පුරුෂයන් ලක්ෂයක් සමඟ යහන් ගතවී වාර්තාවක
20 හැවිරිදි පෝලන්ත ජාතික තරුණියක් වූ ආනියා ලිසෙව්ස්කා අපූරු වාර්තාවක් තැබීම සඳහා අන්තර්ජාලය ඔස්සේ පුරුෂයන්ට ආරාධනා කිරි සිටී. ඇය බලාපොරොත්තු වන්නේ වසර 10ක දී මිනිසුන් ලක්ෂයක් සමග යහන් ගතවිමටයි.
පසුගිය මැයි 24 වෙනිදා සිට ෆේස්බුක් ට්වීටර් ඇතුලු සමාජ ජාල ඔස්සේ ආනියා තමන්ට කැමති පුද්ගලයින්ට තමා සමග යහන්ගතවීමට ආරාධනා කර තිබේ.
කෙසේ වෙතත් මේ ක්රියාව පිළිබඳව බොහෝ දෙනා සිය දැඩි විරෝධය හා අප්රසාදය පල කොට ඇත.