පුරාවිද්‍යාඥයෝ තමිල්නාඩුවෙන් කඩා බිද දැ&

Aarya

Member
Dec 3, 2006
523
30
0
Down under
b%20found.jpg









Photo : The Hindu
Top Lanka News අප‍්‍රියෙල් 23
තමිල්නාඩුව නමින් හදුන්වන මහා භුමි කලාපය තුළ වෙහෙර විහාර පැවති හැටි දෙමළ පොත පතේ මොනවට විස්තර කෙරේ. සිලප්පාදිකාරම් මනිමේකලායි බදු පැරණි සාහිත්‍ය පොත්පත් හි් පවා එම භුමි කලාපයේ බුදුදහම පැතිර පැවති හැටි විස්තර කෙරෙන තොරතුරු ඇත. එහෙත් ඒ සියල්ල පොළවට යටකර රණකාමී හින්දු ආගම එහි ඇතිවුනි.
මේ සතියේ පුරාවිද්‍යාඥයින් පිරිසක් තමිල්නාඩුවේ නාගපට්ටනම් හි සිකාල් නගරයට කි මි 12 එපිටින් පල්ලින්තොප්පු නම් ග‍්‍රාමයේ කළ කැනීමකදී කඩා බිද විනාශකර තියෙන විශාල ප‍්‍රමාණයේ බුදුරුවක කොටස් පාදා ගත.මෙම බුදුරුව හමුවු ඉඩම ඒ අසල පිහිටි ශිව දේවාලයේ ප‍්‍රධාන පුජකයාට අයත්වුවකි පුරාවිද්‍යාඥයින් සිතන හැටියට ඉස්සර මෙ ඉඩම පමණක් නොව ශිව දේවාලය ඇතුලූ ඒ විශාල භුමි ප‍්‍රදේශයටම විශාල බෞද්ධ ආරාමයකි. ඒ බව තහවුරු කෙරෙන සාක්ෂි රාශියක් ඇතැයි ඔවුන් කියති.