පුල් එකේ සබන් ගාලා නාපු එවුන් ටික හිරේ යන්න යන්නේ🤣🤣

2osama

Well-known member
  • Oct 25, 2010
    81,611
    72,822
    113
    මාලඹේ
    ජනපති මැදුරේ නාන තටාකයේ සබන් ගා නෑ අය හදුනාගනී.. අයෙක් මන්ත‍්‍රීවරයෙක්.. පසුපස පොලිසිය…



    ජනාධිපති මන්දිරයට කඩාවැදී එහි පිහිනුම් තටාකයට බැස සබන් ගා දිය නෑමේ යෙදුණු පුද්ගලයන් දෙදෙනකු හඳුනාගෙන ඇතැයි පොලීසිය සඳහන් කරයි.
    ඉන් එක් අයකු බදුල්ල ප්‍රදේශයේ දුෂ්කර ගම්මානයක පදිංචි ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු බවත් අනෙක් පුද්ගලයා තලවාකැලේ ප්‍රදේශයේ පදිංචිකරුවකු බවත් හෙළි වී තිබේ.
    ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විට පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ පවත්වමින් සිටියි.

    මෙම පුද්ගලයන් ජනාධිපති මන්දිරයේ පිහිනුම් තටාකයට බැස සබන් දිය නාන දර්ශන ජාත්‍යන්තර මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමෙන් ශ්‍රී ලංකාව ලෝකයේ ඉදිරියේ හාස්‍යයට ලක් වූයේ යැයි පසුගියදා ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා සඳහන් කළේය.

    (තෑරි දාර මෝඩ ජෙප්පෝ ටිකක් මාට්ටු වෙන්න යන්නේ 🤣🤣)
    මේ අනිත් මෝඩයො සෙට් එක
    @shenat
    @hasithayad
    @Cypress
    @Srilankan1
    @dxx
    @Don GasCan
    @Xi Jinping
    @pavanruka
     
    Last edited:

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,297
    1
    59,379
    113
    Kaduwela
    ehemada-ehmda-ehmd-wesige-3.gif

    මුළු රාජපක්ෂ පවුලම ඕකට නැග්ගහම අපිට බිම්ම තමා ඉන්න වෙන්නේ
    අනේ යකෝ.කොටින්ට සෙනග හදල දුන්නේ මහිදම තමා.
    උබේ අම්මට පෝලිම් දාපු මැදමුලනේ බැල්ලිගෙ පුතාලා ටික අල්ලන්නේ කවද්ද කැම්පේන් හුත්තිගේ පුතෝ 🤡👌
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,328
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අරගලයට සම්බන්ධ වුන මිලියනයක් විතර ජනතාව ගිහින් එකපාරටම පොලිසියට බාර උනානම් ඔය ආතල් එකත් ඉවරවෙනවා. එතකොට රනිල්ට පුළුවන් පොහොට්ටු මන්ත්රිලා එක්ක එකතුවෙලා රටේ සැබෑ ප්‍රශ්න විසඳන්න
     
    • Like
    • Haha
    Reactions: waca and WristBand

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,611
    72,822
    113
    මාලඹේ
    අරගලයට සම්බන්ධ වුන මිලියනයක් විතර ජනතාව ගිහින් එකපාරටම පොලිසියට බාර උනානම් ඔය ආතල් එකත් ඉවරවෙනවා. එතකොට රනිල්ට පුළුවන් පොහොට්ටු මන්ත්රිලා එක්ක එකතුවෙලා රටේ සැබෑ ප්‍රශ්න විසඳන්න
    මිලියන කොහෙද ඕනේ නම් 5000 ක් ඇති
    උන් ටික අල්ලා පාරේ තණකොළ කපන්න දාන්න ඕනේ