Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පුරුෂ_ලිංග_බද්ධය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පුරුෂ_ලිංග_බද්ධය

වෛද්ය විද්යාවේ තවත් හාස්කමක්

එම තරුණයාට නැවත ජීවිතය ලබා දීම වැනි කටයුත්තක් සිදුකළ බවයි වෛද්යවරු පවසන්නේ

දකුණු අප්රිකාවේ වෛද්යවරුන් කණ්ඩායමක් විසින් ලෝකයේ ප්රථම පුරුෂ ලිංග බද්ධ කිරීම සාර්ථකව කළ බව වාර්තා වේ.

විසි එක් වියැති තරුණයෙකුට ඔහුගේ පුරුෂ ලිංගය අහිමි වූයේ සම්ප්රදායික ලිංග ඡේදනයක දී සිදු වූ අත් වැරදීමකින්.

කේප් ටවුන් හි වෛද්යවරුන් පවසන්නේ ශල්යකර්මය සාර්ථක වූ අතර රෝගියා සතුටින් සහ යහපත් සෞඛ්ය තත්වයෙන් පසුවන බවයි.

හදවත් බද්ධ කිරීම වැනි ජීවිත බේරා දෙන සැත්කමක් නොවන බැවින් මෙම ලිංග බද්ධ සැත්කමේ වෛද්ය විද්යාත්මක සදාචාරය පිළිබඳව විශාල කතිකාවතක් පැවති බවයි වාර්තාවන්නේ.

මෙයට පෙර මෙවැනි පුරුෂ ලිංග බද්ධ කිරීමේ උත්සාහයන් සිදුවී තිබුණු සාර්ථක වී නැති අතර චීනයේ සිදුකළ එවන් එක් සැත්කමක් හොඳින් නිමා කිරීමට හැකි වුවද පසුව ලිංගය අකර්මණ්ය වී තිබේ.

සුන්නත් කිරීමේ චාරිත්රයකට එක වූ දකුණු අප්රිකානු තරුණයන් පිරිසක්

ගැටවර වියේ සිට වැඩිහිටි බවට

දකුණු අප්රිකාවේ ඇතැම් පළාත් වල දී සිදුවන මෙම සුන්නත් කිරීම පිරිමියකු ගැටවර වියේ සිට වැඩිහිටි බවට මාරුවන අවස්ථාව පිළිබිඹු කෙරෙන සම්ප්රදායක් ලෙස සැලකෙන අතර එසේ සාම්ප්රදායික සුන්නත් කිරීමට ලක්වන විට මෙම තරුණයා 18 වෙනි වියේ පසුවී තිබේ.

සුන්නත් කිරීමේ අත් වැරදීමක් හේතුවෙන් එම තරුණයාගේ ස්වභාවික ලිඟුවෙන් සෙන්ට්මීටරයක පමණ කොටසක් පමණයි ඉතිරිව තිබී ඇත්තේ.

ලෝකයේ අනෙක් හැම රටකටම වඩා පුරුෂ ලිංග බද්ධ කිරීම් අවශ්යවන්නේ දකුණු අප්රිකාවට බවයි වෛද්යවරු පවසන්නේ.

එරට සිදුවන එවැනි සම්ප්රදායික ලිංග ඡේදන හේතුවෙන් ඇතැම්විට සිය ගණනක් පිරිමි ළමුන් අංගවිකල භාවයට හෝ මරණයට පත්වේ.

ස්ටේලන්බොෂ් විශ්වවිද්යාලයේ සහ ටිගර්බර්ග් රෝහලේ ශල්ය වෛද්යවරුන් විසින් පැය නමයක කාලයක් තුළ කළ ශල්යකර්මයකින්ය ඉන්ද්රිය පරිත්යාගයකින් ලැබුණු වෙනත් අයෙකුගේ ලිංගයක් ඉහත කී තරුණයාට බද්ධ කර ඇත්තේ.

ඉතා අමාරු වැඩක්

ශල්යකර්මය සිදුකළ වෛද්යවරුන්ගෙන් අයෙකු වන, සාමාන්යයෙන් වකුගඩු බද්ධ කිරීම් සිදුකරන අන්ද්රේ වැන්-ඩර්-මර්වේ වෛද්යවරයා බීබීසී ප්රවෘත්ති අන්තර්ජාල අඩවියට පැවසුවේ “නිසැකයෙන්ම මේක ඉතා අමාරු වැඩක්. රුධිර නාලිකා මිලිමීටර 1.5 යි පළල. වකුගඩුවක නම් රුධිර නාලිකාවක් සෙන්ටිමීටරයක් විතර පළලයි” යනුවෙනි.

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ දී සිදුකරන ලද ශල්යකර්මයෙන් පසු රෝගියා ඉතා ඉක්මනින් සුව අතට හැරෙමින් සිටින බවයි වෛද්යවරුන් ගේ අදහස.

රෝගියාගේ ලිඟුවේ සම්පුර්ණ සංවේදනය යථාතත්වයට පත්වී නැති අතර ඒ සඳහා වසර දෙකක පමණ කාලයක් ගතවියහැකි බවයි පැවසෙන්නේ.

එසේවුවද, මුත්රා කිරීම කළ හැකි අතර , ලිඟුව උත්තේජනය වීම හා ශුක්ර මෝචනය වැනි දේ ඉතා හොඳින් සිදුවන බවයි වාර්තා වන්නේ.

මෙම ශල්යකර්මයේ සදාචාරාත්මක බව ගැන අදහස් දක්වන වෛද්ය වැන්-ඩර්- මර්වේ පවසන්නේ පුරුෂ ලිංගයක් නැති පිරිමියෙකු මළ ගිය අයෙකු හා සමාන බවත් ඔහුට ලිංගයක් ලබා දීම නැවත ඔහුට ජීවිතය ලබා දීම වැනි කටයුත්තක් බවයි.

මාස තුනකින් පසු තවත් මෙවැනි පුරුෂ ලිංග බද්ධ කිරීමේ සැත්කම් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

[QUOTE="Anti BBS, post: 18043445, member: 525431"] [b]පුරුෂ_ලිංග_බද්ධය[/b] [SIZE=6]වෛද්ය විද්යාවේ තවත් හාස්කමක්[/SIZE] [IMG]http://ichef.bbci.co.uk/news/ws/660/amz/worldservice/live/assets/images/2015/03/14/150314134927_penis_transplant_512x288_stellenboschuniversity_nocredit.jpg[/IMG] එම තරුණයාට නැවත ජීවිතය ලබා දීම වැනි කටයුත්තක් සිදුකළ බවයි වෛද්යවරු පවසන්නේ [SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE][SIZE=4]දකුණු අප්රිකාවේ වෛද්යවරුන් කණ්ඩායමක් විසින් ලෝකයේ ප්රථම පුරුෂ ලිංග බද්ධ කිරීම සාර්ථකව කළ බව වාර්තා වේ.[/SIZE] [SIZE=4]විසි එක් වියැති තරුණයෙකුට ඔහුගේ පුරුෂ ලිංගය අහිමි වූයේ සම්ප්රදායික ලිංග ඡේදනයක දී සිදු වූ අත් වැරදීමකින්.[/SIZE] [SIZE=4]කේප් ටවුන් හි වෛද්යවරුන් පවසන්නේ ශල්යකර්මය සාර්ථක වූ අතර රෝගියා සතුටින් සහ යහපත් සෞඛ්ය තත්වයෙන් පසුවන බවයි.[/SIZE] [SIZE=4]හදවත් බද්ධ කිරීම වැනි ජීවිත බේරා දෙන සැත්කමක් නොවන බැවින් මෙම ලිංග බද්ධ සැත්කමේ වෛද්ය විද්යාත්මක සදාචාරය පිළිබඳව විශාල කතිකාවතක් පැවති බවයි වාර්තාවන්නේ.[/SIZE] [SIZE=4]මෙයට පෙර මෙවැනි පුරුෂ ලිංග බද්ධ කිරීමේ උත්සාහයන් සිදුවී තිබුණු සාර්ථක වී නැති අතර චීනයේ සිදුකළ එවන් එක් සැත්කමක් හොඳින් නිමා කිරීමට හැකි වුවද පසුව ලිංගය අකර්මණ්ය වී තිබේ.[/SIZE] [IMG]http://ichef.bbci.co.uk/news/ws/625/amz/worldservice/live/assets/images/2015/03/14/150314135126_penis_transplant_512x288_afp_nocredit.jpg[/IMG] සුන්නත් කිරීමේ චාරිත්රයකට එක වූ දකුණු අප්රිකානු තරුණයන් පිරිසක් [B][SIZE=5]ගැටවර වියේ සිට වැඩිහිටි බවට[/SIZE][/B] [SIZE=4]දකුණු අප්රිකාවේ ඇතැම් පළාත් වල දී සිදුවන මෙම සුන්නත් කිරීම පිරිමියකු ගැටවර වියේ සිට වැඩිහිටි බවට මාරුවන අවස්ථාව පිළිබිඹු කෙරෙන සම්ප්රදායක් ලෙස සැලකෙන අතර එසේ සාම්ප්රදායික සුන්නත් කිරීමට ලක්වන විට මෙම තරුණයා 18 වෙනි වියේ පසුවී තිබේ.[/SIZE] [SIZE=4]සුන්නත් කිරීමේ අත් වැරදීමක් හේතුවෙන් එම තරුණයාගේ ස්වභාවික ලිඟුවෙන් සෙන්ට්මීටරයක පමණ කොටසක් පමණයි ඉතිරිව තිබී ඇත්තේ.[/SIZE] [SIZE=4]ලෝකයේ අනෙක් හැම රටකටම වඩා පුරුෂ ලිංග බද්ධ කිරීම් අවශ්යවන්නේ දකුණු අප්රිකාවට බවයි වෛද්යවරු පවසන්නේ.[/SIZE] [SIZE=4]එරට සිදුවන එවැනි සම්ප්රදායික ලිංග ඡේදන හේතුවෙන් ඇතැම්විට සිය ගණනක් පිරිමි ළමුන් අංගවිකල භාවයට හෝ මරණයට පත්වේ.[/SIZE] [SIZE=4]ස්ටේලන්බොෂ් විශ්වවිද්යාලයේ සහ ටිගර්බර්ග් රෝහලේ ශල්ය වෛද්යවරුන් විසින් පැය නමයක කාලයක් තුළ කළ ශල්යකර්මයකින්ය ඉන්ද්රිය පරිත්යාගයකින් ලැබුණු වෙනත් අයෙකුගේ ලිංගයක් ඉහත කී තරුණයාට බද්ධ කර ඇත්තේ.[/SIZE] [B][SIZE=5]ඉතා අමාරු වැඩක්[/SIZE][/B] [SIZE=4]ශල්යකර්මය සිදුකළ වෛද්යවරුන්ගෙන් අයෙකු වන, සාමාන්යයෙන් වකුගඩු බද්ධ කිරීම් සිදුකරන අන්ද්රේ වැන්-ඩර්-මර්වේ වෛද්යවරයා බීබීසී ප්රවෘත්ති අන්තර්ජාල අඩවියට පැවසුවේ “නිසැකයෙන්ම මේක ඉතා අමාරු වැඩක්. රුධිර නාලිකා මිලිමීටර 1.5 යි පළල. වකුගඩුවක නම් රුධිර නාලිකාවක් සෙන්ටිමීටරයක් විතර පළලයි” යනුවෙනි.[/SIZE] [SIZE=4]පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ දී සිදුකරන ලද ශල්යකර්මයෙන් පසු රෝගියා ඉතා ඉක්මනින් සුව අතට හැරෙමින් සිටින බවයි වෛද්යවරුන් ගේ අදහස.[/SIZE] [SIZE=4]රෝගියාගේ ලිඟුවේ සම්පුර්ණ සංවේදනය යථාතත්වයට පත්වී නැති අතර ඒ සඳහා වසර දෙකක පමණ කාලයක් ගතවියහැකි බවයි පැවසෙන්නේ.[/SIZE] [SIZE=4]එසේවුවද, මුත්රා කිරීම කළ හැකි අතර , ලිඟුව උත්තේජනය වීම හා ශුක්ර මෝචනය වැනි දේ ඉතා හොඳින් සිදුවන බවයි වාර්තා වන්නේ.[/SIZE] [SIZE=4]මෙම ශල්යකර්මයේ සදාචාරාත්මක බව ගැන අදහස් දක්වන වෛද්ය වැන්-ඩර්- මර්වේ පවසන්නේ පුරුෂ ලිංගයක් නැති පිරිමියෙකු මළ ගිය අයෙකු හා සමාන බවත් ඔහුට ලිංගයක් ලබා දීම නැවත ඔහුට ජීවිතය ලබා දීම වැනි කටයුත්තක් බවයි.[/SIZE] [SIZE=4]මාස තුනකින් පසු තවත් මෙවැනි පුරුෂ ලිංග බද්ධ කිරීමේ සැත්කම් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom