පුරුෂ නිමිත්ත ශක්තිමත් කර ගැනීම!

NIRNAMIKA

Well-known member
  • Oct 22, 2016
    907
    333
    83
    පුරුෂ නිමිත්ත ශක්තිමත් කර ගැනීම!

    තම ගැහැණිය සංසර්ගයේ දී උපරිමව සතුටු කිරීම නොගොත් ඇයව ජය ගැනීම කොයි පුරුෂයාගෙත් සැඟවුනු අබිලාශයයි. බොහෝ විට 'ගොනා පසුකර කරත්තය යෑමෙන්' ගැහැණිය ඉදිරියේ පිරිමියා පැරදී ලැජ්ජාවට පත්වන්නේය. එය සංවාදයට නොනැගුනත්, තෘප්තියක් නොලැබූ නිසා ගැහැණියත් තෘප්තිමත් නොකළ නිසා පිරිමියාත් මෙයින් පීඩාවට ලක්වන්නෝය​. මෙයට බලපාන නොයෙකුත් හේතූන් අතර පුරුෂලිංගය කුඩා වීමද බලපාන කරුණක් වෙයි. මා මෙය මෙසේ සඳහන් කළා මුත් කුඩාවූ ලිංගයක් ඇත්තවුන් මෙයින් කලබල විය යුතු නැත. ලිංගයක් නැති කෙනෙකුට වුවද ගැහැණිය සතුටු කළ හැකි බව වෙනමම කාරයකි. එයට අවශ්‍යවන්නේ පිරිනු අධිෂ්ටානගත සිතකි.



    නොයෙකුත් හේතූන් ලිංගේන්ද්‍ර්‍යන් ලොකු කුඩා වීමට
    බලපායි. මෙයින් මා කියා සිටින්නේ කුඩා ලිංගයක් පිහිටි කෙනෙක් වුවද පසුතැවිලි වීම අනවශ්‍ය බවයි. ලිංගයන් වඩවා ගැනීමට අද විද්‍යාවේ දියුනුව නිසා විවිද ක්‍රම ඇත. ඒ සඳහා නානාප්‍රකා‍ර ආලේප මෙන්ම නොයෙකුත් පෙතිද අද වෙලඳපොලේ බහුලව දක්නට ලැබේ. එයින් පල නොලැබෙන ඒවාද අතුරු විපාක ඇති කරන ඒවාද ඇත. එමෙන්ම නොයෙකුත් උපකරන මෙන්ම ඒ සඳහා වූ විශේශිත ශල්‍ය කර්මද මේ සඳහා අද භාවිතා කරනු ලැබේ. මේවා වියදම් සහිත ඒවා වන අතර සැමෝටම එකපාහේ කරගැනීමට නොහැකිය.


    ලිංගයක් ලිංගික ක්‍රියාවලියකදී විශාල වන්නේ සිතේ ඇතිවන රාගය නිසාය. ශරීර ස්ප‍ර්ශයන් නිසා ඇතිවෙන උත්තේජනයේ දී ලිංගයේ බෙදී ඇති ඇදෙන සුළු කුටීන් තුලට රුධිරය ගලා ඒම සිදුවෙයි. බොහෝ විට කාම උත්තේජක පෙතිවලින් කරන්නේ අසාමාන්‍ය බලයක් ඇති කර ඒ දේ සිදු කිරීමයි. මෙවැනි කාම උත්තේජක පෙති වෛද්‍ය උපදෙස් නොමැතිව ගැනීම අති භයානකයි. විශේෂයෙන් අධි රුධිර පීඩනයෙන් පෙලෙන්නන් හා හර්ද රෝග තිබෙන්නන් කල්පනාකාරී විය යුතුයි.

    අපි හැකි උපරිමයෙන් ස්වාභාවික ක්‍රම ව්‍යායාම හා නිසි ආහාර ගැනීමෙන් සංසර්ගයේ නියම සතුට ලබා ගත හැක. මා මෙතන කියන්න උත්සාහ කරන්නේ ව්‍යායාම කි‍රීමෙන් අපේ ලිංගය ශක්තිමත් කර ගන්නේ කෙසේද යන්නයි. මා ඉහත කීවා සේ ලිංගේන්ද්‍රියක බෙදී පිහිටා ඇති කුටීන් තුලට රුධිරය ගැලීම නිසා එය උත්තේජනය වෙයි. එම කුටිවල ප්‍රමානයන්ට අනූව එය සිදුවේ. එනම් විශාල කුටි තිබේනම් විශාල ලෙසත් කුඩා කුටි ඇත්නම් කුඩාවටත් ලිංගය හැඩගෙහෙයි. එහෙනම් අප කළ යුත්තේ ලිංයේ බෙදී වෙන්වී ඇති එම කූටීන් විශාල කර ගැනීමට උත්සාහ ගැනීමයි. මෙය සරල ව්‍යායාමයක් මගින් කළ හැකියි.

    පළමුව අප අතේ අල්ල මත ලිංගය ( ස්වයන් වින්දනයක් ලබන අවස්තාවේ අත භාවිතා කරන ආකාරයේ) තබා රූටා නොයන පරිදි තරමක් තදින් මිරිකා රබර් පටියක් අදින ආකාරයට සෙමින් ඉදිරිය ඇදිය යුතුයි. වැඩි බලයක් දීමෙන් හෝ එක පාරට ඇදීමෙන් වැලකිය යුතුයි. එමගින් ලිංගයේ නහරයන්ට හානි සිදුවිය හැක. එසේ තමන්ට මෙය ඇතියි හැඟෙන තරමට වාර ගනනක් අදින්න. රිදීමක් ඇති වී නම් අත බුරුල් කර සම්භහනයක් කර නැවතත් කරන්න. මෙයින් කරන්නේ ලිංගයේ දිග වැඩි කිරීමයි. මෙසේ කිරීමෙන් ඔබේ ලිංගයේ වෙනසක් ඇතිවෙන බවක් ඔබටම තේරේවි.

    දෙවෙනි ව්‍යායාමය නම් ඔබේ අතේ මහපටැඟිල්ල හා ඒ සමඟ ඇඟිල්ල වලල්ලක් ලෙස සදා ඔබේලිංගයේ මුල සිට අග දක්වා තදින් මිරිකාගත් වනම ඉදිරියට රුටා යන පරිදි යවන්න. මෙම ව්‍යායාමයේ දී ලිස්සන සුළු යමක් ( ක්‍රීම්, ජෙල්, තෙල්, සබන් වුනත් වරදක් නැත) භාවිතා කළ යුතුයි. නැතහොත් ඔබේ ලිංගයේ මතුපිට සම තුවාල වනු ඇත. මෙම ව්‍යායාමය මගින් කරන්නේ ලිංගය මහත් කිරීම හා සිනිඳු බාවය අවම කිරීමයි. කුටීන් විශාල කිරීමත් ලිංගයේ පිහිටා ඇති නහරයන් මතු කිරීමත් සිදුවෙයි. මෙයද පෙර කී ලෙසම වාර ගනනක් කර එසේ කිරීමෙන් පසු සම්භහනයක් කිරීම අවශ්‍යයි. ලිංගයේ නහර මතුවී Porn star කෙනෙකුගේ වගේ නහර මතුවී ඇති බව ඔබටම පෙනේවි.

    මෙහි සාර්තක ප්‍රතිපලය ලබාගත හැකිවන්නේ දවසකට සැරයක් හෝ නොකඩවා කිරීමෙනි. ඔබේ නාන කාමරය මෙයට සුදුසුම පරිසරය හා එම කාලය සුදුසුම කාලයයි. කාලයක් යනවිට විශ්මයක් ලෙස ඔබේ ලිංගය හැඩි දැඩි වීද දරදඬු වීද ඇති බව ඔබට හොඳාකරව දැක ගත හැකිවෙයි. ව්‍යායාමය නොකර ටික දිනක් ගෙවුනොත් යලිත් ලිංගය හැකිලී සිනිදුවී යනු ඇත. නැවතත් ඔබ ව්‍යායාමය ඇරඹුවොත් ඉතා ඉක්මනින් යතා තත්වයට පත්වනු ඇත.

    සංසර්ගයකදී ලිංගය දිගුවී හා මහත්වී තිබීම නිසා, එය යෝනියේ ගැඹුරටම කාවදින නිසාත්, ස්පර්ශවන අවකාශය​ වැඩි නිසාත්, සංවේදී බවින් තොරව​ එය රළු වී තිබීම නිසා පිරිමියාගේ සුරතාන්තය​ පසුවන නිසාත් ගැහැණිය පමනක් නොව පිරිමියාද වැඩි සතුටක් ලබයි.
     
    • Like
    Reactions: Gehan kanishka

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    Payye size eka athi bng ;)
    Lankawe ewunge size eke hatiyata avg size :)
    Danna gulak thama thaama set wuneh neththe :(
    Awulk ne thawa kal thynwa blamuko :D
     

    hzr27

    Well-known member
  • Jan 28, 2011
    1,333
    331
    83
    පෑල දොර: ජුංඩා ලොකු කිරීම...

    ජුන්ඩා කියලා කිව්වේ අර අහවල් අංගෙටය.ඒ කිව්වේ පුරුෂ ලිංගය ගැනය.පුරුෂ ලිංගය හෙවත් ජුන්ඩාගේ සයිස් එක මදි වීම ගැන බොහෝ පුරුෂයෝ කංකෙදිරි ගාති.මැසිවිලි නගති.ඒ උං වැල බලා වැල ස්ටාර්ලාගේ ජුංඩා එක්ක තමුංගේ ජුන්ඩා සංසංදනය කොරන්නට යාම නිසාය.උං උංගේ බාරියාව හෝ පෙම්වතිය හෝ අනියම් පෙම්වතිය උගේ ජුංඩා පුංචි වීම නිසා අවුලක් ගනීවි යැයි බය වෙති.ඒ උනාට ඒ ගෑනු මනුස්සයා වැල බලන්නේ නැත්තං සහ වෙනිං ලිංගික සහකරුවෙක් ඇයට නැත්තං අරූගේ ජුංඩා පොඩිද ලොකුද කියන්ඩ දන්නේ නැත.ඒ නිසා තමුංගේ සහකාරිය "මොකක්ද අනේ ඔයාගේ ජුංඩා පොඩියි නේ" කියා චෝදනා කරනවානං පොඩ්ඩක් හොයා බලන එක වැදගත්ය.වැදගත්ම කරුණක් වන්නේ ඔබේ බිරිඳ මැදපෙරදිග රැකියාවට යැවීමෙන් වළකින්න.
    කොහොම උනත් කොච්චර කිව්වත් අපේ උංගේ ලොකු ජුංඩෙක් ලබා ගැනීම සඳහා ඇති ආශාව අඩු වෙන්නේ නැත.ඒ නිසා එහෙම ලොකු ජුංඩෙක් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් ශෝකභරිතව ඉන්න අසරණ "කුඩා ජුංඩාලාභීන්" වෙනුවෙන් අපිත් යමක් කළ යුතු නිසා සහ තැං තැංවල ජුංඩා ලොකු කෙරෙනවා යැයි කියා තෙල් බේත් දී අසරණයිංගේ ගාණ කඩා ගන්නා එක වැළැක්වීමේ අරමුණින් මේ ලිපිය ලියන්නට යෙදුණේය.අපගේ ආයතනයේ වෙනත් ශාඛා නොමැත.අපගේ නම කියා ජුංඩා ලොකු කිරීමටය කියා තෙල් බේත් විකුණන්නන්ට අහු නොවන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.ලිපිනයැති මුද්දර ගැසූ ලියුම් කවර එවන්නට ඕනෑ නැත.බුලත් කොලේ තබා දහසින් බැඳි පියලි හෝ රන් පවුම් දෙන්නට ඕනෑ නැත.මහජන පහන් සංවේගය උදෙසා මේ ලබා නොමිලේ ලබා දෙන නූතන කෙම් ක්‍රමයේ දැනුම ලබා ගැනීමට නම් පහත ජුංඩද කියවන්න.මෙය මුදල් බලාගෙන කරන්නාවූ ක්‍රියාවක් නොවේ.කොමෙන්ට් සහ හිට්ස් බලාගෙන කරන්නා වූ පුණ්‍යකර්මයකි.

    පළමුව ඔබ මස් මාලු කෑමෙන් වැලකී සතියක් පේ විය යුතුය.ඉන්පසු ඔබේ නිවසට ප්‍රභල වේදනා නාශකයක් වන මෝෆීන්, හෙරොයින් වැනි දෙයක් හෝ ලිග්නොකේන් වැනි ස්ථානීය වේදනා නාශකයක් හෝ අඩුම තරමේ ගල් අරක්කු බාගයක්වත් ගෙනැවිත් සඟවා තැබිය යුතුය.ඊට අමතරව ඔබට ක්ලෝරෆෝම් ස්වල්පයක් සහ තරමක් ලේන්සුවක්ද අවශ්‍ය වේ.ඉන්පසු ඔබ ඔබේ ප්‍රදේශයේ හෝ වෙනත් ප්‍රදේශයක වෙසෙන ඒසේත් නැතිනම් මේ දිනවල පහසුවෙන් සයාගත හැකි විදේශිකයෙක් ගැන හෝ විපරම් කර බැලිය යුතු වේ.එසේ විපරම් කිරීමෙන් ඔබට ජුංඩා සෑහෙන පමණ ලොකු සහ ඔබේ සමේ වර්ණයට ගැලපෙන ජුංඩෙක් සහිත එකෙක් සොයා ගත හැකි වේ.ඉන්පසු ඔහුත් සමඟ මිතුරු වීමට හැකිනම් වැඩේ වඩාත් පහසුය.එසේ නොහැකිනම් ඔහු යන එන තැන් ගැන විමසිල්ලෙන් පසු වී කාත් කවුරුත් නැති පාළු තැනකදී ඔහුගේ නාසයට ක්ලෝරෆෝම් අල්ලා සිහි නැති කරගෙන ඔහුගේ ජුංඩා කපාගත යුතුය.
    මෙසේ නර බිල්ලක් දීම කෙම් ක්‍රමයේ අත්‍යාවශ්‍යම අංගයක් නොවේ.කෙසේ වෙතත් ජුංඩා කපා ගැනීමෙන් ජීවිත හානි සිදු වීමේ අවධානම අඩුබව වෛද්‍ය මතය වන නිසා ඒ අසරණයා මිය යාවි යැයි ඔබ කළබල විය යුතු නැත.කෙසේ හෝ කපාගත් ලොකු ජුංඩා වහාම වතුර නොයන සේ පොලිතින් කවරයක දමා අයිස් දැමූ සෘජිෆෝම් පෙට්ටියක දමාගත යුතුය.දැං ඔබ පූජාවට ලෑස්තිය.දැං කළ යුත්තේ වහාම ගෙදරට ගොස් ගෙදර සඟවා තැබූ වේදනා නාශකය පාවිච්චි කොට වේදනාව දැනීම අඩුවූ පසු දහිරිය ඇතිනම් තනිවම හෝ එසේ නොමැතිනම් බිරිඳගේ උදව්වෙන් ඔබේ ජුංඩා කපා දැමීමය.ඔබේ ජුංඩා වත්තේ වලක් කපා වල දැමීම, බල්ලන්ට හෝ කපුටන්ට කන්නට දැමීම, වැසිකිළියට දමා වතුර ගැසීම වැනි කුමන හෝ ආකාරයකින් සොයා ගැනීමට නොහැකි වන සේ විනාශ කර දැමිය යුතුය.
    ඉන්පසුව ලොකු ජුංඩා සහිත අයිස් පෙට්ටියත් රැගෙන වහාම ජාතික රෝහලට පැමිණ තමුං වෙරිමතින් හෝ මානසික ආබාධයකින් පෙළෙන බැවින් ජුංඩා කපාගත් බව පැවසීමය.එවිට වෛද්‍යවරු පැය දොළහක පමණවන ශල්‍යකර්මයක් කොට ලොකු ජුංඩා ඔබට සැට් කර දෙනවා ඇත.ඉන්පසු මානසික ආබාධයකට කියා ටික දිනක් ප්‍රථිකාර ගත් පසු ඔබට ලොකු ජුංඩා සම්ඟ ගෙදර යෑමට ලැබෙනවා ඇත.ඔබගේත් බිරිඳගේත් මනදොළ සපිරෙනවා ඇත.නමුත් ඔබට ස්යිස් එකෙන් ලොකු යට ඇඳුම්නම් මිලදී ගන්නට සිද්ද වෙනවා ඇත.ලොකු ජුංඩෙක් නිකම්ම ලැබෙන්නේ නැත.ඔබත් ඒ වෙනුවෙන් යමක් කැප කළ යුතු වේ.එනිසා අකමැත්තෙන් උවද ඔබගේ පරණ යට ඇඳුම් ඉවත දමා අළුතෙන්ම යට ඇඳුම් මිල දී ගන්නට වෙනවාය.කරන්ඩ දෙයක් නැත.

    කෙසේ නමුත් ඔබේ කළිං ජුංඩා ඔබේ සිරුරට සවි වී තිබූ අයුරුන්ම අළුත් ජුංඩා ඔබේ සිරුරට සවි වී ඇත්තේ නැත.එය රැඳී ඇත්තේ දොස්තර මහතාගේ මැහුමේ හැටියටය.ඒ නිසා සෑම සංසර්ගයකටම පසුව ජුංඩා තවමත් ඔබ සමඟද නැත්නම් බිරිඳ ළඟදැයි පරීක්ෂා කර බැලිය යුතුය.ඔබ ගණිකා ඇසුරට යොමු වූ අයෙක් නම් ගෙදර ඒමට පෙර ජුංඩා ඔබ ළඟ දැයි පරීක්ෂා කිරීම අත්‍යවශ්‍ය වේ.නැත්නම් ගෙදර පැමිණි පසු ඔබට මුත්‍ර කිරීමේ ක්‍රමවේදය වෙනස් කිරීමට සිදුවනු ඇත.එය එසේ උවත් ඔබ ගණිකා ස්ථානයක ජුංඩා දමාගොස් තිබියදී පොලීසියට අසු වූවද (මේ දිනවල ගණිකා මඩම් වැටලීමේ දීප ව්‍යාප්ත වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක වේ.) එයින් ඔබ නීතිය ඉදිරියට ගෙන එන්නට හේතුවක් වන්නේ නැත.මන්ද ජුංඩාගේ DNA පරීක්ෂා කළ විට අහු වන්නේ මේ වන විට ජුංඩා ද අහිමිව සිටිනා අසරණ ජුංඩාගේ පළමු හිමිකරුවා වීමය.
    මේ නවතම කෙම් ක්‍රමය රටේ ජනප්‍රිය වීමත් සමඟම ලොකු ජුංඩන් සිටින්නවුන් ප්‍රවේසම් විය යුතුය.සුදු වෑන්වලින් පැමිණ ඉදිරියට ලොකු ජුංඩන් සහිත උන් පැහැරගෙන යෑමේ ඉඩක් ද ඇත.එනිසා පිරිමින්ටද අර ඇල්ලූ විට විදුලි සැර වදිනා ආකාරයේ යට ඇඳුම් නිර්මාණය කොට විකිණිය හැක.ඒය නව රැකියා අවස්ථා රැසක් ජනිත කරවන නිසා ඒ ගැන රජයේ අවධානය යොමු කරවිය යුතුය.ලොකු ජුංඩන් ඉන්න උං දැම්ම ගිහිල්ලා ජුංඩා රක්ෂණය කර ගන්නවානං හොඳය.VIP ඔන් ද ස්පොට් රක්ෂණයක් ගන්නවානං ඒ අය ජුංඩාට ජුංඩෙක් ජුංඩා කපාගත් ස්ථානයටම ගෙනැවිත් දෙනවාය.
    පිං පිණිසයි!!

    Source: http://dinukajayakodi.blogspot.com/2013/10/blog-post_9.html
     
    • Like
    Reactions: HSW

    හදයා

    Well-known member
  • Oct 14, 2011
    2,654
    379
    83
    සංසර්ගයකදී ලිංගය දිගුවී හා මහත්වී තිබීම නිසා, එය යෝනියේ ගැඹුරටම කාවදින නිසාත්, ස්පර්ශවන අවකාශය​ වැඩි නිසාත්, සංවේදී බවින් තොරව​ එය රළු වී තිබීම නිසා පිරිමියාගේ සුරතාන්තය​ පසුවන නිසාත් ගැහැණිය පමනක් නොව පිරිමියාද වැඩි සතුටක් ලබයි.