පුලුවන් නම් කියපල්ලා බලන්න!!!

Diego97

Member
Nov 15, 2008
11,302
644
0
Panadura
පුලුවන් නම් කියපල්ලා බලන්න!!!

395516_275160719217058_100001693962703_791853_1225078772_n.jpg
 

khewagee

Active member
  • Aug 29, 2007
    652
    84
    28
    ඔකට උත්තරයක් නැහැ ලොක්කා ඔය ප්‍රශනය මිට ඉස්සෙලලා මන් වෙනස් විදිහකට එලකිරියෙම අහලා තියෙනවා
     

    Mr-IDM

    Active member
  • Aug 17, 2009
    501
    27
    28
    Bambalapitiya
    ඔකට උත්තරයක් නැහැ ලොක්කා ඔය ප්‍රශනය අහන විදියෙ තමයි ගේම තියෙන්නේ...
     

    December

    Well-known member
  • Aug 24, 2009
    2,072
    193
    63
    Kaduwela
    අයියෝ බං දැන් කාමරේ කුලිය 25 යි නේ....
    ඉතිං එකෙක් (10-1) එ කියන්නේ 9 ගානෙ දුන්නම ඔක්කොම 27 ක් දීලා තියෙනවා...
    එතකොට වැඩිපුර දීල තියෙන රුපියල් 2 (27-25) තමා ගෝලයා තියා ගත්තේ...

    මොන මගුලක්ද මේ අහන්නේ... :(
     

    BANKIMOON

    Banned
    Jan 20, 2012
    1,270
    31
    0
    ගත්ත ගාන 30
    හරි ගාන 25
    අරූ තුන ගානෙ දෙනවා 25+3 = 28
    ඉතිරු ගාන 2, 28+2 = 30

    fuck-that-bitch-yao-ming.jpg