. සුවැර් එකට දැන් ඌත් කන්දකාඩු යවල ඇති. :ROFLMAO: