පුලුවන්ද බැරිද

baba2

Well-known member
  • Mar 12, 2013
    1,649
    44
    48
    පුලුවන්ද බැරිද

    1ගොනුව්ක් මත ලිවීම හෝියවීම සදහා මෙම පදය බාවිතා වෙනවා
    මුල අකුර (ඇ)

    2එකතු කිීමේ වැඩ සදහා වගු පරිශීලනය කෙරෙන පරිගනකවල ඒ සදහා උවමානා කරන සංබ්‍යා අඩංගු වෙන මතකයේවිශේෂ ප්‍රදේශයයි

    3කාල සම්භවය තේැම දෙයි
    (ට) මුල අකුර උත්තරයට එන්නෙ වචන 7

    4වෙබ් අඩවි තනන්නට ඉන්ටනෙට් තුින් ඉඩ දීමේ ක්‍රමය

    5ප්‍රින්ටරයක් පරිගනකයට සම්බන්ද කිීමට යොදා ගන්නෙ මොන
    කේබලයක්ද

    6චුම්බක පටි ඒකක 2ක් භාවිත කරමින්දත්ත සැකසීමේ ක්‍රමය

    7දහසකින් පංගුව හැදින්වීමට යොදන පෙර පදයයි

    8ආවර්තිතා වගුවේ තියෙන එක් මූලදව්‍යක්

    මුල අකුර (ටි)

    9වචනයට අධිපති යන තේරැම ඇත
    මුල අකුර (වා)

    10අනුව ගමන් කරන්නා යන තේරැම ඇති වදනකි

    11සූර්යයා හැදින්වීමට යෙදේ
    මුල අකුර (දි)
     
    Last edited: