පුරුදු යතුරුපැදියෙන් ම ජනපති ගෙදර යයි..

Sep 18, 2012
662
83
0
පුරුදු යතුරුපැදියෙන් ම ජනපති ගෙදර යයි..

1000489_653580128002802_854229726_n.jpg

AspenK

Member
Apr 28, 2013
566
130
0
මචන්ලා... මන් අහල තියන විදියට ඉරාන ජනපති තුමා කියන්නේ ඉතාම හොඳ, ආදර්ශමත් පුද්ගලයෙක්ලු...
එතුමා අනවශ්‍ය විදියට මුදල් සහ බලය පාවිච්චි කරන එක්කෙනෙක් නෙවෙයිලු... ( ඇමරිකාවට සද්ද දාන්නේ ඇමරිකාවේ තියන අනවශ්‍ය ඇගිලි ගැසීම නිසයි...)
 
wdk

Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    එලකිරි auditor;15267468 said:

    අපි ඉන්නවනෙ ගෙවන්න..අපිට ගෙවල ඉවර කරන්න බෙරි උනොත් අපෙ දරුවන්ගෙ දරුවො හරි ගෙවයි
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අපි ඉන්නවනෙ ගෙවන්න..අපිට ගෙවල ඉවර කරන්න බෙරි උනොත් අපෙ දරුවන්ගෙ දරුවො හරි ගෙවයි
    දරුවන්ගෙ දරුවන්ට යාන්තමට පොලිය ගෙවලා ඉවරකරතැකි.. :P
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    චූටි බේබිගෙ සැටලයිට් කැල්ලටත් ගෙවන්න ඔනාද බන්??? :baffled::baffled:

    lankawe harakunta owa terenne neha ban.lokkayi/bebylai/nadayoy tawa arinna ona
     
    jmai007

    Well-known member
  • May 24, 2010
    1,087
    61
    48
    kadawatha
    අපේ රජා වෙනුවෙන් පු# දීලා හරි මේක ගෙවන්න එපැයි... ආ..ය මක්කැයි. අපි අභිමානවත් ශ්‍රී ලාංකිකයෝනේ.......

    (මොකටද මගේ කට......)
     
    prabash06

    Well-known member
  • Nov 7, 2009
    2,246
    557
    113
    Sri Lanka
    මචන්ලා... මන් අහල තියන විදියට ඉරාන ජනපති තුමා කියන්නේ ඉතාම හොඳ, ආදර්ශමත් පුද්ගලයෙක්ලු...
    එතුමා අනවශ්‍ය විදියට මුදල් සහ බලය පාවිච්චි කරන එක්කෙනෙක් නෙවෙයිලු... ( ඇමරිකාවට සද්ද දාන්නේ ඇමරිකාවේ තියන අනවශ්‍ය ඇගිලි ගැසීම නිසයි...)

    සහතික ඇත්ත
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    uba dana thread walata kamathi nathi unath me thread eke kiyala thiyena de nam patta aththa...iran president gana mamath godak dewal kiyawala thiyenawa.harima nihathamani manussayek.:yes: