ආණ්ඩුවට බදියුද්දීන් සොයාගැනීම පහසු කරවනු පිණිස අප නිවසත්, වත්තත්, යාබද නිවසේ වත්තත් පිරික්සා බැලීමී.
එසේම අප වෙසෙනා ලේන් එක ද, අසල පිහිටි සුසාන භූමිය ද සියුම් ලෙස සෝදිසි කළෙමි.
බදියුද්දීන් මෙහි සැඟවී නැත.
ඔබත් බදියුද්දීන් සිටින්නේදැ යි ඔබේ අවට පරිසරය සෝදිසි කර බලන්න. ආණ්ඩුවෙන් සියල්ල කරදෙනු තුරු බලා නොසිටින්න. ඔහු අල්ලා ගැනීමට ශ්රී ලංකා පොලීසියට ඔබේ සහාය ලබා දෙන්න. ඔබේ පුරවැසි වගකීම ඉටු කරන්න.
#බදියුද්දීන්සොයමු #පුරවැසිවගකීමඉටුකරමු
#අම්නේආම්ඩුවඔම්ක්කොම්මකරම්ලාදෙම්නකම්ඉම්නඑම්පාම් #අපිහම්බකකළොත්අපිකනවා
fb එකෙන් ඉස්සුවේ


