පුරුෂයන් ලක්‍ෂයක් සමඟ යහන් ගතවී වාර්තාවක

gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,577
    3,991
    113
    Lanka
    පුරුෂයන් ලක්‍ෂයක් සමඟ යහන් ගතවී වාර්තාවක

    fb2.jpg


    20 හැවිරිදි පෝලන්ත ජාතික තරුණියක් වූ ආනියා ලිසෙව්ස්කා අපූරු වාර්තාවක් තැබීම සඳහා අන්තර්ජාලය ඔස්සේ පුරුෂයන්ට ආරාධනා කිරි සිටී.
    ඇය බලාපොරොත්තු වන්නේ වසර 10ක දී මිනිසුන් ලක්ෂයක් සමග යහන් ගතවිමටයි.
    පසුගිය මැයි 24 වෙනිදා සිට ෆේස්බුක් ට්වීටර් ඇතුලු සමාජ ජාල ඔස්සේ ආනියා තමන්ට කැමති පුද්ගලයින්ට තමා සමග යහන්ගතවීමට ආරාධනා කර තිබේ.
    කෙසේ වෙතත් මේ ක්‍රියාව පිළිබඳව බොහෝ දෙනා සිය දැඩි විරෝධය හා අප්‍රසාදය පල කොට ඇත.