පුරාවිද්‍යාවට විහිලුවක් වූ ලංකාවේ බුදු හාමුදුරුවෝ
lilman Well-known member May 10, 2009 41,215 55,021 113 Colombo Aug 16, 2020 #1 පුරාවිද්‍යාවට විහිලුවක් වූ ලංකාවේ බුදු හාමුදුරුවෝ
S SLK_sri Well-known member Oct 27, 2018 61,114 56,679 113 Aug 16, 2020 #2 budu dahama kohomath lankawe ewunta wihiluwak wela thama ban thiyenne, wisheshayenma siwura porawan inna ewunta
budu dahama kohomath lankawe ewunta wihiluwak wela thama ban thiyenne, wisheshayenma siwura porawan inna ewunta
shadow134 Well-known member Jul 21, 2020 3,154 10,327 113 Aug 16, 2020 #3 මොකද්ද බන් ඔතන තියෙන විහිළුව? මාත් එක්කත් එකෙක් හෙන හෑල්ලක් කියවගෙන ආවා බුදුහාමුදුරුවෝ ලංකාවේ පහළ උනේ.. කියලා. ඔය දේවල් සමාජ ගත කරන උන්ට නීතිය ක්‍රියාත්මක කරන්න ඕනි. එතකොට නොදන්න දේවල් කතා කරන්න යන්නේ නෑ. Last edited: Aug 16, 2020 Reactions: පෝරිසාදයා, lilman and castellain
මොකද්ද බන් ඔතන තියෙන විහිළුව? මාත් එක්කත් එකෙක් හෙන හෑල්ලක් කියවගෙන ආවා බුදුහාමුදුරුවෝ ලංකාවේ පහළ උනේ.. කියලා. ඔය දේවල් සමාජ ගත කරන උන්ට නීතිය ක්‍රියාත්මක කරන්න ඕනි. එතකොට නොදන්න දේවල් කතා කරන්න යන්නේ නෑ.