පුරහද යාමේ ගොම්මන් අදුරේ සිංහ දඩයම්

Roaring Wind

Member
Jul 23, 2011
185
29
0
I don't even know.
පුරහද යාමේ ගොම්මන් අදුරේ සිංහ දඩයම්

පුරහද යාමේ ගොම්මන් අදුරේ සිංහ දඩයම්

SUNSETS+011.jpg


සිංහයන් කවුරුත් දන්නා පරිදි ලොව වසන භායානකම මාංශ භක්ෂක සත්ව වර්ගයක් වනතර අප්‍රිකාව පුරා අවුරුද්දකට මොවුන් නිසා සිදුවන මරණ සංඛ්‍යාව ඉතා විශාල අගයක් ගනි. සාමාන්‍යයෙන් ඔවුන් දඩයම් කරන ලද සෑම සතෙකුම ආහරයට නොගනි මක්යත් විනෝදය පිණිස සතුන් මැරීමද ඔවුන් කළ හැකි නිසා වෙනි. නවතම පර්යේෂණයකින් සොයාගෙන තිබෙන වාර්තාවලට අනුව පුරහද පායා එය බැස ගෙන යන ආරම්භයේදි සිංහයන් විසින් ඔබව දඩයම් කරනතර එසේ කරනු ලැබු සත්වයයන් සම්පූර්ණ ලෙස කෑමද සිදුකරනු ලබයි. මෙය සිංහයන් මෙන්ම හිවලුන්ට පොදු ලක්ෂණයක් වනතර සද පායා වාළකුලෙන් වැසී ඇති විට මෙම තත්වය සිංහයන්ට ඉතා හොද පරිසරයක් සපයන බව සැලකේ. 1988 සිට 2009 දක්වා කාල සිමාව අතර සිදුකරන පර්යේෂණයක් මේ සදහා ඉවහල් වී ඇති අතර 500 පමණ සිංහයන් ආක්‍රමණයන් හී බහුතරය සිදුවී ඇත්තේ ගොම්මන් යාමයේ 10 පමණට බව සැලකේ එයහින් 2/3 පමණ මිනිසුන් ආහාරයට ගෙන ඇතිබව ද සැලකේ. පූර්ණ චන්ද්‍රයා පායා ඇතිවිට ඔවුනට බඩගින්නේ සිටිමට සිදුවන බවද එය වැඩිදුර ලෙස සදහන් කරනු ලබයි.
ඔබ අප්‍රිකාවේ සිටින පුද්ගලයෙකු නම් මතක තබා ගත යුත්තේ රාත්‍රිකාලය ශක්තිමත් ආවරණය කරනලද වාහනයක් තුළට හෝ නිවෙසැක් තුලට වී ගත කිරිම යෝග්‍යය බවයි.

සටහන
Roaring Wind.
2011/07/24